යකෝ ඔය ඉංජිනේරුවෙක්.මේ රත්තරං මැතිතුමා දාන හැම පෝස්ට් එකටම කොල්ලෝ කෙල්ලෝ මුලින් O/L කරලා වරෙන් කියලා කමෙන්ට් දාන්නේ ඇයි බන්. මේ මහත්තයා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති වෙලත් හිටියා නේද? කට්ටිය විහිළුවටද කියන්නේ? නැත්නම් සිරාවටම O/L නැද්ද මේ උත්තමයට.
View attachment 258550
මචං @nul @shenat මට කියපන් ජනතාව බොරු නේද මේ කියන්නේ
අර පල්සර් එකෙන් ගිය පාර ඇහුවේ නැද්ද උගෙන්Namal ge O/L results aran waren issella
සිරා? අම්මපා කියපන්යකෝ ඔය ඉංජිනේරුවෙක්.
රන්වල කථානායක වෙන්නට කලින්
හම්මටමූ OL විතරයි පාස්.
Passed G.C.C (O/L) Examination in 1996
- https://www.parliament.lk/component/members/viewMember/3463
See how backward JVP is their youth wing head is 47yrs old guy2002-2022 වෙනකන් මොනවද කරල තියෙන්නෙ.
![]()
![]()
![]()


ඒ වෙන JVP/මාලිමා හොරෙක්. - එරංග වීරරත්න https://www.parliament.lk/si/component/members/viewMember/3607?Itemid=206ඒ මං කොහේ හරි කියෙව්වා මූට විරුද්දව නඩුවක් තියෙනවා කියලා කොළඹ විශ්වවිද්‍යාලේ කම්පියුටර්ස් වගයක් හොරකන් කලා කියලා. ඒකේ දාලා තිබ්බේ මූ කොළඹ විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ වෙච්ච දෙයක් කියලා. මූ ඒ/ලෙවල් පාස් ඇති. නැත්තන් කොළඹ විශ්වවිද්‍යාලෙට යන්න බෑනේ.![]()