කෙල්ලක් ඉන්නවා - සෙට් කරගන්න අමාරුයි 😕

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    මේ කෙල්ල මගේ වයසෙමයි. මම දන්නේ 9 වසරේ වගේ ඉදලා. දිස්ත්‍රික්ක දෙකක් . ටිකක් දුර්යි හොදද. ඒ කාලේ යාලුවො විතරයි . නිතරම කෝල් , මැසේජ් නම් කරනවා .

    හැබැයි මම කෙල්ලෙ එක්ක යාලුවෙන්න කැමති උනත් ඇහුවේ නෑ තරහවෙයි කියලා බයට . කොහොමහරි ඉස්කෝලේ උසස්පෙල කාලේ මට ඉස්කෝලේ කෙල්ලක් සෙට් උනා .මම ඕක එයාට කිවවා. ඉතින් ඊටප්ස්සේ එයා අප්සට් ගැහුවා. තරහා උනා මන් එක්ක.ඊට පස්සේ කෝල් මැසේජ් නෑ.:(

    උන්නද මාලාද කියලවත් මට මැසේජ් නම් දාන් නෑ. මම ඒ පැත්තේ ගියාට පස්සේ සමහර වෙලාවට කෝල් කරහම නම් කත කරනවා.එච්චරයි .....

    මට මේ ලගකදී ආපහු එයාව හම්බුණා .. අවුරුදු 5 කට විතර පස්සේ .මම නම්බර් එක අරගෙන ටිකක් කතා කරලා කිව්වා මම ඔයාට කැමති බදින්න කැමති කියලා ... :yes:

    ඒයා නම් බදින්න කැමති නෑකියනවා . මන් ගැන එයාලගේ ගෙදර අයටත් කියලා . කෝල් වලින් එහෙමත් කත කරහම පැය ගණන් කතා කරනවා . මට එයා කැමතී කියලත් තේරෙනවා . හැබැයි කැමතී කියලා කියන් නෑ... කෝල් එකක් එහෙම ගන්න ඇහුවම කියන්නේ ... එයාට කතා කරන්න දෙය්ක් නෑ කියලා ... :sorry:

    වෙන කොල්ලෙක් නෑ 100% ශුවර්. මෝඩ කෙල්ලෙක් නෙමේ. සාමන්ය කෙල්ලෙක්. ඒයා මන් ගැන ගෙදර අයට එහෙම කියනවා ගෙදර අයගෙනුත් විරුද්ධත්වයක් නෑ මට ....

    කොහොමද මම මෙයාව බදින්න කැමති කරවගන්නේ ... මට මෙයා ඇරෙන්න වෙන කෙනෙක් බදින්න හිතෙන් නෑ.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබ මොනවද ඉගෙනගෙන තියෙන්නෙ
    ජොබ් එකක් තියෙනවද, එහෙම නැත්තන් වෙන ස්තිර අදායමක් තියෙනවද?
    ගෙයක් තියෙනවද? වාහනයක් තියෙනවද?
    පෙනුම කොහොමද?
    ඕවා හොදනම් බදින්න අහපන්, එහෙම නැතිව කුට්ටම වන වන ගියාට කෙල්ලො හා අපි බදිමු කියන්නෙ නෑ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,125
    113
    කෙල්ලො කෙලින් කතා කරන්නෙ නැති කොල්ලොන්ට කැමති නෑ. කෙලින්ම මැසේජ් එකක් දාල නංගි අපි හුකමුතෙ කියල අහපන්. එතකොට කෙල්ල ඉම්ප්රෙස් වෙනව
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    උබ මොනවද ඉගෙනගෙන තියෙන්නෙ
    ජොබ් එකක් තියෙනවද, එහෙම නැත්තන් වෙන ස්තිර අදායමක් තියෙනවද?
    ගෙයක් තියෙනවද? වාහනයක් තියෙනවද?
    පෙනුම කොහොමද?
    ඕවා හොදනම් බදින්න අහපන්, එහෙම නැතිව කුට්ටම වන වන ගියාට කෙල්ලො හා අපි බදිමු කියන්නෙ නෑ.
    මේවගෙනම් අවුලක් නෑ :P
     
    • Like
    Reactions: rombo and NRTG

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    ඔය කැබැල්ල උබට සෙට් වෙන්නෙ නෑ, ටයිම් පාස් එකට ඒකි උබව තියන් ඉන්නෙ උබ මෝඩයා වෙලා බොරු හෝප්ස් තියාගෙන ඉන්නෙපා අතෑරලා දාපන්, උබ කොහෙවත් නැති චූ හිලවල් මත්තෙ නැහෙන්නෙ නැතුව උබ ගැන ෆෝකස් කරලා වැඩ කරපන් .
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    tika dawasak ohoma adan palayan.. oka set wenawa
    ඒක තමා හෙමීට ඇදන් යනවා .
    බැන්දම නිදහස නැති වෙන එකට බය වෙලා ඉන්නවද දන්නේත් නැ :yes:
     
    • Like
    Reactions: NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    උබ නම් මැටී හරකෙක්. උබ ඒකි ඉද්දි වෙන කෙල්ලෙක් එක්ක ඇමිනෙන්න ගිහින්නේ. ඒකි උබ නිසා ඒලෙවල් කාලෙදිම බූට් එකක් කාගෙන. දැන්වත් ඒකිට ඉන්ට්‍රස්ට් එකක් දැනෙන විදියට හැසිරියන්. ඒකිට කොල්ලෙක් නෑ කියලා හොදටම ෂූවර් නම්, හොදට ටෝක් කරොත් ඒකිව අනිවා සෙට් කර ගන්න පුලූවන්
    good luck
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ඕක මට්ත් තිබ්බා.උබ නිකමට දවසක් දෙකක් කතා කරන එක සිමා කරලා බලපන් එකී මොකද කරන්නේ කියලා. උබට නිකන් හරි මැසේජ් එකක් දානවද කියලා.කතා කරේ නැත්තේ මොකද අහුවොත් බිසී උනා කියන්න බැරියෑ .

    අනික් එක ඕක දිගටම අහන්න යන්නත් එපා බදිමුද බදිමුද ගගා. පොඩ්ඩක් ශේප් එකේ ඉදලා බලපන් දවස් 3ක් විතර මොකද වෙන්නේ කියලා.ඊට පස්සේ ඉතුරු ටික බලමු..
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    උබ සතපහකට ගණන් ගන්නේ නැතුව ඉදපන්,ඔන්ලයින්වත් හොයාගන්න නැති වෙන්න ඉදපන්.
    මැසේජ් එකක්වත් දන්නා එපා...එකී උබට කැමති නම් කෝල් කරයි ,නැත්නම් වෙන අතක් බලාගනින්
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    වෙන එකෙක් කැඩුවද දන්නෑ... ගොඩක් කෙල්ලො ඒකයි බදින්න බෑ කියන්නෙ... ඒකි උබට සිරා ලවු කරත් කඩාගෙනනම් ඉන්නෙ මුලින් ඔය කැටයම දානව මොකද උබ ඒකි පස්සෙන් එනව කියල ඒකි දන්න නිසා....

    දැන් ෆයර් වෙලා මට බනින්න එපා ගෑනි ලොකු කරන්.. ඇත්ත කිවුවෙ...
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    මම ඔයාට කැමති බදින්න කැමති මම ඔයාට කැමති බදින්න කැමති මම ඔයාට කැමති බදින්න කැමති මම ඔයාට කැමති බදින්න කැමති මම ඔයාට කැමති බදින්න කැමති මම ඔයාට කැමති බදින්න කැමති මම ඔයාට කැමති බදින්න කැමති මම ඔයාට කැමති බදින්න කැමති මම ඔයාට කැමති බදින්න කැමති මම ඔයාට කැමති බදින්න කැමති මම ඔයාට කැමති බදින්න කැමති මම ඔයාට කැමති බදින්න කැමති මම ඔයාට කැමති බදින්න කැමති මම ඔයාට කැමති බදින්න කැමති මම ඔයාට කැමති බදින්න කැමති මම ඔයාට කැමති බදින්න කැමති