එය එසේ විය

maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama
කතාවනම් නියමයි..
11.gif
11.gif
මුලින් හිටපු හසී අන්තිම හරියට යද්දී සචී වෙච්ච ඒක තමා පොඩි අවුලකට තියෙන්නේ..:rolleyes::rolleyes:
 
chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කතාවනම් නියමයි..
    11.gif
    11.gif
    මුලින් හිටපු හසී අන්තිම හරියට යද්දී සචී වෙච්ච ඒක තමා පොඩි අවුලකට තියෙන්නේ..:rolleyes::rolleyes:

    මාර සීන් එක මගෙ යාලුවෙකුට ඔය වගේ සීන් එකක් කෙල්ල මැරුනෙවත් කොල්ල මහන උනේවත් නෑ කෙල්ලට ලමයෙක් හදන්න බැරි කේස් එකක් නිස ඒක හිතේ තියන් තම මේක ලිව්වෙ පස්සෙ ඇත්තම නම දාල තියෙන්නෙ මටත් දැන් තම කිල්ක් උනේ
    thanxx

    lassana story ekak........... m... kathawa saha idea eka lassanai wachan thawa tikak gelapuna nam hodai hithenawa man dan ne hithuna de kewe ... rep+++++

    godak sthuthi yalu wardi pennala dunnata
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    මාර සීන් එක මගෙ යාලුවෙකුට ඔය වගේ සීන් එකක් කෙල්ල මැරුනෙවත් කොල්ල මහන උනේවත් නෑ කෙල්ලට ලමයෙක් හදන්න බැරි කේස් එකක් නිස ඒක හිතේ තියන් තම මේක ලිව්වෙ පස්සෙ ඇත්තම නම දාල තියෙන්නෙ මටත් දැන් තම කිල්ක් උනේ
    thanxx
    :rofl::rofl: මරු සීන් එක.. කතාවේ අයිතිකාරය දැක්කොත් තමයි වැඩේ.. ;)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    :rofl::rofl: මරු සීන් එක.. කතාවේ අයිතිකාරය දැක්කොත් තමයි වැඩේ.. ;)
    එච්චර මීටර් වෙන එකක් නෑ.. කතාව එහෙම්පිටින්ම වෙනස් නෙ