එරෝසාන්_එන්න_කතා_කරමු...

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔය මම කිවේ ගූ ඇන් පී කාරයන්ට විලි ලැජ්ජාව නැ කියල, බලාගෙන උන්න වගේ කියන්නෙ, මේ පේනවනෙ ඇහින් දැක්ක වගේ කියවන්නෙ..ඕන්න ඔහොම තමයි ගූ ඇන් පී කාරයගෙ හැටි,..:baffled::baffled:

    යකෝ අපිට උඹට වගේ පුකත් විකුණලා කඩේ යන්න තරම් මහින්ද ලොකුත් නෑ රනිල් ලොකුත් නෑ. සජිත් වගේ පොන්නයෙක්ට චන්දෙ දෙන්නෙත් නෑ . අපි කවුරුත් කරපුව දන්නව. මේ comment දාන්නෙත් ආතල් එකට උඹට වගේ මේක මගේ රස්සාව නෙවෙයි.:rofl:
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    ඔය මම කිවේ ගූ ඇන් පී කාරයන්ට විලි ලැජ්ජාව නැ කියල, බලාගෙන උන්න වගේ කියන්නෙ, මේ පේනවනෙ ඇහින් දැක්ක වගේ කියවන්නෙ..ඕන්න ඔහොම තමයි ගූ ඇන් පී කාරයගෙ හැටි,..:baffled::baffled:

    ගූ N පී කාරයො කන්නෙ කාගෙ ගූ ද වත් කියල දන්නැතුව කන්නෙ. ඔය වගේම ගූ කන ගමන් රීපු එකා දවල්ට කාල තියෙන්නෙ මොනවද කියල ගූ රසෙන් කියනවා.:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ අපිට උඹට වගේ පුකත් විකුණලා කඩේ යන්න තරම් මහින්ද ලොකුත් නෑ රනිල් ලොකුත් නෑ. සජිත් වගේ පොන්නයෙක්ට චන්දෙ දෙන්නෙත් නෑ . අපි කවුරුත් කරපුව දන්නව. මේ comment දාන්නෙත් ආතල් එකට වගේ මේක මගේ රස්සාව නෙවෙයි.:rofl:

    කරපු දේවල් දන්නෙ කොහොමද උබට පරචිත්ත විඤාණය තියෙනවද නැත්තන්, ඇහෙන් දැක්කද..ඔය ක්‍රම දෙකෙන් මොන ක්‍රමේටද දැක්කෙ සල්ලි දෙන්වා පොඩ්ඩක් පැහැදිලි කරපන්කො අපිත් දැනගන්ඩ ආසයිනෙ..:yes::yes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    ලංකා දේශපාලන ඉතිහාසෙ හැමදාම අළුත් ප්‍රශ්න හදන්න විදෙස් බලවේග යොදාගත්තෙ යූ.එන්.පී එක. මේ විදෙස් අතපෙවීම් වල එංගලන්තය, ඇමරිකාව වගේම ඉන්දියාවත් ඉස්සරහින්ම ඉන්නවා. රටට අවාසි ගිවිසුම් ගතවීම් උනත් 90% ට වැඩිය කරල තියෙන්නෙ යූ.එන්.පී බලය ලබාගත්ත අවස්තාවල. ගෝලීය බල තුලනයෙ තීරක නාවුක ගමන් මාර්ගයක පිහිටීමත්, බල ලෝභය ඉහවහා ගිය දූෂිත පාලකයින් බහුලව ඉන්න නිසාත් රටක් හැගියට අපිට තියෙන බලපෑම සෑහෙන ප්‍රභලයි. ඒක අපේ වාසියට උපයෝගි කරගන්නෙ නැතිව අනොක් උන් ගහන පදේට නටන එක තමයි යූ.එන්.පී ආණ්ඩු හැමදාමත් කරේ. 1977, 1983 වගේ විශාල හානිකර දේවල් රට ඇතුලෙ නිර්මාණය කරපු උදවියට සහරාන්ලා බිහි කරලා රට ආයෙම අරාජික කරන එකට මහ කාලයක් ඕනෙ නෑ, මේ බලයෙ හිටපු ටික කාලයම ඇති. ඒත් අරාබිකරයෙ රටවල් එක්ක උනත් සුහද පාලනයක් ගෙනියපු මහින්ද ක්‍රමයෙන් ඒ උදවියගෙ තුරුම්පුව වෙච්ච තෙල් වලට ආදේශක බලශක්ති හඳුන්වල දීල අපිට කරන බලපෑම අඩු කරන්න උත්සාහ කරා කියල හිතන්න පුළුවන්. විදුලි කාර් සහ සූර්‍ය බලශක්තිය ව්‍යාප්තිය වගේ දේවල යටි අරමුණු අතිශය ප්‍රබලයි. ඒ දේවල් වලට එරෙහිව මේ ආණ්ඩුව කරපු දේවල් එක්ක බැලුවහම ඒ ආපු ගමන සෑහෙන්න දුරකට ආපස්සට හරවල අරාබිය ඉස්සරහ දණගස්සවන්න කටයුතු කරල තියෙනව

    යකෝ මෙච්චර කාලෙකට ලොකුම අත පෙවීම මහින්ද හින්ද උනේ. port city එකේ අපිට තිබ්බේ අක්කර කියද මුන් ඇවිත් ඒක වෙනස් කරේ.
    airforce ඉඩම සින්නක්කර දුන්න.
    හම්බන්තොට port එක චිනේ plan කරන්නේ මිට අවුරුදු 10කටත් කලින් උන්ගේ අලුත් සේද මාවත. උන් උන්ගේ port එකක් හැදුව අපි නය ගෙවනවා. ගාල්ලයි ත්‍රිකුනමලයයි දෙපැත්තේ තියාගෙන.
    අරාබිය නෙවෙයි යකෝ තෙල් එවන්නේ usa ,canada china ඔක්කොම එවනවා.
    විදුලි car මහින්දද හැදුවේ ඕව මේ කාලේ ලෝකේ ප්‍රවණතා. ටෙස්ල වගේ ඒවා.
    සහරාන් හැදුවේ මහින්ද නෙවෙයි තමයි බැසිල් හැදුවේ.:rofl:
    අනේ මන්ද බන් කියන්න ගත්තොත් ඉවරයක් නෑ ඒ හින්ද මේ ඇති
     
    ෂා රියල් ගූ ඇන් පී මනසින් පැහැදිලි කරල තියෙනව, ඒ අතින් බලපුවාම පොන්නය මහ බැoකුවට කෙලල බිලියන 32ක් හොරාකාල තියෙන්නෙත් රජපක්ශ කෙනෙක් නිසා..:yes: කොටින්ම කියනව්නම් පොන්නයගෙන් ගැනීට ළැමයි නැත්තෙන් රාජපක්ශ කෙනෙක් නිසා..ඇත්ත ඇත්ත.. :yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    රනිල් උට රට ලියල දෙන්න ගියානම් 2005 මහින්දට support කරනවද ප්‍රභාකරන්.

    රනිල් වික්‍රමසිංහගේ වීරක්‍රියා

    බාලසිංහම් ලා වගේ elite කොටි නායකයෝ පිටරට ගිහිල්ල එද්දී උන්ට ශ්‍රී ලංකා හමුදාවේ ආරක්ෂාව දුන්නා;

    http://www.sundaytimes.lk/021013/columns/sitrep.html

    කොටි සාම ගිවිසුම කඩද්දි අත්අඩංගුවට ගත්ත කොටි නිදහස් කළා;

    http://www.sundaytimes.lk/030518/columns/sitrep.html

    කොටින්ට නිදහසේ ජාත්‍යන්තරයෙන් සල්ලි පොම්ප කරගන්න ඉඩ දුන්නා;

    http://www.sundaytimes.lk/030126/front/ltte.html

    කදිරගාමර් වගේ නායකයො විරුද්ධ වෙද්දි
    කොටින්ට පළාත් සභා බලතල දෙන්න යෝජනා කළා

    http://www.sundaytimes.lk/030629/front/interim.htm

    http://www.sundaytimes.lk/030720/front/an.htm

    http://www.sundaytimes.lk/030803/news/1.html#1

    කොටින්ට රාජ්‍ය ආයතන වලින් බදු එකතුකරගන්න දුන්නා;

    http://www.sundaytimes.lk/030209/front/Govt.html

    සාම ගිවිසුම මුවාවෙන් කොටින්ට ආයුධ නැව් පිටින් ගේන්න ඉඩ දුන්නා;

    Tigers smuggle in supplies whilst Navy is busy with parades
    http://www.sundaytimes.lk/020217/sitrep.html

    The mystery weapons ship in the high seas
    http://www.sundaytimes.lk/021215/columns/sitrep.html

    LTTE's "MV Koimar" was loaded with ammunition and fuel
    http://www.sundaytimes.lk/021222/columns/sitrep.html

    සාමාන්‍ය ජනතාවට තහනම් කරලා තිබුණ GPS උපකරණ, satphone, චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ , කොටින්ට රජයෙන්ම ඩිලිවර් කරල දුන්නා;

    කටුනායක ගුවන් තොටුපොළ බෝම්බ ගහල විනාස කරපු කොටින්ට අධිආරක්ෂිත කලාපවලට යන්න අවසර දුන්නා;

    කොටින්ට ශ්‍රී ලංකා හමුදාවේ කොමාන්ඩෝ ආරක්ෂාව යටතේ කොළඹ වටේ සවාරි යන්නත් හෝටල්වල බිල් ශ්‍රී ලංකා රජයෙන් ගෙව්වා;

    දිවුල් කඩන්න ගිහිං කොටින්ගේ පාලන කලාපයට ඇතුල්වුණා කියල හමුදා නිලධාරීන් "කොටි පොලීසිය" අත්අඩංගුවට අරගෙන අවුරුදු ගණන් හිරේ දාල වධ දෙද්දී හමුදා පාලන කලාපයට ආයුධත් එක්ක ඇතුල් වෙච්ච කොටි එක දවසින් නිදහස් කළා;

    http://www.sundaytimes.lk/030126/columns/sitrep.html

    මිලේනියම් සිටි මහා පාවාදීම මගින් හමුදා බුද්ධි අංශ සම්පූර්ණයෙන් අඩපණ කළා.

    2006-2009 හමුදා මෙහෙයුම් සඳහා යොදාගත් මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර හෙවත් ආර්එම් 70 වර්ගයේ චෙක්‌ ප්‍රහාරක රථ සඳහා යොදන මි.මී. 122 වර්ගයේ ග්‍රාඩ් රොකට්‌ උණ්‌ඩ ගබඩා කර තිබූ කොස්ගම සාලාව අවි ගබඩාව පුපුරුවා හැරියා.

    http://www.divaina.com/2016/06/12/defence.html

    මිලේනියම් සිටි පාවාදීමට වරදකරුවන් වූ නිලධාරීන්ට උසස්වීම් සහ විශ්‍රාම වැටුප් ලබා දුන්නා.

    http://divaina.com/daily/index.php/puwath-2/13022-19-39

    බුද්ධි අංශ නිලධාරීන් අසාධාරණ ලෙස සිරගත කළා.

    http://www.divaina.com/2017/03/19/feature54.html

    bump
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    ඕව ඔක්කොම සිද්ද උනේ කොටි එක්ක සාකච්චා කරලා විසදුමකට එන්න බලද්දිනේ.
    එහෙම කරන්න උනෙත් චන්ද්‍රිකා අවුරුදු 10ක් විතර යුද්දේ වවන් කාල හැමදාම කොල්ලෝ මැරෙනවා විතරයි විසදුමක් නෑ

    කොටි බුරුලක් හම්බුනාම ආයුද රැස් කරා ගිවිසුම කැඩුව ත්‍රස්තවාදීන්ගේ හැටි එහෙම තමයි. උන් පවතිනවා කියල ලෝකෙට පෙන්නන්නේ එහෙමයි.
    රාජයකට උන් කරනේව කරන්න බෑ

    අනිත් එක ඕව එකක්වත් තාවකාලික සාකච්චා මිසක් අවසාන තීන්දු තීරණ නෙවෙයි.
    කවුරුවත් රට ලියල දුන්නේ නෑ දෙන්න ගියෙත් නෑ ඕව විමලසේනල ගැලරියට කියපුව.
    කවුරුහරි එකෙක් ලියපු එකක් මෙතන copy paste කරල වැඩක් නෑ.
    ඔය මහින්දට කඩේ යන උන්මයි චන්ද්‍රිකාට කඩේ ගියෙත් චන්දෙ කිට්ටු වෙනකොට සුදු නෙළුම ජය සිකුරු රටේ නැති ඒවා
    අපි මැරිලා ඉපදුනේ නෑනේ.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    ඕව විමලසේනල ගැලරියට කියපුව.

    ලින්ක් බලහන් විමලසේනලා කියපුවාද කියලා :D ඔය 2002-2004 පුවත්පත් වාර්තා.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    පස්සෙ පස්සෙ එඩිට් කරන්න ඔට්ටු නෑ :rofl:

    Last edited by aravinda28; Today at 12:08 AM.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ලින්ක් බලහන් විමලසේනලා කියපුවාද කියලා :D ඔය 2002-2004 පුවත්පත් වාර්තා.

    ඕව එකක්වත් බොරුයි කියල මම කිව්වේ නෑ ඕව පෙන්නලා සමාජගත කරේ වෙන දෙයක්.
    තව කට්ටියක් කියන්න පුළුවන් ප්‍රභාකරන් කරුණලා විරසක උනේ සටන් විරමේ හින්ද කියල.
    ඕව එකක්වත් හරියට මෙහෙමයි කියන්න බෑ
    හැබැයි කාටවත් රට ලියල දෙන්න නම් ඕනෑකමක් තිබ්බේ නෑ
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    පස්සෙ පස්සෙ එඩිට් කරන්න ඔට්ටු නෑ :rofl:

    Last edited by aravinda28; Today at 12:08 AM.

    අලුතෙන් පේලියක් දැම්ම විතරයි.
    කොටි බුරුලක් හම්බුනාම ආයුද රැස් කරා ගිවිසුම කැඩුව ත්‍රස්තවාදීන්ගේ හැටි එහෙම තමයි. උන් පවතිනවා කියල ලෝකෙට පෙන්නන්නේ එහෙමයි.
    රාජයකට උන් කරනේව කරන්න බෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    ඕව එකක්වත් හරියට මෙහෙමයි කියන්න බෑ

    හැබැයි කාටවත් රට ලියල දෙන්න නම් ඕනෑකමක් තිබ්බේ නෑ

    මූ යකෝ :angry:

    අදාල කාල වකවානුවෙ පත්තර වාර්තා වල ලින්ක් දීල පෙන්නපු ඒව හරියට මෙහෙමයි කියන්න බැරිලු

    හැබැයි රනිල්ට තිබ්බ ඕනකම ඕන නැතිකම හරියට කියන්න පුළුවන්ලු.

    ඔබතුමාගෙ නම අරවින්ද සේනාරත්න නේද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    අලුතෙන් පේලියක් දැම්ම විතරයි.
    කොටි බුරුලක් හම්බුනාම ආයුද රැස් කරා ගිවිසුම කැඩුව ත්‍රස්තවාදීන්ගේ හැටි එහෙම තමයි. උන් පවතිනවා කියල ලෝකෙට පෙන්නන්නේ එහෙමයි.
    රාජයකට උන් කරනේව කරන්න බෑ

    ඔව්වොව් රනිල්ගෙ නෙමෙයි වැරැද්ද කොටිංගෙ

    අනේ මගෙ කට :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඕව ඔක්කොම සිද්ද උනේ කොටි එක්ක සාකච්චා කරලා විසදුමකට එන්න බලද්දිනේ.
    එහෙම කරන්න උනෙත් චන්ද්‍රිකා අවුරුදු 10ක් විතර යුද්දේ වවන් කාල හැමදාම කොල්ලෝ මැරෙනවා විතරයි විසදුමක් නෑ

    කොටි බුරුලක් හම්බුනාම ආයුද රැස් කරා ගිවිසුම කැඩුව ත්‍රස්තවාදීන්ගේ හැටි එහෙම තමයි. උන් පවතිනවා කියල ලෝකෙට පෙන්නන්නේ එහෙමයි.
    රාජයකට උන් කරනේව කරන්න බෑ

    අනිත් එක ඕව එකක්වත් තාවකාලික සාකච්චා මිසක් අවසාන තීන්දු තීරණ නෙවෙයි.
    කවුරුවත් රට ලියල දුන්නේ නෑ දෙන්න ගියෙත් නෑ ඕව විමලසේනල ගැලරියට කියපුව.
    කවුරුහරි එකෙක් ලියපු එකක් මෙතන copy paste කරල වැඩක් නෑ.
    ඔය මහින්දට කඩේ යන උන්මයි චන්ද්‍රිකාට කඩේ ගියෙත් චන්දෙ කිට්ටු වෙනකොට සුදු නෙළුම ජය සිකුරු රටේ නැති ඒවා
    අපි මැරිලා ඉපදුනේ නෑනේ.

    ඉතින් පොන්නය මොකටද ත්‍රස්තවාදීන්ට බුරුලක් දුන්නෙ යුද්දෙ කෙරුවනම් ඉවරනෙ ...චන්දිකා වවන් කෑවනම් උබේ පොන්නයට තිබ්බනෙ හරියට කරගෙන යන්ඩ ඇයි ඌ චන්දිකාවත් නොකරපු දේ කරේ..ඇයි පොන්නය මහ කොටියට කියල පුකේ ඇර ගත්තෙ???? ඇයි පොන්නය දිගුදුර විහිදුම් බලකාය පාවල දුන්නෙ ?? දිගුදුර විහිදුම් බලකායෙ රණවිරුවො 68ක් මරනකන් පොන්නය මොනාද කරේ සටන් විරාමෙ විරාමෙ කිය කියා.. ඇයි බන් පොන්නය එච්චරටම සීහලුන්ට කෙලවන්නෙ ??? ?

    මෙදා පාර ඇවිල්ල පොන්නය මොනාද කරේ සීහලු 300 මරාගෙන කෑව නේද බොම්බ ගස්සල..එහෙවු පොන්නයට ඇයි බන් උබල තාමත් පුක දික් කරන්නෙ...

    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    මූ යකෝ :angry:

    අදාල කාල වකවානුවෙ පත්තර වාර්තා වල ලින්ක් දීල පෙන්නපු ඒව හරියට මෙහෙමයි කියන්න බැරිලු

    හැබැයි රනිල්ට තිබ්බ ඕනකම ඕන නැතිකම හරියට කියන්න පුළුවන්ලු.

    ඔබතුමාගෙ නම අරවින්ද සේනාරත්න නේද?

    අනේ බං අපිත් ඔය කාලේ හිටිය. සටන් විරාම ගිවිසුම කියවපන් විමලසේන කිව්වා ඒවා කියන්නෙපා.
    හමුදාවයි කොටියි ඉන්න තැන වලම නැවතිලා සාකච්චා කරන්න තමයි තීරණේ කරේ
    .
    යුද්දේ දින්න එක මහින්ද කරා කියල අනිත් එවුන් රට ලියල දුන්න වෙන්නේ නෑ
    අවුරුදු 30කට කිට්ටුවෙන්න යුද්ද කරලා ඇතිවෙලා සාකච්චා කරන්න ගිහිපු එක වැරද්දක්ද.
    මහින්ද ඇවිල්ලත් ගොඩක් කල් යුද්දෙට ගියාද නෑනේ
    චන්ද්‍රිකා කරපු වැඩේට වඩා ඒක හොඳයි.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    යකෝ මෙච්චර කාලෙකට ලොකුම අත පෙවීම මහින්ද හින්ද උනේ. port city එකේ අපිට තිබ්බේ අක්කර කියද මුන් ඇවිත් ඒක වෙනස් කරේ.
    airforce ඉඩම සින්නක්කර දුන්න.
    හම්බන්තොට port එක චිනේ plan කරන්නේ මිට අවුරුදු 10කටත් කලින් උන්ගේ අලුත් සේද මාවත. උන් උන්ගේ port එකක් හැදුව අපි නය ගෙවනවා. ගාල්ලයි ත්‍රිකුනමලයයි දෙපැත්තේ තියාගෙන.
    අරාබිය නෙවෙයි යකෝ තෙල් එවන්නේ usa ,canada china ඔක්කොම එවනවා.
    විදුලි car මහින්දද හැදුවේ ඕව මේ කාලේ ලෝකේ ප්‍රවණතා. ටෙස්ල වගේ ඒවා.
    සහරාන් හැදුවේ මහින්ද නෙවෙයි තමයි බැසිල් හැදුවේ.:rofl:
    අනේ මන්ද බන් කියන්න ගත්තොත් ඉවරයක් නෑ ඒ හින්ද මේ ඇති

    හපොයි, මූ නම් නියම යූ.එන්.පී බත් බැලයෙක්. ඔය ආණ්ඩුවෙ චැනල්, පත්තර විතර්ක් කියන එව්වා නෙමෙයි පොඩ්ඩක් හොයලා බලපන්. උඹට කියා දෙන්න දේවල් නම් ගොඩායි. අනිවා උඹට එකෙන් එක කියා දෙන්නම්, වැඩක් නැති වෙයි කියලත් හිතුනට අනික් උන්ට දැනගන්න හරි...
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    මූ යකෝ :angry:

    අදාල කාල වකවානුවෙ පත්තර වාර්තා වල ලින්ක් දීල පෙන්නපු ඒව හරියට මෙහෙමයි කියන්න බැරිලු

    හැබැයි රනිල්ට තිබ්බ ඕනකම ඕන නැතිකම හරියට කියන්න පුළුවන්ලු.

    ඔබතුමාගෙ නම අරවින්ද සේනාරත්න නේද?

    :D
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    ඔව්වොව් රනිල්ගෙ නෙමෙයි වැරැද්ද කොටිංගෙ

    අනේ මගෙ කට :baffled:

    ඉතින් පොන්නය මොකටද ත්‍රස්තවාදීන්ට බුරුලක් දුන්නෙ යුද්දෙ කෙරුවනම් ඉවරනෙ ...චන්දිකා වවන් කෑවනම් උබේ පොන්නයට තිබ්බනෙ හරියට කරගෙන යන්ඩ ඇයි ඌ චන්දිකාවත් නොකරපු දේ කරේ..ඇයි පොන්නය මහ කොටියට කියල පුකේ ඇර ගත්තෙ???? ඇයි පොන්නය දිගුදුර විහිදුම් බලකාය පාවල දුන්නෙ ?? දිගුදුර විහිදුම් බලකායෙ රණවිරුවො 68ක් මරනකන් පොන්නය මොනාද කරේ සටන් විරාමෙ විරාමෙ කිය කියා.. ඇයි බන් පොන්නය එච්චරටම සීහලුන්ට කෙලවන්නෙ ??? ?

    මෙදා පාර ඇවිල්ල පොන්නය මොනාද කරේ සීහලු 300 මරාගෙන කෑව නේද බොම්බ ගස්සල..එහෙවු පොන්නයට ඇයි බන් උබල තාමත් පුක දික් කරන්නෙ...

    ඕව ඉතින් ගැලරි කතානේ බං. මහින්දත් ඇවිත් යුද්දෙට ගියේ නෑ රතනලා පෙළපාලි ගිහින් තමයි යුද්දෙට ගියේ.

    උඹල ඔය කියන වගේ ඒවා මටත් කියන්න පුළුවන්
    කොටි එක්ක 2005 deal දැම්ම.
    අපේ කොල්ලෝ දහස් ගානක් මරපු දළඳා මාලිගාවට ගහපු අරන්තලාවේ හාමුදුරුවෝ මරපු කරුණ අද ඇමති.
    මහින්ද උව බැදගන්නවා උම්මා දෙනවා.
    රෙදි ඇඳන් වරෙන් කඩේ යන්න උඹල දෙන්නම හෙළුවෙන් ඉන්නේ.

    මහින්දයි රනිලුයි සජිතුයි ඔක්කොම කරපුව දන්නවා අපි එකෙක්ට බැනල තව එකෙක්ව පොර කරන්න බෑ
    ඔක්කොම පොන්නයෝ තමයි.
     
    • Like
    Reactions: Oli_Vili and Smartm