හරි ඔහොම යන්කෝ.... අමානා බැංකුව චන්ද්‍රිකා අවසර දුන්න නිසාලු.... එහෙනම් මක්කටැයි රාජ්‍ය බැංකුවක් වෙන එකේ අන්නූර් කියන ඉස්ලාමික බැංකු අංශය පටන්ගත්තේ 2010 දී.... ? ඒකටත් චන්ද්‍රිකා අවසර දුන්නද මහින්ද රටේ මුදල් ඇමතිවෙලා ඉන්දැද්දි ? ඈ බන් ඒ කීවේ චන්ද්‍රිකා මරු ගේම් නේ දෙන්නේ රාජපක්ෂලාගේ ඇස් වලට වැලි ගහල ?
https://web.boc.lk/boc/index.php?route=product/category&path=87_354_355&desc=1
2009 රට පාලනේ කලෙත් චන්ද්‍රිකාද? එහෙනම් යුද්දෙ ඉවරකලෙත් චන්ද්‍රිකා කියමු![]()
The Ladies' Branch, which has been in operation since 2002, is celebrating its 10th Anniversary this October. The Ladies' Branch can be contacted on their exclusive hotline +94 11 7756 381.
දැන් ඉතින් නැට්ට හපාගෙන වැලලියල්ල...

ඕක තමයි කියන්නෙ දන්න මනුස්සයෙක් මොකක් හරි කියපුවාම පිලි ගනිල්ල කියල..
Last edited:





