එරෝසාන්_එන්න_කතා_කරමු...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම යනව යන්ඩ මේ o/l ෆේල් හුත්තල එක්ක කතා කරල අපරාදෙ මගෙ වටිනා කාලෙ නාස්ති උනා.. :dull::dull:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කරුනාකරල මිට පස්සෙවත් o/l ෆේල් උන් මාත් එක්ක තර්ක කරන්ඩ එන්ඩ එපා මොකද උබලට කියන සිoහල තේරුම් ගන්ඩ බැරි කමක් තියෙනව..සිoහල නොතේරෙන එකේ ඉග්‍රිසි කොහොමත් තේරෙන් නැනෙ. :rofl::rofl::rofl::rofl:




    AMANA Bank , HNB , BOC , NSB ඔක්කොම පටන්ගත්තේ 197 වෙන්න ඇතිනේද ? මහින්ද එක තියන තරහට උන්ගේ සයිට් වල 2009 කියලා දාල නේ
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    කරුනාකරල මිට පස්සෙවත් o/l ෆේල් උන් මාත් එක්ක තර්ක කරන්ඩ එන්ඩ එපා මොකද උබලට කියන සිoහල තේරුම් ගන්ඩ බැරි කමක් තියෙනව..සිoහල නොතේරෙන එකේ ඉග්‍රිසි කොහොමත් තේරෙන් නැනෙ. :rofl::rofl::rofl::rofl:

    mama 8 pass. Eth O/L fail. Mata tharka karanna barida e kiyanne? :sorry:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කට්ටියටම පැහැදිලිනේ මෙයාට රට ජාතිය ගැන කැක්කුමක් ඇත්තටම නෑ. තියෙන්නේ තනිකරම රාජප්ක්ෂ වහල් කම...
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Amana Investment Limited pioneered Islamic Finance in the country and since its launch in 1997 has been working towards a commercial banking license. As a result of this pursuit The Monetary Board of the Central Bank of Sri Lanka with the approval of the Minister of Finance President Mahinda Rajapakse, conferred a commercial banking license on Amana Bank recently.

    The assets and liabilities of Amana Investments will be appropriately acquired by Amana Bank which will commence business during the course of this year and will be Sri Lanka’s first licensed commercial bank to conduct all its business operations in complete harmony with the principles of Islamic Banking.

    :rofl::rofl::rofl::rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මම කීවනෙ අමාන බැන්ක් පටන් ගත්තෙ චන්දිකාගෙ කාලෙ කියල ඒක තමයි ඇත්ත,විකියෙ තියන ඒව 100%ක් නිවරදි නැ... පිලි ගන්නෙ නැත්තන් නිකා ඉදපන් ඉවරනෙ..

    කොහෙද දැන් ඔක චන්ද්‍රිකාගෙ කාලෙ පටන් ගත්තා කියලා තියෙන්නෙ ? :rolleyes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඉන්වෙන්ස්මන්ට් කියන්නෙ බැoකු නෙමේද එහෙනම් අහවල් දේද ඒවගෙන් කෙරෙන්නෙ, නිකන් ගූ ඇන් පී කාරයන්ට කොල්ලො සපයන එව වගේ ඒවද:lol::lol::lol::lol:
    මුලින්ම ගිහින් බන්දුලගෙන් මූල්‍ය ආයතන බැංකු ගැන ඉගෙනගෙන වරෙන්
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    AMANA Bank , HNB , BOC , NSB ඔක්කොම පටන්ගත්තේ 1997 වෙන්න ඇතිනේද ? මහින්ද එක තියන තරහට උන්ගේ සයිට් වල 2009 කියලා දාල නේ
    යකො ඒක:rofl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    68994690_3001400303209660_2006516713901785088_n.jpg
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113


    මම මේ තොරතුරු හෙළි කරන්නේ ඔබේ ඡන්දය වෙනස් කරන්න නෙවෙයි.
    ඔබේ ඡන්දයෙන් පත්වන් නායකයා අතින් සිදු වූ වැරදි නැවත් ඇති නොවන තැනට නායකයා පිළිබඳ අවධානය අත් නොහරින ලෙසයි