එය කදුළින්ම නිමා විය.....

Status
Not open for further replies.

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    >> කෙල්ලෙක්ට දෙන්න පුළුවන් හැම සැපතක්ම එයාට දෙන්න.මට සල්ලි තියෙනවා එයාට ඕනි සැපතක් දෙන්න.(ලොකුකමකට කිව්වා නෙමෙයි හොදේ)සල්ලි වලින් ඇති වැඩක් නෑ.


    if I have money then I'll help poor ppl.
    don't be a fool man. Eyes open and see how many ppl out there in the socieaty without jobs and money or property?
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    umba 27 = kello 0
    mama 21 = kello 10

    brother.. thers 1 big thing in this world..its hard to find the true love..specialy when ur smal and teenagers.. its realy hard..cas as they stay togther probs come..in ur case u didnt had any sweet times with her at all..my ex cheated on me after staying with me fr like 3 years..

    if u cnt find a girl..go for a proposal..and lov tht girl.. proposal wala kello api hoyaganna kellnata wada paharra ewath enawa...
    owa ganan ganna epa....api wage kupadintath oya wage kalayak thibba..oya ganu thama hondata hitya apiwath adamayo kale... aparade kiyanna bah.. ganta kello set wenawa...

    කිව්ව වගේම දුකේදිත් ආව නේද මචෝ...?ඕකට කියන්නේ සහෝදරකම කියලා.....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේක අහන්න ලැබුන එකට නම් ගොඩක් දුකයි. මොකද උ‍ඹේ කලින් ත්‍රීඩ් එකටත් මං රිප්ලයි කරල තිබුන නිසා. ඒකෙ මම හද පතුලෙන්ම උඹට සුභ පැතුව. ඒ අවංකවම උඹට හොඳක් වෙන්න කියල. ඒත් උඹ මේක නිසා ගොඩක් දුක් විඳල කියල තේරුනා මේත්‍රීඩ් එක කියපුවහම. මොනා කරන්නද සහෝ. මේ ලොකෙ ජීවත් වෙන ගොඩක්ම දෙනා මාර ආත්මාර්ථකාමී අය. මම නං ඒක අත්දැකලම දැං පදංවෙලා ඉන්නෙ. මම ඔය කිසිම දෙයක් දැං ඔළුවට ගන්නෙ නැහැ. මම මට ඒ තියන මානසික ශක්තිය ගැන සන්තෝස වෙනව. මම මට වෙන දේවල් ගැන අනිත් අයගෙන් පලිගන්න යන‍්නෙත් නැහැ. උඹ ඔය කිසිදෙයක් ගැන වැඩියම හිතන්න යන්න එපා. ඒ වෙලාවල්වලට වෙන මොනා හරි දෙයක යෙදෙන්න. පොත් කියවන එක නම් ගොඩක් හොඳයි. ඒකෙන් වෙනම ලෝකයකට යන්න පුළුවං. අන්තිමටම කියන්න තියෙන්නෙත් හිතට හයිය ගනිං බන්. උඹ අර අහල තියන ප්‍රශ්න වලට උත්තරනං මං දන්නෙත් නැහැ ‍සහෝදරයා..........
    තෑන්ක්ස් මචෝ... මමත් කෙහොමහරි හිත හදාගන්නවා.ආදරේ හැමෝටම එක වගේ උරුම නෑනේ.කෙනෙක්ට ඇත්ත ආදරේ ගොඩාක් ලැබෙනවා.ඒත් ඒ අයට ඒක අගයක් නෑ.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඕව ගණන් ගන්න එපා මචන්. ඒ කෙල්ලට උබ වගේ කොල්ලෙක් ලබන්න පින් කරලා නෑ. ඒක ඒ කෙල්ලගේ පව මචන්. උබ හිත හදාගනින්. අනික උබත් මෙතන පොඩි වැරද්දක් කරලා තියෙනවා ඒ තමා උබ කෙල්ල ගැන හොයන්නේ නැතුව ආදරයක් තිතේ තියාගෙන හිටපු එක. අනික ආදරය ප්‍රකාශ කරන්න පරක්කු උණු එක. මම එළකිරි යාලුවන්ගෙනුත් ඉල්ලන්නේ කෙල්ලෙක් ගැන ආදරයක් තියෙනවනම් පරක්කු වෙන්න එපා ඉක්මනටම එක ප්‍රකාශ කරන්න. එතකොට එක නොලැබුනොත් අපිට හිත හදාගන්න පුළුවන්. නැත්නම් අපිට වෙන්නේ හැමදාම දුක් විදින්න.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    >> කෙල්ලෙක්ට දෙන්න පුළුවන් හැම සැපතක්ම එයාට දෙන්න.මට සල්ලි තියෙනවා එයාට ඕනි සැපතක් දෙන්න.(ලොකුකමකට කිව්වා නෙමෙයි හොදේ)සල්ලි වලින් ඇති වැඩක් නෑ.


    if I have money then I'll help poor ppl.
    don't be a fool man. Eyes open and see how many ppl out there in the socieaty without jobs and money or property?

    ඒක ඇත්ත මචෝ ඒත් මං හිතන්නෑ සල්ලි කියන්නේ ජීවිතේ හැමදෙම කියලා......
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හ්ම්ම්ම්ම් ඕවා ගනන් ගන්නෙපා.. හැමදෙයක්ම වෙන්නෙ හොදටයි කියලා හිත හදාගන්න බලන්න..
    අපි කීවට බෑ තමා.. හැබැයි ඒකත් ටික කලක් යනකන් තමා..
    ඔයා හිතනවනම් එයාට වඩා හොද කෙනෙක් ඔයාට හම්බෙන එකක් නෑ කියලා.. එහෙම වෙන්නෙ නෑ..
    ඔයාට එයාට වඩා හොද කෙනෙක් හම්බෙයි...

    කතාව නම් දුකයි.. බට් ජීවිතේ ඔහොම තමා :)
    මං පුංචි බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ඔහේ ජීවත් වෙනවා....
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    owa ohoma tamai bn.kellonwa hita ganna ba.mat adare kara pana wage adare kala.et e kella antimata mawa dala giya..uruma une dukai tanikamai witarai.oka tamai bn jiwite... labenawa nati wenawa..kohoma unat uba awankawa hariyata adare kara nam e gana uba satutu weyan.mokada uba e kellata waradak kare nane...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Boru karayanta kello watenawa kiyana eke aththak thiyanawa machan.
    Mokada unta experience thiyanawane. Experience better than success kiyanawane

    Umbath ekka thawa duratath mata ekaga wenna wenawa,

    Math kalayak ona kaminma kello rawattala thiyanawa. Full fun e kale.:sorry:
    Eka dawasak rawattannama hithagena bus eke set una kallak full serious una anthimata.
    Awrudu 3kata withara passe eka nathi unama mara dukai. Thama upset eka thiyanawa.

    Dan matath athe salli tikak thiyanawa. Eth echchara happiyak na.

    Umba wadiya serious ganna epa ban.
    mama nam umbe hitha hadanna umbata honda kellek labei kiyanne na.
    Mokada honda naraka kiyana de sapekshai.
    Ha patiyek wage inna kello bandama koti dena wage wenawalu
    හා පැටියෙක් උනත් කොටි දෙනක් උනත් මගේනේ මචෝ.හොද නරක සමානයි කියලා මං පිලිගන්නවා.මං ඕන්නැති වැඩ කරන්නේ නැති හින්දා කොටි දෙනක් වෙන එකක් නෑ කියලා මං විෂ්වාස කරනවා...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕව ගණන් ගන්න එපා මචන්. ඒ කෙල්ලට උබ වගේ කොල්ලෙක් ලබන්න පින් කරලා නෑ. ඒක ඒ කෙල්ලගේ පව මචන්. උබ හිත හදාගනින්. අනික උබත් මෙතන පොඩි වැරද්දක් කරලා තියෙනවා ඒ තමා උබ කෙල්ල ගැන හොයන්නේ නැතුව ආදරයක් තිතේ තියාගෙන හිටපු එක. අනික ආදරය ප්‍රකාශ කරන්න පරක්කු උණු එක. මම එළකිරි යාලුවන්ගෙනුත් ඉල්ලන්නේ කෙල්ලෙක් ගැන ආදරයක් තියෙනවනම් පරක්කු වෙන්න එපා ඉක්මනටම එක ප්‍රකාශ කරන්න. එතකොට එක නොලැබුනොත් අපිට හිත හදාගන්න පුළුවන්. නැත්නම් අපිට වෙන්නේ හැමදාම දුක් විදින්න.
    ඒක ඇත්ත මචෝ මං හොයපු නැති එක හෙන වැරැද්දක් උනා.
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මචන් මට නම් තාම අවුරුදු 23යි
    ඒත් අවුරුදු 4ක් ආදරේ කරලා තියෙනවා..
    උබේ කතාව ඇහුවම අම්බානෙට දුක හිතුනා බන්
    උබ ආදරේ කරන්න ගත්ත පරක්කු වැඩී මචන්.අඩුගානේ අවුරුදු 23න් 24න් වත් කෙල්ලෙක් හොයාගනින් බන්
    උබට 27 වගෙ වෙද්දි උබට වඩා අවු 3ක් 4ක් බාල කෙල්ලෙක් වත් හොයගන්න බෑ බන්
    උබට හොදම දේ උබේ යාලුවොන්ට කියලා බලහන් හොයන්න කියල උබට ගැලපෙන එක්කෙනෙක්
    නැත්තම පත්තරේ ඇඩ් එකක් දාපන්
    මොකද මචන් මේ වයස වගෙ වෙනකොට උබට අෆෙයාර් එකකින් බදින්න තරම කාලේ මදි
    උබේ හීන වලට හරියන කෙල්ලෙක් උබට හම්බවෙයි මචන්
    තනියෙන් ඉන්න එපා මචන්..උබ දැන් කිවුවට උබට අවුරුදු 35-40 වෙලා වෙන අය ලමයි එක්ක සතුටෙන් ඉන්නව දකිද්දි වාවගන්න බැරි වෙයි උබට
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේකයි වැඩේ. අපි හැමෝටම හිතන පතන දේවල් හැමදෙයක්ම හරියන්නේ නෑ. ඔයා මුදල් අතින් හොඳ මට්ටමක ඉන්න එක ලොකු දෙයක්. මම හැමදාම අදහන දෙයක් තමයි ආදරේ නොලැබුනත් සල්ලි තියෙනවා නම් ජීවත් වෙන්න පුලුවන් කියලා. (මට ගොඩාක් සල්ලි තියෙනවා නම් මම කොච්චර .සතුටින් ඉන්නවා ද කියලා මම විතරයි දන්නේ.)
    ඔයාට දැන් වයස 27 යි. තව කල් තියෙනවා. ඒක ගැනත් හිතන්න. ඉකමන් වෙන්න එපා.
    තවත් එකක්, තනිකඩ ජීවිතේ තියෙන සැප දැනෙන්නේ කසාදයක් බැඳගත්තම තමයි. මම නම් නිදහසේ ඉන්න කැමති කෙනෙක්. ජීවිතේ කැමති විදිහට ගතකරලා සතුටින් මැරිලා යන්න තමයි මම කැමති. ජීවිතේ බැඳීම් ඇතිකරගන්නවාට වඩා ඒවායින් ඈත් වෙන එක තමයි වටින්නේ. ඒක නිසා තමන්ට ආදරය කරන කෙනෙක් නොලැබුනා කියලා දුක්වෙන්න එපා.
    ආදරය කියන එක ගොඩක් දෙනෙක්ට මිරිඟුවක් විතරයි. ඊට වඩා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඕනතරම් ක්‍රම තියෙනවා. තමන්ගේ රැකියාවෙන් ඉහලට යන එක. අධ්යාපනයෙන් ඉහලට යන එක තමන්ගේ සමාජයට සේවයක් කරන එක වගේ දේවල් ඔයාට කරන්න පුලුවන්. තමන්ගේ ඉරණම්කාරිව හොයන්න වෙහෙසවෙන එක නැත්නම් ආදරයක් නිසා විඳවන එකට වඩා ප්‍රයෝජනවත් දේවල් ජීවිතයේ තියෙනවා.
    ගැහැනියකගේන් ලබන ආදරයකට වඩා තමන්ගේ අම්මාගේ ලබන ආදරය, තමන්ගේ සමාජයෙන් ලබන සැලකීම ට වැඩි වටිනාකමක් තියෙනවා. ගොඩක් සාර්ථක මිනිස්සුන් තමන්ගේ ආදරයෙන් නැතනම් පවුල් ජීවිතයෙන් පැරදුන අය බවත් මතක තියාගන්න.
    මගේ අදහස් ප්‍රයෝජනවත් උනා කියලා හිතනවා
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අයියේ මටත් ඔය ප්‍රශ්නෙට දෙන්න උත්තර නෑහෑ අයියේ.!!!:no::no: අයියට මන් හොද අක්කා කෙනෙක් හම්බෙන්න කියල හදවතින් ප්‍රර්තනා කරනවා..................!!!!!:):)
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඒක ඇත්ත මචෝ ඒත් මං හිතන්නෑ සල්ලි කියන්නේ ජීවිතේ හැමදෙම කියලා......

    machan then you will find a more beautiful well shaped girl than her.
    When the time passed and if you oky with money it's a simple thing.
    There are tons of girls out there in the socieaty.


    don't do something stupid.Did you know one person who work in army
    kill himself when he lost the girls. The girl droped you thus because she
    didn't get something from you , like money, clothes or something...
    so don't think about it. it's the nature.If you really need girls then find
    a new one. Open eyes there are billions of girls.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ade mama balagena hitiye uben thread ekak watenakan wade hari giya kiyala.......aparade....mama me thread eka open karana kota hithune ubata kella ba kiyanna athi kiyala........thread eka kiyawanna kalin mama reply ekakuth hithala thibbe ubata kiyanna......eka thamai "eka parak ba kiwwata thawa parak ahapan machan sure hari yanawa"
    eth wela thiyenne wenama case ekak ne.......uba wena kellek hoyaganin ban owa amathaka karala......owa ohoma thamai.... :(
     
    • Like
    Reactions: maxxaa

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අයියේ මටත් ඔය ප්‍රශ්නෙට දෙන්න උත්තර නෑහෑ අයියේ.!!!:no::no: අයියට මන් හොද අක්කා කෙනෙක් හම්බෙන්න කියල හදවතින් ප්‍රර්තනා කරනවා..................!!!!!:):)



    අනේ මේ නංගි අඉයලට අක්කල සෙට් කෙරන්නේ නැතුව පතටක වෙලා ඉන්න !
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අයියේ..ඔයාගේ ඔය ප්‍රශ්න ටික මටත් එහෙම්මම තියෙනවා.
    ඒත් අයියේ..මට හිතෙන්නේ ඔයාගේ සඳවතී ඔයා ළගම ඇති කියලා.ටිකක් හොයලා බලන්න..
    අයියට අයියගේ සඳවතී ඉක්මනට meet වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා..
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    same here ... ;) faced to that kind of a thing .... yeahh maheshi is damn right....
    ජිවිතේ හැටි ඔහොම තමයි. අපි හිතාගෙන ඉන්න විදියට හැම දෙයක්ම වෙන්නේ නැනේ..ජිවිතේ වරදින කාලයක් වගෙම හැමදෙම හරි යන දවසකුත් එනවා.ඒ ගැන හිතලා සතුටු වෙන්න බලන්න...ඔයාට හිමි වෙන්න ඉන්න ''සදවතී'' එයා නෙමේයි වෙන්න ඇති.ඒ හිමි වෙන්න ඉන්න කෙනාව ලගදිම ඔයාට හම්බවෙයි. :):):):)

    Wish u to have kinda girl you dreamed.......:)
     
    Status
    Not open for further replies.