ade ubata mokada meka dakkama duka hithenne??ubata awlak wela na neda???![]()
yako mage ganith campus ne
ekai


ade ubata mokada meka dakkama duka hithenne??ubata awlak wela na neda???![]()


මචන් මට නම් තාම අවුරුදු 23යි
ඒත් අවුරුදු 4ක් ආදරේ කරලා තියෙනවා..
උබේ කතාව ඇහුවම අම්බානෙට දුක හිතුනා බන්
උබ ආදරේ කරන්න ගත්ත පරක්කු වැඩී මචන්.අඩුගානේ අවුරුදු 23න් 24න් වත් කෙල්ලෙක් හොයාගනින් බන්
උබට 27 වගෙ වෙද්දි උබට වඩා අවු 3ක් 4ක් බාල කෙල්ලෙක් වත් හොයගන්න බෑ බන්
උබට හොදම දේ උබේ යාලුවොන්ට කියලා බලහන් හොයන්න කියල උබට ගැලපෙන එක්කෙනෙක්
නැත්තම පත්තරේ ඇඩ් එකක් දාපන්
මොකද මචන් මේ වයස වගෙ වෙනකොට උබට අෆෙයාර් එකකින් බදින්න තරම කාලේ මදි
උබේ හීන වලට හරියන කෙල්ලෙක් උබට හම්බවෙයි මචන්
තනියෙන් ඉන්න එපා මචන්..උබ දැන් කිවුවට උබට අවුරුදු 35-40 වෙලා වෙන අය ලමයි එක්ක සතුටෙන් ඉන්නව දකිද්දි වාවගන්න බැරි වෙයි උබට
බොහොම ස්තූතියි මචෝ.ඇත්ත තමා අඩු වයසින් බැන්දත් වයස ගිහින් බැන්දත් කැඩෙන්න තියෙන කසාදේ කොහොමත් කැඩෙනවා.ආදරේ කරද්දිත් අවුරුදු 7.8 ආදරේ කරල වෙන් වෙලා යන අය ඉන්නේ.මම හිත හදාගන්න මොකුත් අප්සට් දේවල් කරන්නෑ මචෝ.ඇත්තටම හැමෝම කිව්වා වගේ එයා තාම මට හම්බුනේ නෑ කියලයි මටත් හිතෙන්නේ.මමත් පිලිගන්නවා අපිට කාලයක් තියෙනව කියල හැම දේකටම.ඒ කාලෙට තමයි ඒ දේ හරියටම හරියන්නේ.මමත් ඉවසීමෙන් බලන් ඉන්නවා.එයාව අදුරගන්න මට පුළුවන් වෙයි.....මචන් උඹේ මේ කතාවට නම් මම විරුද්ධයි කෙල්ලෙක් හොයාගන්න වයස ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියන එක මම තරයෙම විශිවාස කරන දෙයක්
ගොඩක් වෙලාවට කෙල්ලො මග ඇරෙන්නෙ ඒ අය ගොඩක් choosy හින්ද ඒ මිසක් වයස ආදරේ කරන්න වත් බැදල පිළිවෙලක් වෙන්න වත් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ
තවත් දෙයක් කවුරු මොනව කිවුවත් මචන් අපේ කාලෙ එනකන් කෙල්ලෙක්ව සෙට් වෙන එක හරි යන්නෙ නෑ මම සාමාන්‍යයෙන් හදහනකියන එකේ එල්ලිල ඉන්න ඩයල් එකක් නෙවේ ඒත් මචන් මම විශ්වාස කරනවා අපිට කෙල්ලො සෙට් වෙන්න කාලයක් තියනව කියන එක ඒ කාලෙ පිට ට්‍රයි කරාට කිසි තේරුමක් වෙන්නෙ නෑ කියන එක
ඕනෙ තරම් අය අඩු වයසන් බැදල පවුල අවුල් වෙලා කක්කි ගොඩක් වෙන අවස්ථා අම්බානක තියෙනවා
ඒ වගේම තමා කල් ගිහිල්ල බැදලත් කෙල වෙන සීන් තියෙනවා ඒ ඔක්කොම වෙන්නෙ අපි වැරදි කාලෙදි වැරදි කෙනා ඒක්ක එකත උන හින්දා කියන එක මගේ පිළිගැනීම
මචන් සුදු පූසා උඹ ට දැන් ඇතිවෙලා තියෙන හැගීම මට හිතා ගන්න පුලුවන් (සමහරු ඕකට ශුන්‍යත්වය කියලත් කියනවා) මගේ පෞද්ගලික අත් දෑකීමකින් කියන්නම් මචන් ඕක ටික කාලෙකින් හරි යනවා ඒත් උඹ හිත හදා ගන්න කියල ඕනෙ නෑති විදිහට කලබලේට දගලන්න යන්න එපා එතකොට අපි අපේ ජීවිත විනාස කරගන්න දේවල් හිටන් කරනවා
දැනට උඹ හොදටම කරන්න කැමති දේක නියැලිලා ආතල් එකේ ඉන්න එක තමා කරන්න තියෙන්නෙ බදින්නෙ නෑ හරි ඉක්මනට බැන්දෙ නැත්නම් නාකි වෙයි හරි ඕව හිතන්න එපා
කොහොමත් කොල්ලෙකට් බදින්න ඕන වයස 30 කියල තමා පිලිඅරන් තියෙන්නෙ (හේතුව ඒ වෙද්දි සමාජෙන් තැලිලා පෙලිලා අත්දැකීමි තියෙන පරිණත පුද්ගලයෙක් බිහිවෙලා තියෙන එක )
මම මේ විදිහට උපදෙස් දුන්නට මාත් Djram ගෙ වයසෙ සම හර විට ඊටත් වඩා මාස ගානක් බාලත් ඇති ඒත් මචන් මේ අවරුදු 22යි මාස ගානට මට ඒ වයසෙ ගොඩ දෙනෙක්ට මුහුණ දෙන්න නොලැබෙන අත්දැකීම් ගොඩකට මුහුන දෙන්න උනා ඉතින් මට මම කියන දේ ගැන ෆුල් විශ්වාසයි ඒකයි මම මේ ටික කෙටුවෙ මෙතන
උඹට ජය වේවා!
මුලින්ම කියන්න ඕනි මට කමේන්ට් කරපු හැමෝටම බොහෝම පිං.ඇත්තෙන්ම ඔයාලට මේ ගැන කිව්වම මගේ හිත ගොඩාක් හැදුනා.මම හිතුවේ මට ඊයේ නින්ද යන එකකුත් නැති වෙයි කියලා.එත් ඒක එහෙම උනේ නෑ.හැමෝටම ආයෙත් පාරක් ගොඩාක් ස්තූතියි.හැමෝගෙම අදහස් එකතු කරලා මං හිතාගත්තා තව ටිකක් ඉවසීමෙන් ඉන්නව කියලා.අනික එකපාරටම කෙල්ලෙක්ව විෂ්වාස නොකර ඉන්නත්,පණ යනකම් ආදරේ නොකර ඉන්නත්,මේ ගැන විතරක් හිත හිත නොයින්නත් මං හිතාගත්තා...
තව දෙයක් කියන්න ඕනි.(මං හිතනවා අපේ කොල්ලො මාත් එක්ක තරහ වෙන එකක් නෑ කියලා
)කවුරු හරි නංගි කෙනෙක් ඉන්නවනම් මගෙ යාළුවෙක් වෙන්න කැමති මට pm කරන්න.වරදවා හිතන්න එපා.මමනම් බොරු කරන්නෑ.මම කෙලින් කථා කරන කෙනෙක්.මං බොරුවක් කලොත් හිතන්න එපා කෙලින්ම යන්න මහනුවර පොලීසියට.......
බොහොම ස්තූතියි මචෝ.ඇත්ත තමා අඩු වයසින් බැන්දත් වයස ගිහින් බැන්දත් කැඩෙන්න තියෙන කසාදේ කොහොමත් කැඩෙනවා.ආදරේ කරද්දිත් අවුරුදු 7.8 ආදරේ කරල වෙන් වෙලා යන අය ඉන්නේ.මම හිත හදාගන්න මොකුත් අප්සට් දේවල් කරන්නෑ මචෝ.ඇත්තටම හැමෝම කිව්වා වගේ එයා තාම මට හම්බුනේ නෑ කියලයි මටත් හිතෙන්නේ.මමත් පිලිගන්නවා අපිට කාලයක් තියෙනව කියල හැම දේකටම.ඒ කාලෙට තමයි ඒ දේ හරියටම හරියන්නේ.මමත් ඉවසීමෙන් බලන් ඉන්නවා.එයාව අදුරගන්න මට පුළුවන් වෙයි.....
බොහොම ස්තූතියි මචෝ.ඇත්ත තමා අඩු වයසින් බැන්දත් වයස ගිහින් බැන්දත් කැඩෙන්න තියෙන කසාදේ කොහොමත් කැඩෙනවා.ආදරේ කරද්දිත් අවුරුදු 7.8 ආදරේ කරල වෙන් වෙලා යන අය ඉන්නේ.මම හිත හදාගන්න මොකුත් අප්සට් දේවල් කරන්නෑ මචෝ.ඇත්තටම හැමෝම කිව්වා වගේ එයා තාම මට හම්බුනේ නෑ කියලයි මටත් හිතෙන්නේ.මමත් පිලිගන්නවා අපිට කාලයක් තියෙනව කියල හැම දේකටම.ඒ කාලෙට තමයි ඒ දේ හරියටම හරියන්නේ.මමත් ඉවසීමෙන් බලන් ඉන්නවා.එයාව අදුරගන්න මට පුළුවන් වෙයි.....

අනේ මේ නංගි අඉයලට අක්කල සෙට් කෙරන්නේ නැතුව පතටක වෙලා ඉන්න !



mattek 

මචන්ලා මම කියනවා 2011 ඉවර වෙන්න ඉස්සෙල්ල අපේ සුදු පුස අය්යාට නියම කෙල්ලෙක් සෙට් වෙනවා. එක අනිවා තමා එදාට අපි ලොවෙත් නැති වෙන්න කියල දාමු එලකිරි පාටි එකක්....![]()
![]()





ඒක නම් නියම අදහසක්... දාමු පාටියක් ඇටි හැලෙන්න....මචන්ලා මම කියනවා 2011 ඉවර වෙන්න ඉස්සෙල්ල අපේ සුදු පුස අය්යාට නියම කෙල්ලෙක් සෙට් වෙනවා. එක අනිවා තමා එදාට අපි ලොවෙත් නැති වෙන්න කියල දාමු එලකිරි පාටි එකක්....![]()
![]()




තෑන්ක්ස් මචෝ... උඔට නියම දැක්මක් තියෙනවා...ela machan. There are more things than what you feel. What you feel is just
temporary. There are other things like social responsibilities.
I guess you are sinhaleese and buddhist. Think about our nation man. Does
those girls like to give birth to more than 5 childs? They even don't like
to give birth to one child at least , that kind of girls are in our socieaty.
they don't like it because they think about their body shape. There is
nothing called 'l0ve' or whatever. Just let your mohter or father to find
somebody for you or stay just unmarried.
beautiful girls are everywhere, but you should be intelligent to find somebody who is a good buddhist and a well qualities like respect, then your
life will be beautiful as well as less troubles( I don't say not troubles because
even my mother and father fighted Call Of duty ).So everywhere in the
marriage life there are problems.
If you really don't need to be a father and do a service to your sinhalese nation then don't either marry. No matter you married or not if you ill only
you have yourself. Many boys think that when they felt week they go to
share that with the girl friend or wife , that won't work unless you find a
way by yourself. It's yourself.The reality is that most girls are lusty (not
sexual lusty but lusty to other things money,fashion, and it's their nature).
so understand the nature. After you have money and you have a good stable
business it's oky to marry but not necessary.
මාත් ඒකම තමා කල්පනා කලේ අයියේ.මං හිතුවෙ අම්මට කියලා මොකක්හරි කරගන්න...machan mama umbata kiyannam eka deyak..oya kolllo kiyanwa neda proposal hari yanne nah..lov seen wage neme kiyala... machan ewa boru katha.. lov seen thibila bandath kadena ewa kadenawa...
umbe wayasa hari hinda.. dan ma proposal ekak balahan..eeata passe kellawa awruddak withara ashraya karla bandapan..
umba honda kollek ban..umbata narak kellek hamab wenne nah...kello unath mama dakala thiynawa proposal walata kamathi wenne un yalu wela inna kolloth dala.. eeta passe tika kalayak giyahama bandina ekata thama maree gena inne...
proposal ehekata yanwa kiyanne samnay deyak..... kello enakan balann inna epa..kello hoyanna.. hoyannata thama sambawenne..
දැං සේරටම මං අයියද බං....? මෙහෙම ගියොත් පාරේ බැහැල යන්න බැරි වෙයි....මචන්ලා මම කියනවා 2011 ඉවර වෙන්න ඉස්සෙල්ල අපේ සුදු පුස අය්යාට නියම කෙල්ලෙක් සෙට් වෙනවා. එක අනිවා තමා එදාට අපි ලොවෙත් නැති වෙන්න කියල දාමු එලකිරි පාටි එකක්....![]()
![]()



දැං සේරටම මං අයියද බං....? මෙහෙම ගියොත් පාරේ බැහැල යන්න බැරි වෙයි....![]()

දැං සේරටම මං අයියද බං....? මෙහෙම ගියොත් පාරේ බැහැල යන්න බැරි වෙයි....![]()
ඒකනේ..ඇයි වයස කිව්වේ..




