එරෝසන් අද නැද්ද

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,721
    7,920
    113
    මෙන්න මෙතන...
    1. මහින්දගෙ හොරා කෑව කියල කොහෙද චොදනා තියෙන්නෙ??? මොන අධ්කරනේද නඩු පවරල තියෙන්නෙ කියන්ඩ බලන්ඩ...??? කො ශාක්ෂි???

    1.1 කෝ මහින්දගෙ රත්තරන් අශ්වයො??
    1.2 කෝ මහින්දගෙ ලැම්බොගිනි( නාමල්ගෙ හරි ) ??
    1.3 කෝ මහින්දගෙ රත්තරන් ලැට් පොච්චි තියෙන මාලිගාව ??
    1.4 කෝ මහින්දෙ මෝරු ඉන්න මාලු ටැකිය??

    2.විමල්ට වාහන අවභාවිතාව සම්බන්ධ නඩුවක් තියෙනව..ඒක අධිකරනයේ විබාග වෙනව..තීන්දුව ආවම අපි බලමු හොරාද නැද්ද කියල....

    දැන් උබ කියන්නේ එකෙක් හොර කෑව කියල පිළිගන්න අධිකරණයේ නඩු පවරලා වරදිකරයෙක් කියල ඔප්පු වෙන්න ඕනෙමද?
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,920
    113
    මෙන්න මෙතන...

    කො ඒ ගමන බුද්ධිමත් chinmak
    :rolleyes::rolleyes:

    තැන්ක්ස් මචන් උබ කිව්වට මම බුද්ධිමත් කියල..අඩෝ මම උබෙන් ප්‍රශ්නයක් ඇහුව..උබ උත්තර දුන්නේ නෑනේ මට..අඩෝ කියපංකෝ බන් දැන් දවසට කියක් දෙනවද උබට..ෆුල් ටයිම් වැඩ කරන්න ඕනෙද..සිරාවට අහන්නේ බන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උබ කියන්නේ එකෙක් හොර කෑව කියල පිළිගන්න අධිකරණයේ නඩු පවරලා වරදිකරයෙක් කියල ඔප්පු වෙන්න ඕනෙමද?

    නැතුව උබ හීනෙන් දකින එකා හොරා කියල උදේ නැකිටල කියුවම...කුදලගෙන ගිහින් හිරේ දානවද??:confused::confused:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,920
    113
    මෙන්න මෙතන...
    නැතුව උබ හීනෙන් දකින එකා හොරා කියල උදේ නැකිටල කියුවම...කුදලගෙන ගිහින් හිරේ දානවද??:confused::confused:

    දැන් එතකොට රනිල් මහා බැංකුව හොර කාව කියල උබ කොහොමද කියන්නේ..රනිලටත් අදිකරණයේ නඩුවක් නෑ..වරදිකාරයෙක් කියල ඔප්පු උනෙත් නෑනේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තැන්ක්ස් මචන් උබ කිව්වට මම බුද්ධිමත් කියල..අඩෝ මම උබෙන් ප්‍රශ්නයක් ඇහුව..උබ උත්තර දුන්නේ නෑනේ මට..අඩෝ කියපංකෝ බන් දැන් දවසට කියක් දෙනවද උබට..ෆුල් ටයිම් වැඩ කරන්න ඕනෙද..සිරාවට අහන්නේ බන්..
    කොච්චර බුද්ධිමතා උනත් මේවට උත්තර දුන්නෙ නැ තාම :baffled:

    1. මහින්දගෙ හොරා කෑව කියල කොහෙද චොදනා තියෙන්නෙ??? මොන අධ්කරනේද නඩු පවරල තියෙන්නෙ කියන්ඩ බලන්ඩ...??? කො ශාක්ෂි???

    1.1 කෝ මහින්දගෙ රත්තරන් අශ්වයො??
    1.2 කෝ මහින්දගෙ ලැම්බොගිනි( නාමල්ගෙ හරි ) ??
    1.3 කෝ මහින්දගෙ රත්තරන් ලැට් පොච්චි තියෙන මාලිගාව ??
    1.4 කෝ මහින්දෙ මෝරු ඉන්න මාලු ටැකිය??
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නැතුව උබ හීනෙන් දකින එකා හොරා කියල උදේ නැකිටල කියුවම...කුදලගෙන ගිහින් හිරේ දානවද??:confused::confused:

    8 වසර පාස් නැති කොමියුනිකේශන් එකක් කර කර හිටපු එකා මිලියන ගානක ගෙයක් ගහල තව බිස්නස් දෙකතුනකුත් කරනකොට අනේ ඌටත් අර ඩේසි ආච්චිට වගේ මැනික් මල්ලක් හම්බෙලා කියලද උබ කියන්නෙ . ඒක තමා උබේ මීහරක්කම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් එතකොට රනිල් මහා බැංකුව හොර කාව කියල උබ කොහොමද කියන්නේ..රනිලටත් අදිකරණයේ නඩුවක් නෑ..වරදිකාරයෙක් කියල ඔප්පු උනෙත් නෑනේ..

    රජයේ විගනකාධ්පතිවරයා තමන්ගෙ වාර්තාවෙන් පැහැදිලිව දක්වල තියෙනව රනිල මහ බැකුව හොර කෑව කියල...රජයේ විගනකාධිපතිවරයාට ඉහලින් යන්ඩ මැස්සෙක්වත් නැ මේ රටේ..ඒක නිසා පැහැදිලි ශාක්ෂි තියෙනව රනිල හොර කෑව කියන්ඩ..රජයේ විගනකාධිපතිගෙ තීරනය අවසාන තීරනයයි..අඩුම ගනෙ අධිකරනයවත් ඊට් ඉහලින් නැ..අපි පදනමක් නැති දේවල් කතා කරන් නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    8 වසර පාස් නැති කොමියුනිකේශන් එකක් කර කර හිටපු එකා මිලියන ගානක ගෙයක් ගහල තව බිස්නස් දෙකතුනකුත් කරනකොට අනේ ඌටත් අර ඩේසි ආච්චිට වගේ මැනික් මල්ලක් හම්බෙලා කියලද උබ කියන්නෙ . ඒක තමා උබේ මීහරක්කම

    දැන් මම එහෙම එකෙක් කියුවෙ කොහෙද කියපන්කො ඉස්සල්ලාම?? උබම මොකක් හරි හෑල්ලක් කියවල, පස්සෙ කියනව මම එහෙම කියුව කියල..:lol::lol: අනේ උබ වගේ පොල් බුරුවෙක්..:confused:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් මම එහෙම එකෙක් කියුවෙ කොහෙද කියපන්කො ඉස්සල්ලාම?? උබම මොකක් හරි හෑල්ලක් කියවල, පස්සෙ කියනව මම එහෙම කියුව කියල..:lol::lol: අනේ උබ වගේ පොල් බුරුවෙක්..:confused:

    ඕකනෙ උබ අඩු මාසෙන් කියන්නෙ :rofl::rofl::rofl::rofl: .මන් ඇහුවෙ එහෙම ගෙවල් ගහල බිස්නස් කරන්න හොරකන් කරේ නැත්තම් අච්චි කිව්ව වගේ මැනික් මල්ලක් වත් හම්බ වෙලාද කියල . මන් කොහෙවත් කිව්වද උබ කිව්ව කියල . හද පෙන්නුවහම හද බලපන් ඇගිල්ල නැතුව ලෙමන්පෆ් පොන්ස්
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo

    විමලේ උඹව දවසට කීපාරක් පුක්ෂනය කරනවද? ඊයා ගඳ ඇතිනේ කාමරේම:D
    GoodbyeSmellyGarbageDisposal.jpg
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    රජයේ විගනකාධ්පතිවරයා තමන්ගෙ වාර්තාවෙන් පැහැදිලිව දක්වල තියෙනව රනිල මහ බැකුව හොර කෑව කියල...රජයේ විගනකාධිපතිවරයාට ඉහලින් යන්ඩ මැස්සෙක්වත් නැ මේ රටේ..ඒක නිසා පැහැදිලි ශාක්ෂි තියෙනව රනිල හොර කෑව කියන්ඩ..රජයේ විගනකාධිපතිගෙ තීරනය අවසාන තීරනයයි..අඩුම ගනෙ අධිකරනයවත් ඊට් ඉහලින් නැ..අපි පදනමක් නැති දේවල් කතා කරන් නැ..

    Danna magulak kiyapan. Except Parliament ( as a body not members personally) and Executive president all others are answerable to judicial system.
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    විමල් හිරේ ඉන්නකන්ම මූ ආවෙ නෑ කිරියට .ඒ කාලෙම විමල්ගෙ නෝන සනසන්න යන්න ඇති .විමල් ආව විතරයි මූත් ආව

    විමල්ගේ නෝනා සනසන්න ඕකගේ හූනූ බිජ්ජ මදි....:baffled:අපි වගේ අලි පයියකින් කොටන්න ඕන බොක්කටම වදින්න:cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඕකනෙ උබ අඩු මාසෙන් කියන්නෙ :rofl::rofl::rofl::rofl: .මන් ඇහුවෙ එහෙම ගෙවල් ගහල බිස්නස් කරන්න හොරකන් කරේ නැත්තම් අච්චි කිව්ව වගේ මැනික් මල්ලක් වත් හම්බ වෙලාද කියල . මන් කොහෙවත් කිව්වද උබ කිව්ව කියල . හද පෙන්නුවහම හද බලපන් ඇගිල්ල නැතුව ලෙමන්පෆ් පොන්ස්

    මොන බූරුවෙක්ද බන් උබ..උන් සල්ලි හොයාගත්ත විදිහ මම දන්නෙ කොහොමද??? ඒවට තමා අල්ලස් දුශන ගැන හොයන ආයතන තියෙන්නෙ..ඒවගෙන් අහන්ඩ ඔන ඒව මගෙන් අහල හරියනවද බූරු පුතේ ..:confused::confused: මට එහෙම බලයක් තිබ්බ නම් ඉස්සල්ලාම රනිලගෙ මහ බැකු හොරකම ගැන කේස් එකක් ෆය්ල් කරන්නෙ :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Danna magulak kiyapan. Except Parliament ( as a body not members personally) and Executive president all others are answerable to judicial system.

    අනේ පල යන්ඩ..ජනාධිපතිගෙ සල්ලි ඔඩිට් කරන්නෙ ඒරොප්පෙන් බැහැලද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මම කියුවෙ දැන් ඉතින් ෆේක් වලින් බැහැල කුරු කුරු ගාන කාලේ :lol::lol:කෙලින් උත්තර දීගන්ඩ බැරි උනාම...කෙලින් වෙන්නෙ නැති එකෙක්ට නායකය කියන උන්ගෙන් මොන කෙලින් උත්තරද.:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොර දෙටුවෙක්
    අගමැති කරවන්නට
    ටොයියො රැලක් ගෙන යන ගමනේ....
    මහ බැoකුව දැක
    සොරා කන්ට එය..
    කදිමයි ඔහු සිතුවාලු..//​
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රජයේ විගනකාධ්පතිවරයා තමන්ගෙ වාර්තාවෙන් පැහැදිලිව දක්වල තියෙනව රනිල මහ බැකුව හොර කෑව කියල...රජයේ විගනකාධිපතිවරයාට ඉහලින් යන්ඩ මැස්සෙක්වත් නැ මේ රටේ..ඒක නිසා පැහැදිලි ශාක්ෂි තියෙනව රනිල හොර කෑව කියන්ඩ..රජයේ විගනකාධිපතිගෙ තීරනය අවසාන තීරනයයි..අඩුම ගනෙ අධිකරනයවත් ඊට් ඉහලින් නැ..අපි පදනමක් නැති දේවල් කතා කරන් නැ..

    කොහෙද ගොනෝ අධිකරනය ඊට ඉහලින් නැත්තෙ .රටේ උපරිම නීතිය විධායකය ,පාර්ලිමේන්තුව.අධිකරනය .ඊට පහලින් තමා අනික් ඔක්කොම .ඔය 3ටම සමාන බලතල තියෙන්නෙ .උබ දන්නවද ඕව .උබත් විමලි වගේමනෙ .ඉස්කෝලෙකටවත් ගිහින් නෑනෙ