මම මචන් ඒකිට ඕනවට වඩා හැමදේම එක්ස්පෙලෙන් කරන්න යනවා.. මේ ලගදී ඒකී වැඩ කරන තැන මල්ලි කෙනෙක් එක්ක පන්සලක් බලන්න යන්න දාගෙන .. මට කෝල් කරහා තම සීන් ඒක කිව්වේ .. මේකි මයි අහලා තියෙන්නේ එහෙම යමුද කියලා කිව්වා. හැබැයි මචන් මල්ලි කිව්වට අවුරුද්දයි බාල.. මන් මෙකිට කිව්වා ඕය මල්ලි හොදකට නෙමෙයි එන්නේ.. එක්කො ඔයත් ආදරෙයි එයාට , එහෙම නැත්ත්නම් එයත් ආඩරෙයි කිය්ලා... මෙකි එහෙම දෙයක් නෑම කියනවා.ඒ පන්සල බලන්න යන්න මෙයා ගෙදරිනුත් අවසර් අරගෙන දිනත් දාගෙන කොහොම හරි ගිහිල්ලා නෑ. මේකිටම හිතිලා එහෙම යන එක හරි නෑනෙ කියලා. කොහොම හරි පැය දෙකක් විතර කතා කලා ගොඩ්ක් දෙවල් කියනවා . මට කැමති කියලා නෑ හැබැයි .. මම ඔය කතා කරපු දවසෙත් කිවවා බැන්දොත් බදින්නේ ඔයාව විතරයි කියලා....බනින්නෙ මොක්ත් නෑ ඒකිත් එක එක ඒවා අහනවා.නරක කෙල්ලෙකුත් නෙමේ.. සෑහෙන්න කල් ගෙදරට වෙලා හිටියා ඉන්ටොවට් තමා.
මම ඉතින් ඕකට පස්සේ මැසේජ් එකෙන් කිව්වා වැඩ කරන තැන ඔයගේ තත්වේ තියන් ඉන්න ඔයා ඔය අනවශ්ය් ප්‍රශ්ණයක් දාගෙන තියෙන්නෙ කියලා.
මේකට ඒකිට මලපැනලා මචන් මට ඒකී ගැන හොය්නන් එපා මට අයිතියක් නැල්ලු එයා මොනව කරත් ගග මැසේජ් එකක් දාලා බ්ලොක් කරලා... කෝල් නම් ගත්තම එක පාරක් ඉස්සුවා ... මම ඇහුවා ඇයි අර බ්ලොක් කරලා තියෙන්නෙ කිය්ලා ... එහෙම තමා කියලා හුරතල් විදිහට කියනවා. ඊටපස්සේ ආයේ දාපු මැසේජ් කෝල් වලට උඅත්තර නෑ... කෝල් කට් කරනවා.
මේකට මොක්ක්ද් කරන්න ප්ලුවන්

therenne nadda thota eki wate yanawa kiyala...