එරෝසාන්_එන්න_කතා_කරමු...

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ශරියා සම්බන්ධ ගොඩක් විස්තර තිබෙනවා above research .

    මහින්ද මහතාගේ ආණ්ඩුවෙන් මුස්ලිම් අන්තවාදය පෝෂණය වීමට ගොඩක් හෙල්ප් කරලා තිබේ. චන්ද්‍රිකා ආණ්ඩුව කාලයේ සිටියේත් මහින්ද ආණ්ඩුවේ සිටි බහුතරයක්ය.

    වෝට් දාන ගොඩක් අයත් එකම පක්ෂයේ අය.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ශරියා සම්බන්ධ ගොඩක් විස්තර තිබෙනවා above research .

    මහින්ද මහතාගේ ආණ්ඩුවෙන් මුස්ලිම් අන්තවාදය පෝෂණය වීමට ගොඩක් හෙල්ප් කරලා තිබේ. චන්ද්‍රිකා ආණ්ඩුව කාලයේ සිටියේත් මහින්ද ආණ්ඩුවේ සිටි බහුතරයක්ය.

    වෝට් දාන ගොඩක් අයත් එකම පක්ෂයේ අය.

    යුද්දෙන් පස්සේ මහින්දට support කරන උන්ටනම් මුකුත් කියන්න බෑ.
    චන්ද්‍රිකාගේ කාලේ ඉඳන් කඩේ යන උන්ටනම් අං බඳින්න ඕන.

    නිදහස් පක්ෂෙ වැඩක් ඇති මිනිහෙක්ට හිටියේ මහින්ද විතරයි.ඒකත් උට නිදහස් පක්ෂේ ප්‍රතිපාත්ති නැති හින්ද
    රට කෑවේ ltte , jvp සහ නිදහස් පක්ෂෙ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ඔව් ඔව් ..UNP ය නියමයි....

    :lol::lol::lol::lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ශරියා බැන්කු ආරම්භ කරන්න ඉස්සරවෙලා ම නීතිමය අවසරය දෙන්න එපැයි බන්.. ඒක දෙඋන්නෙ 2005 යෙදුන 1988 බෑන්කින්ග් ඇක්ට් 3 අමෙන්ඩ්මෙන්ට් එකෙන් නේද.. ඒක උනේ 2005 ෆෙබරවාරි මාසෙ.ඒ කියන්නෙ චන්ද්‍රිකාගෙ කාලෙ. එතනින් නේද නීතිමය අවසරේ ලැබුනෙ.. මම මේ ටක් ගාලා ගූගල් කරලා හොයාගත්ත දේවල්..මාව වැරදි නම් නිවැරදි කරන්න.:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශරියා සම්බන්ධ ගොඩක් විස්තර තිබෙනවා above research .

    මහින්ද මහතාගේ ආණ්ඩුවෙන් මුස්ලිම් අන්තවාදය පෝෂණය වීමට ගොඩක් හෙල්ප් කරලා තිබේ. චන්ද්‍රිකා ආණ්ඩුව කාලයේ සිටියේත් මහින්ද ආණ්ඩුවේ සිටි බහුතරයක්ය.

    වෝට් දාන ගොඩක් අයත් එකම පක්ෂයේ අය.

    අනේද කියන්නෙ ඒකනෙ 2015දි මහින්දට මුස්ලිම් චන්ද 90%ක් නැති උනේ..පෝශනය කරල වැඩිවෙලා ඒකයි ඒ... :yes::yes::yes:

    තම්බි බොම්බ ගහනකන් පොන්නය බලාගෙන උන්න ඒවට මීක් නැ බොම්බ් ගහල 300ක් මැරුව එකත් අවුලක් නැ ඒව සහජීවනේ..මට නම් තේරෙන් නැ අප්ප මේ ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල ගැන..:dull::dull:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුද්දෙන් පස්සේ මහින්දට support කරන උන්ටනම් මුකුත් කියන්න බෑ.
    චන්ද්‍රිකාගේ කාලේ ඉඳන් කඩේ යන උන්ටනම් අං බඳින්න ඕන.

    නිදහස් පක්ෂෙ වැඩක් ඇති මිනිහෙක්ට හිටියේ මහින්ද විතරයි.ඒකත් උට නිදහස් පක්ෂේ ප්‍රතිපාත්ති නැති හින්ද
    රට කෑවේ ltte , jvp සහ නිදහස් පක්ෂෙ

    අම්මප කියපන් ගූ ඇන් පී උන් මොකුත්ම කරේ නැ එතකොට වෙන එකක් තියා මහ බැකුවට කෙලියෙත් ගූ ඇන් පී එකෙන් නෙමේද..:rofl::rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ශරියා බැන්කු ආරම්භ කරන්න ඉස්සරවෙලා ම නීතිමය අවසරය දෙන්න එපැයි බන්.. ඒක දෙඋන්නෙ 2005 යෙදුන 1988 බෑන්කින්ග් ඇක්ට් 3 අමෙන්ඩ්මෙන්ට් එකෙන් නේද.. ඒක උනේ 2005 ෆෙබරවාරි මාසෙ.ඒ කියන්නෙ චන්ද්‍රිකාගෙ කාලෙ. එතනින් නේද නීතිමය අවසරේ ලැබුනෙ.. මම මේ ටක් ගාලා ගූගල් කරලා හොයාගත්ත දේවල්..මාව වැරදි නම් නිවැරදි කරන්න.:rolleyes:

    ඒ කොහොම වෙතත් ආගම අනුව වෙනම නීතියක් බලපවත්වන ක්‍රමයක් ඇතිවෙන්න ඉඩ දීපු එක වැරදියි

    ඒත් ඔය වෙලාවෙ මොනම දේශපාලන පක්ශයක් බලයේ හිටියත් ඕකට විරුද්ධ වෙන්නෙ නෑ. මොකෝ ඕක නොදුන්නොත් චන්ද කැඩෙනවා මිසක් දුන්නොත් චන්ද කැඩෙන්නේ නෑනේ (ඒ කාලේ).

    තමන් බලයට ආවොත් ඔය ක්‍රම නැති කරලා හැමෝටම එකම නීතියක් ගේනවා කියලා කවුරුවත් කියන්නේ නැහැ ඕව දුන්නෙ මහින්දගෙ කාලෙ කියල මහින්දගෙ චන්ද ටිකක් කඩන්න ට්‍රයි කරනවා මිසක් :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශරියා බැන්කු ආරම්භ කරන්න ඉස්සරවෙලා ම නීතිමය අවසරය දෙන්න එපැයි බන්.. ඒක දෙඋන්නෙ 2005 යෙදුන 1988 බෑන්කින්ග් ඇක්ට් 3 අමෙන්ඩ්මෙන්ට් එකෙන් නේද.. ඒක උනේ 2005 ෆෙබරවාරි මාසෙ.ඒ කියන්නෙ චන්ද්‍රිකාගෙ කාලෙ. එතනින් නේද නීතිමය අවසරේ ලැබුනෙ.. මම මේ ටක් ගාලා ගූගල් කරලා හොයාගත්ත දේවල්..මාව වැරදි නම් නිවැරදි කරන්න.:rolleyes:

    :yes::yes: අමානා ඇවිල්ල තියෙන්නෙම 1997 මේ ගූ ඇන් පී කාරයො මඩ ගහනව කියන්ඩ දෙයක් නැතිම කමට..මොකෑ මේ පාර රත්තරන් අශ්වයො ගැන කියන්ඩද බෑනෙ..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර

    Eroo.. kohomada puka dan sanipada? :yes::yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,028
    6,940
    113
    Nawala
    ලොල් ගූ ඇන් පී ගල් කොල්ලො පචම වෙලා කියාගන්ඩ දෙයක් නැ,නහගෙන් අඩනව විතරයි..:lol::lol:

    හරි ඉරෝසාන් කුනුහබ්බ ණැතුව කතා කරමු...
    රටක ඉස්ලාමිය අන්තවාදය පැතිරෙනවා කියලා පැහැදිලිව දකින්න පුළුවන් විදියක් තමයි රටේ වැදගත් මර්මස්ථාන වලට ඉස්ලාමිය ශරියා නිතිය එබ්බවීම

    Allahu Akbar

    මට ඔයාගේ වේදනාව හොදට තේරෙනවා ...අනේ එත් කුණුහරුප කියන්න එපා රත්තරන්... මේ මනුස්සයා එහෙම පොරොන්දු කරගනමනේ මේ නූල පටන් ගත්තේ...

    මමත් ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්කෝ....

    අන්තවාදීන්ට අධ්‍යාපන පසුබිමක් දීලා ඒ පැත්තෙනුත් උන් ශක්තිමත් කරන්න ඉතා වැදගත් මෙහෙයක් කරන මඩකලපුවේ මුස්ලිම් විශ්වවිධ්‍යලය අරම්බකරේ කුමන රජයේ අනුමැතිය යටතේද ??? කවදද ??

    INFO....
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මට තියෙන පුරස්නේ මෙච්චර මුස්ලිම් අන්තවාදයට උධව් කරපු මහින්දට 2013/2014 දී මුස්ලිම් අය විරුද්ධ වෙලා යූ.ඇන්.පීයට සපෝට් කරනවා..
    ඇයි ඒ..
    මොනව වුනත් මේ නූලෙදී සිංහල එවුන් බෙදිලා මරාගන්නකොට දුකයි බං අපි අපිම ගැන
    ..:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට තියෙන පුරස්නේ මෙච්චර මුස්ලිම් අන්තවාදයට උධව් කරපු මහින්දට 2013/2014 දී මුස්ලිම් අය විරුද්ධ වෙලා යූ.ඇන්.පීයට සපෝට් කරනවා..
    ඇයි ඒ..
    මොනව වුනත් මේ නූලෙදී සිංහල එවුන් බෙදිලා මරාගන්නකොට දුකයි බං අපි අපිම ගැන
    ..:sorry:

    කොහොමත් සම්ප්‍රධායික ගූ ඇන් පී කාරයන්ගෙ චන්ද කවදාවත් රට වෙනුවෙන් වැටෙන්නෙ නැ..ගූ ඇන් පී උන්ට ඔනෙ ත්‍රස්තවාදින්ට සහ අන්තවාදීන්ට පුක දෙන පොන්නය වගේ නපුoසකයෙක්ව..

    දැන් විතරක් නෙමේ රජකාලෙත් බෙදිලනෙ උන්නෙ කැප්පිට්පොලලව අල්ලල දුන්නොත් සීහලුමනෙ ඒකුන්ගෙ පැවත් එන්නො තමයි අද ගූ ඇන් පී පක්ශිකයො..

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මට තියෙන පුරස්නේ මෙච්චර මුස්ලිම් අන්තවාදයට උධව් කරපු මහින්දට 2013/2014 දී මුස්ලිම් අය විරුද්ධ වෙලා යූ.ඇන්.පීයට සපෝට් කරනවා..
    ඇයි ඒ..:sorry:

    SLMC, TNA දෙක ඒගොල්ලො ඉල්ලන දේවල් දෙන්න පොරොන්දු වෙන පක්ශෙකට තමයි සපෝට් කරන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Allahu Akbar

    මට ඔයාගේ වේදනාව හොදට තේරෙනවා ...අනේ එත් කුණුහරුප කියන්න එපා රත්තරන්... මේ මනුස්සයා එහෙම පොරොන්දු කරගනමනේ මේ නූල පටන් ගත්තේ...

    මමත් ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්කෝ....

    අන්තවාදීන්ට අධ්‍යාපන පසුබිමක් දීලා ඒ පැත්තෙනුත් උන් ශක්තිමත් කරන්න ඉතා වැදගත් මෙහෙයක් කරන මඩකලපුවේ මුස්ලිම් විශ්වවිධ්‍යලය අරම්බකරේ කුමන රජයේ අනුමැතිය යටතේද ??? කවදද ??

    INFO....

    ඕක ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් යනව කියලවත් දැන්නවද, එකෙදි ඔප්පුවෙලා තියෙන දේ තමයි කිසිම රාජ්ය පිලි ගැනීමක් නැතුව ඉදිකරපු ආයතනයක් කියන දේ..සල්ලි ඇවිල්ල තියෙන්නෙ මහ බැකුව දැනුවත් කිරීම් වලින් තොරව ..අනේ මන්ද මේව අහන්ඩත් ඔනෙ ප්‍රශ්නද කියල.. තේරීම කාරක සබාව යන්නෙත් ගූ ඇන් පී පාන්ඩුව යටතේමයි, ඒත් ගූ කුක්කො කිසිම දෙයක් දන්නෙ නැ ඒක ගැන... :confused::confused:
     
    The former governor of the east is a. M. El. The How Campus (PVT) LTD (Batticaloa Campus (PVT) LTD) has been given a serious doubt how Saudi Arabia has received more than rs. 300 crore.

    65614457_2368354820087386_6447481402970603520_n.png

    :baffled::baffled:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මට තියෙන පුරස්නේ මෙච්චර මුස්ලිම් අන්තවාදයට උධව් කරපු මහින්දට 2013/2014 දී මුස්ලිම් අය විරුද්ධ වෙලා යූ.ඇන්.පීයට සපෝට් කරනවා..
    ඇයි ඒ..
    මොනව වුනත් මේ නූලෙදී සිංහල එවුන් බෙදිලා මරාගන්නකොට දුකයි බං අපි අපිම ගැන
    ..:sorry:

    Mahindai Ranilui eka pawulwala minissune ban.. Hambayo kaata udaw karat ekai..

    Sinhala un beduwe mahindai ranilui tamai hambayo newe... Deshapaalau wahal kamen midilaa balapan.. etakota terei sinhalu beduwe kawda kiyala..
     
    • Like
    Reactions: ryandok

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    The former governor of the east is a. M. El. The How Campus (PVT) LTD (Batticaloa Campus (PVT) LTD) has been given a serious doubt how Saudi Arabia has received more than rs. 300 crore.

    65614457_2368354820087386_6447481402970603520_n.png

    :baffled::baffled:

    ගූ කුක්කො ඕවට වැරදිලාවත් උත්තර දෙයි කියල බලාපොරොත්තු වෙන්ඩ එපා මොකද උන්ට දෙන්ඩ උත්තරයක් නැ...නිකන් මීහරක් වගේ කිසීම දෙයක් නොදන්නව වගේ ඕනෙ නම් කතා කරයි..පාස්කු බොම්බ ප්‍රහාරය ගැන කරන පාර්ලිමේන්තු කාරක සබාව ගැන් ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල දන්නෙම නැ උන්ට ඒව පේන්නෙ නැ...

    67768749-10219964079160639-6768600826198884352-n.jpg
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,028
    6,940
    113
    Nawala
    ඕක ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් යනව කියලවත් දැන්නවද, එකෙදි ඔප්පුවෙලා තියෙන දේ තමයි කිසිම රාජ්ය පිලි ගැනීමක් නැතුව ඉදිකරපු ආයතනයක් කියන දේ..සල්ලි ඇවිල්ල තියෙන්නෙ මහ බැකුව දැනුවත් කිරීම් වලින් තොරව ..අනේ මන්ද මේව අහන්ඩත් ඔනෙ ප්‍රශ්නද කියල.. තේරීම කාරක සබාව යන්නෙත් ගූ ඇන් පී පාන්ඩුව යටතේමයි, ඒත් ගූ කුක්කො කිසිම දෙයක් දන්නෙ නැ ඒක ගැන... :confused::confused:

    ඔය කියලා තියෙන්නේ කීවා වගේම ..... තවත් සරල කරන්නම්කො ..... ක්‍රි.ව. 2013නෙ ලංකාවේ තිබුනේ කාගේ ආණ්ඩුවද ???? :rofl::P:rofl: