කතාවනම් නියමයි..
මුලින් හිටපු හසී අන්තිම හරියට යද්දී සචී වෙච්ච ඒක තමා පොඩි අවුලකට තියෙන්නේ..![]()
![]()
lassana story ekak........... m... kathawa saha idea eka lassanai wachan thawa tikak gelapuna nam hodai hithenawa man dan ne hithuna de kewe ... rep+++++
මාර සීන් එක මගෙ යාලුවෙකුට ඔය වගේ සීන් එකක් කෙල්ල මැරුනෙවත් කොල්ල මහන උනේවත් නෑ කෙල්ලට ලමයෙක් හදන්න බැරි කේස් එකක් නිස ඒක හිතේ තියන් තම මේක ලිව්වෙ පස්සෙ ඇත්තම නම දාල තියෙන්නෙ මටත් දැන් තම කිල්ක් උනේ
thanxx

මරු සීන් එක.. කතාවේ අයිතිකාරය දැක්කොත් තමයි වැඩේ.. 
එච්චර මීටර් වෙන එකක් නෑ.. කතාව එහෙම්පිටින්ම වෙනස් නෙමරු සීන් එක.. කතාවේ අයිතිකාරය දැක්කොත් තමයි වැඩේ..
![]()
එච්චර මීටර් වෙන එකක් නෑ.. කතාව එහෙම්පිටින්ම වෙනස් නෙ
එහෙනම් කමක් නෑ.. කතාවනම් නියමයි සහෝ..