එරංග ගුණසේකර මැතිතුමා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මේ රත්තරං මැතිතුමා දාන හැම පෝස්ට් එකටම කොල්ලෝ කෙල්ලෝ මුලින් O/L කරලා වරෙන් කියලා කමෙන්ට් දාන්නේ ඇයි බන්. මේ මහත්තයා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති වෙලත් හිටියා නේද? කට්ටිය විහිළුවටද කියන්නේ? නැත්නම් සිරාවටම O/L නැද්ද මේ උත්තමයට.

    1762528290216.png

    මචං @nul @shenat මට කියපන් ජනතාව බොරු නේද මේ කියන්නේ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    මේ රත්තරං මැතිතුමා දාන හැම පෝස්ට් එකටම කොල්ලෝ කෙල්ලෝ මුලින් O/L කරලා වරෙන් කියලා කමෙන්ට් දාන්නේ ඇයි බන්. මේ මහත්තයා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති වෙලත් හිටියා නේද? කට්ටිය විහිළුවටද කියන්නේ? නැත්නම් සිරාවටම O/L නැද්ද මේ උත්තමයට.

    View attachment 258550

    මචං @nul @shenat මට කියපන් ජනතාව බොරු නේද මේ කියන්නේ
    යකෝ ඔය ඉංජිනේරුවෙක්.
    රන්වල කථානායක වෙන්නට කලින්
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    Namal ge O/L results aran waren issella
    අර පල්සර් එකෙන් ගිය පාර ඇහුවේ නැද්ද උගෙන්
    උගේ බාප්පට පුප දෙන්න නේද ගියේ
    අපරාදෙනේ බන් අහගන්න තිබ්බනේ.
    දැනුත් පරක්කු නෑ. ගිහින් අහගනින්

    යකෝ ඔය ඉංජිනේරුවෙක්.
    රන්වල කථානායක වෙන්නට කලින්
    සිරා? අම්මපා කියපන්
    එතකොට ඇයි අරෙහෙම දාන්නේ
    මමත් දන් නැති නිසා අහන්නේ බන්
    ------ Post added on Nov 7, 2025 at 8:45 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මූ OL විතරයි පාස්. :lol:

    Passed G.C.C (O/L) Examination in 1996

    - https://www.parliament.lk/component/members/viewMember/3463
    හම්මට
    එතකොට අරැන් කමෙන්ට් කරන්න ඕනේ එලෙවල් කරලා වරෙන් කියලනේ බන්
    මූ ඕලෙවල් පාස් නේ

    හැබැයි මේක ඇත්ත නම් මූ ඇමතිකමක් කරන එකත් වැරදි නේද බන් ජනබලේ
    මොකද ජනබලේ බලේට ආවේ සුදුස්සන්ට සුදුසු තැන් දෙන්නනේ
    පරණ නසරානි ක්‍රම වෙනස් කරලා
    @nul @shenat ඔබ කොහිද මගේ මිතුරනේ
     
    • Haha
    Reactions: monson

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,238
    113
    Gotland
    එරංග සර් OL නොකර කෙලින්ම උසස් පෙළ කරලා අයිලන්ඩ් රෑන්ක් 5 ද කොහෙද අරන් කැම්පස් ගියා
     
    • Haha
    Reactions: monson

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    අඩි මූ කොල්ලා වගේ හිටියද අවු 47ක හද්ද නාකියෙක්නේ බන්
    ඒත් ඇපියරන්ස් එක බැලුවම මම මුට වඩා නාකි වගේ පෙන්නේ
    උඹලා කිව්වම මන් මුගේ වයස බැලුවේ
     
    • Haha
    • Like
    Reactions: monson and reddit

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    ඒ මං කොහේ හරි කියෙව්වා මූට විරුද්දව නඩුවක් තියෙනවා කියලා කොළඹ විශ්වවිද්‍යාලේ කම්පියුටර්ස් වගයක් හොරකන් කලා කියලා. ඒකේ දාලා තිබ්බේ මූ කොළඹ විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ වෙච්ච දෙයක් කියලා. මූ ඒ/ලෙවල් පාස් ඇති. නැත්තන් කොළඹ විශ්වවිද්‍යාලෙට යන්න බෑනේ. :confused::confused:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,549
    113
    ඒ මං කොහේ හරි කියෙව්වා මූට විරුද්දව නඩුවක් තියෙනවා කියලා කොළඹ විශ්වවිද්‍යාලේ කම්පියුටර්ස් වගයක් හොරකන් කලා කියලා. ඒකේ දාලා තිබ්බේ මූ කොළඹ විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ වෙච්ච දෙයක් කියලා. මූ ඒ/ලෙවල් පාස් ඇති. නැත්තන් කොළඹ විශ්වවිද්‍යාලෙට යන්න බෑනේ. :confused::confused:
    ඒ වෙන JVP/මාලිමා හොරෙක්. - එරංග වීරරත්න https://www.parliament.lk/si/component/members/viewMember/3607?Itemid=206