එය එසේ විය

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    චාවි ඈයි බන් මේ
    දන්නෙ නෑ ගයිය හිටහන් ඉශාන්ට කෝල් කරලම බලමු

    ඉශාන් චාවි අපි ඈවිත් ඉන්නෙ මෙතෙන මොකක්ද වෙන්නෙ සචී ලගෙ ගෙදර මරනයක් වෙලාද

    ඔව් අයිය

    එහෙනම් මොන මගුලකටද අපිට එන්න කිව්වෙ මලගෙයක් අස්සෙ කොහොමද අපි කතා කරන්නෙ

    නෑ අයිය මේක කතාකරන්න හොදම වෙලාව මේක, ඕගොල්ලො එන්න ඈතුලට මම එලියට එන්නම් කියද්දිම ගෙදරින් එලියට අපු ඉශාන් අපිට අත වෑනුව එන්න කියන්න.

    වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බෑරි උනත් මොක්දෝ මූසල කමක් කාලකන්නි කමක් මගේ හිත්ට දෑනෙන්න පටන් ගත්ත ගයිය උනත් ඈක්ට් කලේ ඈටිකෙහෙල් කාපු උගුඩුවගෙ රෝල් එක කිසිම සද්දයක් නෑ...

    ඕන පශ්ශාත් බාගයක් කියල අපි දෙන්න ගේ ඈතුලට ගියා ඉශන්ව ඉස්සර කරන්, සාලේ මෑද්දෙ මිනීපෙට්ටියක ගෑහෑනු කෙනෙකුගෙ මිනියක් මනමාලියෙක් වගේ අන්දවල, හෑබෑයි කොන්ඩ ගහක්වත් ඔලුවෙ නෑ දිරාගිය, රෑලි වෑටීගිය අත්දෙක, රෑලි වෑටිල වල ගෑහුනු කම්මුල් දෙක කිව්වෙ මේ ගෑනු කෙනා මෑරෙන්න කලින් සෑහෙනන කාලයක් දුක් විදපු බවයි..

    ඒත් එක්කම ඒ මූනේ මොකක්දෝ හුරුපුරුදු කමක් මට දෑනෙන්න උනා මම තවත් හොදට මූන දිහාම බලහිටියෙ මේ කව්ද කියල දෑන ගන්න ඒත් එක්කම මට ඈහුනෙ මගෙ පිටිපස්සෙන් සිහින් ඉකිබිදුමක් එක්ක හසී ඔයාට මොකද මේ උනේ කියල ගයිය තමාටම කියාගන්නව .. දෙයියනේ මේ හසී ද , තකොට ඉශාන් අපිව ගෙන්නුවෙ හසී ගෙ මලගෙදරටද??

    මේ වගේ දහසක් ප්‍රශන ඔලුවට එද්දි යමු අයිය හසී ගෙ කාමරයට එතෙන ඉදන් අපිට කතාකරන්න ඔඩක් දෙවල් තියන්ව,ඔය ගොල්ලොන්ට පෙන්නන්නත් ගොඩක් දේවල් තියන්ව..

    කියල ඉශාන් ඉසර උනේ අපි හරියට අහිකුන්ටයකගෙ පස්සෙ වෑටුන රිලවුන් දෙන්න වගේ ඉශාන්ගෙ පස්සෙන් ගියා හසීගෙ කාමරයට ගිහින් ඈද උඩ වාඩි උනා දෙයියනේ හසීගෙ කබඩ් එක වෑහෙන්නම ගයියගෙ එක එක සයිස් එක විදිහෙ ෆෝටෝස් සීයක් විතර අලවල ලොකුවට ලියල තියන අයි ඩිඩ් ඉට් ෆෝ යූ , නොට් ෆෝ මී කියල

    එතකොට හසීමනෙ කිව්වෙ ගයියට ආදරය නෑ කියල මේ මොකක්ද,

    අයිය ඔයගොල්ලො නොදන්න ගොඩක් දේවල් තියන්ව අයිය හසී මාවපොරොන්දු කරගත්ත ගයාන් අයිය බදිනකම් මේ දේවල් ඔයගොල්ලන්ට දෑන ගන්න තියන්නෙ නෑ ඊට පස්සෙත් මේ ලියුම් දෙක චාවි අයියටටි, ගායාන් අයියටට්යි ලෑබෙන්න සලස්වනව කියල ..
    ඒත් අයිය මට බෑ අයිය හසිනි අක්කව වෑරදිකාරයෙක් වගේ ගිහින් කනත්තට දාන්න මම එයාව මේ ගෙදරන් යවන්නෙ එයා නිවරිදි කාරයෙක් කියල ඔය ගොල්ලනට ඔප්පු කරලයි

    කියල අපි දෙන්නට වෙන වෙනම ලියුම් දෙකක් දුන්න....

     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කිසිම සද්දයක් බද්දයක් නෑතිව අපි දෙන්න ලියුම් දෙක කියවන්න ගත්ත....

    දයාබර චාවි අයියෙ,
    මේ ලියුම ඔයාට හමබවෙනකොට මම වෙනින් තෑනක ඉපිදිලාඈති, ගයාන් ලස්සන කූඩුවක් හදාගෙන ඈති ගයාන්ට ඔයා තරම් හොද යාවෙක් නෑ කියල මම තේරුම් ගත්ත්වෙ එදා පාර්ක් එකේ ඔය හෑසිරුන විදිහෙන්..

    ඔයා දන්නව චාවි අයියෙ මට ගායාන්ගෙන් තොර ලෝකයක් තිබ්බෙ නෑ කියල හෑමදාම මගෙ හිතේ හිටියෙ ගයාන් විතරමයි ගායාන්ගෙ මනමාලි වෙලා ඉන්න මම කොච්චර හීන මෑවුවද අයියෙ, ගයාන්ගෙ ලමයිගෙ අම්ම වෙන්න මම කොච්චර හීන මෑවුවද අයියෙ.. හෑම වෙලාවකම හිතුවෙ මම ගයාන්ම මෑරිකරයින් පස්සෙ ගයාන්ව සතුටින් තියන විදිහ ගෑන..

    ඒත් මේ ලෝකය අපි හිතන තරම් කාරුනික නෑ අයියෙ

    ඔයා දන්නවද අයියෙ මගෙ මොලේ පිලිකාවක් කියල දෑන ගත්තහම මම කොච්චර ඈඩුවද කියල මම මෑරෙන්න බය කෙල්ලෙක් නෙමේ අයියෙ ඒත් ගයාන් වගේ කෙනෙක් ව මම දාල යන්නෙ කොහොමද, අනික ඒක ගයාන් කොහොම විදව ගනීද, මට හිතුනෙම ඕක අයියෙ ..

    කොහොම හරි දවස් ගානක් එකදිගට කල්පනා කරල මම හිතුව ගයාන්ට මාව එපා වෙන විදිහට හෑසිරෙන්න.. ඒත් මම කොහොමද ගයාන්ගෙ හිත රිද්දන්නෙ කියල මට හිතුන

    කොහොම හරි මම මේක කරන්න ඕනෙ මම දෑන් මරනයට කෑප වෙලා ඉවරයි ගයාන්ට එච්චර දුකක් දෙන්නෙ නෑතුව මම දෑන්ම ගයාන් ගෙන් අයින් වෙන්න ඕනෙ ගයාන් මගෙ දිහාවවත් ආයෙ බලන් නෑති විදිහට.. කියල හිතල මම ප්ලෑන් එකක් ගෑහුව

    ඉදා පාර්ක් එකේදී ගයාන්ට කෝල්කරල මම තව කොල්ලෙක් එක්ක ඉන්නව කියල කිව්වෙ ඔය ඉශාන් මල්ලිම තමා ඉශාන් කියන්නෙ මගෙ නෑන්දගෙ පුතා එයාට මේ විස්තරය කිව්වම එයා කෑමති උනා ඒවගේ හෑසිරෙන්න

    මම හිතුවෙ ගයාන් ඈවිත් මටත් ගහල මල්ලිටත් ගහයි කියල ඒත් උනේ නොහිතපු දෙයක් ඈස්වල කදුලු පුරවන් ඈයි මගෙ රත්තරං මට මෙහෙම කලේ කියල අහද්දි ම ගෙ පපුව පෑලෙන්න ආව අයියෙ ...

    එදා අයිය මට බෑනපු විදිහ මගෙ හිතේ ගොඩක් තදට වෑදින අයියෙ, ඒකමයි පහුවෙලා හරි මම මේක එලිකරන්න මල්ලිව පොරොන්දු කර ගත්තෙ...

    අයියෙ මගෙ ජීවිතේ හිටියෙ එකම එක කොල්ලයි ඒ ගයාන් ඒ ඈර වෙන කිසිම කෙනෙක්ට මගෙ හුලගවත් වදින්න මම දීල නෑ අයියෙ

    කොහොම මම දන්නව මේ වෙද්දි ගයාන් කසාද බෑදල මගෙ හිතේ පුන්චිම පුන්චිම තරහක්වත් නෑ මම හදවතින්ම ඒ දෙන්නට සුබ පතන්ව , ඒ වගේම මගෙ තව ලියුමක් ගයානට දෑන් හමබ්වෙලා ඈති ... ගිහින් ගයාන්ව හම්බවෙන්න චාවි අයියෙ දෑන් දුකෙන් ඈත්තෙ...

    මම කවදහරි ගයාන්ගෙම දරුවෙක් වෙලා උපදිනව අයියෙ ....

    එහෙනම් අයියෙ ඔයට බුදු සරණයි
    සචී

    ලියුම දෙපාරක් කියවලපු මගෙ උගුර හිරවෙන්න ගත්ත දෙයියනේ මෙච්චර ආදරයක්...මේකෙල්ල කොච්චර විදවන්න ඈතිද මේ ඈද උඩම ඉදගෙන එහෙම හිතද්දිත් මගෙ ඈස් දෙකට කදුලු ආව මල්ලි මට වතුර එකක් ගෙනෙන් කියල උගුරෙන් වගේ පිට උනේ ඒ වෙලාවෙදිමයි

    ගයිය වචනයක් වත් කතානොකර කියවපු ලියුම අරන් පරිස්සමට පර්ස් එකේ දාගෙන මචන් අපි කොච්චර බල්ලොද බන් කියල මගෙන් ඈහුව
    ඉශාන් ගෙනාපු වතුර එක ඉන ගමන් ඉශාන් කිව්වෙ මහ පුදුම කතාව අන්තිම කාලෙ සචීට ඈවිදින්න බෑරි උනාලු ඈස් පේන්නෙ නෑතිව ගියාලු අන්තිමට කිව්වෙ මට ගයාන් අයියව බලන්න ඕනෙ කියලලු....

    සචීගෙ කාමරෙන් එලියට ආපු අපි ආපහු සචීගෙ මරනය ගාවට ගියෙ ඈස් වලින් කදුලු කෑට හෝගාල වෑටෙද්දි ගයියනම් මට සාමවෙන සචී කියල මහ හයියෙන් කෑගෑහුව.. ඒත් මට කිසිම දෙයක් හිතාගන්න බෑරුව ගිය,...

    ඒ අස්සෙන් යාන්තම් වගේ මට ඈහුනෙ සචී එදා පාර්ක් එකේදි අන්තිමට කියපු වචන ටික අයිය දවස්ක් එයි ඔයාට මම වෑරදි නෑ කියල තේරෙන එදාට මම ඉක්මන් වෑඩි වෙලා තියෙයෙයි, ඔයා පරක්කු වෑඩිවෙලා තියෙයි....

    එදා ගෙදරට යනකම්ම අපි දෙන්න කිසිමකතාවක් උනේ නෑ ඔහේ ගියා මිසක ගයිය ගේ ගාවදි බෑහෑල යනව බන් කිව්වම මමත් එල කියල ගෑදර ගියා ...
    පහුවදා උදේම ගයියගෙ ගෙදරින් කෝල් එකක් ගයාන්ගෙදර නෑ කියල ...

    අපි සෑහෙන්න හෙව්ව ඒත් ගායාන්ව හොයා ගන්න බෑරි උනා මම හිතුවෙ අර සිදීයෙ කම්පනයට ගයිය සියදිවි නසාගන ඈති කියල මම ඒක අනිත් අයටත් කිව්වම වෑඩි දෙනෙකුගෙ අදහස උනෙත් ඒක

    කොහොම හරි අපි හත් දවසෙන්, තුමාසෙන් ගයිය වෙනුවෙන් දානත් දුන්න ඒත් හදිස්සියෙම ගයිය ගෙදර ආව.. වෙනද විදිහට නෙමේ හිස මුඩු කරල සිව්‍රක් පෙරොවගෙන, ඔව් ගයිය මහනවෙලා... වෑලිකෙලියෙ ඉදන් එකට හිටපු මගෙ යාලුව මහන වෙලා දෑක්කගමන් මම දනගල වෑන්ද ගයිය සුවපත් වේවා කියල කිව්ව ...

    ජීවිතට කොච්චර පුදුමාකාරද

    ~~~~~~~~~~~~~~~~නිමි~~~~~~~~~~~~~~~~

    ප.ලි

    ජීවිතේ ඉසස ඉස්සෙල්ලාම ලියපු කතව වෑරදි අඩුපාඩු ඈති හෙන ගොඩක් ඒව පෙන්නල දෙන්න.. රෙප් නම් ඕනෙත් නෑ අදසක් දාල යන්න

     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ජීවිතේ ඉසස ඉස්සෙල්ලාම ලියපු කතව වෑරදි අඩුපාඩු ඈති හෙන ගොඩක් ඒව පෙන්නල දෙන්න.. රෙප් නම් ඕනෙත් නෑ අදසක් දාල යන්න



    …කතාව ලස්සනම ලස්සනයි
    …හොදට වදින්න ලියලා තියෙනවා

    …ඉලග කතාව මීට වඩා දිගට ලියන්න

    …රෙප් දෙන්න බෑලු
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Laawata wage hituna mehema awasaanayakda kiyala eye nawaththapu tanata kiyawaddi.. Eth Gayan mahana wewi kiyala hitune ne. Simply awesome bro... Keep it up.. U have a damn ability of writing... Rep 3 +
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    machan kathava patta lassanai. hmm lassana kivvata patta duk seen ekak thamai neda? machan mehema deyak aththatama vela thiyenavada nathnam hithata apu deyakda? kohomahari kamak na onna rep +6 kinma damala gahuva machan.
     
    • Like
    Reactions: chamal89

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ජීවිතේ ඉසස ඉස්සෙල්ලාම ලියපු කතව වෑරදි අඩුපාඩු ඈති හෙන ගොඩක් ඒව පෙන්නල දෙන්න.. රෙප් නම් ඕනෙත් නෑ අදසක් දාල යන්න



    …කතාව ලස්සනම ලස්සනයි
    …හොදට වදින්න ලියලා තියෙනවා

    …ඉලග කතාව මීට වඩා දිගට ලියන්න

    …රෙප් දෙන්න බෑලු

    ගොඩක් ස්තූති සහෝ කාතාව අනිත් කතාවෙ ඉදන් ටිකක් දිගට දාන්නම් ට්යිප් කරන්න ගිආම තමා එපා වෙන්නෙ..

    රෙප් ඕනෙ නෑ සහෝ අදහ්ස වටිනව සෑහෙන්න
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Laawata wage hituna mehema awasaanayakda kiyala eye nawaththapu tanata kiyawaddi.. Eth Gayan mahana wewi kiyala hitune ne. Simply awesome bro... Keep it up.. U have a damn ability of writing... Rep 3 +

    ගොඩක් සතූති සහෝ අදහස් වලට.....සහ රෙප් වලට
    (රෙප් දෙන්න බෑලු
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    machan kathava patta lassanai. hmm lassana kivvata patta duk seen ekak thamai neda? machan mehema deyak aththatama vela thiyenavada nathnam hithata apu deyakda? kohomahari kamak na onna rep +6 kinma damala gahuva machan.

    ගොඩක් ස්තූති සහෝ අදහසට ... පොඩි නිමිත්තක් තිබ්බ ඒක දිගෙ හිතාගෙන යද්දි හිතුන දේවල් තමා ලිව්වෙ... ගොඩක් ස්තූතී