දැන් උබ ටිකකට් කලින් ඒක විවෘත කොරා කියල කිව නේද ඒකට මොකෝ බන් උනේ,???????? දැන් ඒක 2013 විවෘත කරලද නැද්ද...
මහින්ද චින්තනය යටතේ සල්ලි දුන්න කියන එක නම් ටොන් පචයක්..ගූ ඇන් පී කාරයො හොයා ගන්නෙ අඩුම ගානෙ තේරීම් කාරක සබාවෙදිවත් මතුවෙච්ච නැති දේවල්නෙ මඩ ගහල දිනන්ඩ වෙන්නෙ නැ..
ඔය ආතල් කාතාව ගූ කුක්කො හැමදාම කියන දෙයක් රෙද්දෙ රෙවෙන්ඩ බයිට් උනාම කියනව ගූ කුක්කො උබ විතරක් නෙමේ එහෙම කියන්නෙ..

පොන්ස්, රෙද්දේ රෙවෙන්න බයිට් උනාට අමතරව අපි නැති අතරේප්රශ්න වලට උත්තර නොදී පැනලා යන්නද හදන්නේ ...?
අයෙත් මේක බලාපිය :
MoU for Malik Abdulla University College signed in Kattankudy
June 11, 2013, 10:23 pm
M. A. Kaleel, Kalmunai Corr.
A memorandum of understanding (MoU) for the establishment of Malik Abdulla University College in the Batticaloa district, was signed yesterday in Kattankudy, between the Ministry of Youth Affairs and Skills Development and the sponsor of the University College, Sheik Yahyan Abdul Azeez Al-Rashid of Saudi Arabia.
The proposed university college will be established as part of the Mahinda Chintanaya at a cost of Rs. 1,500 million. Under Mahinda Chintanaya 25 University Colleges are to be established and of them five will be private colleges.
Following a request by Deputy Minister M. L. A. M. Hisbullah, Yahyan came forward to fund the university college for Sri Lanka Hira Foundation.
The college is expected to be inaugurated on
August 25 by President Mahinda Rajapaksa and it will cater to the higher education needs of all three communities.
තොට කියවන්න තේරෙන්නේ නැතිනම් මම කියලා දෙන්නම් ....
1. මේක පළවෙන්නේ ලංකාවේ ජාතික පුවත්පතක් වන The Island එකේ 2013 June 11- මේ ලිපියම බොරුවක්නම් උපාලි සමාගමට නඩු පිය
2. මේ ලිපියට අනුව කියනවා මරා මේක ආයතනය එම අවුරුද්දේ(2013) අගෝස්තු 25 උත්වත් ශ්රීයෙන් විවුර්ත කරනවා කියලා ...හදලා ඉවර නැතිනම් , ඉගැන්වීම් පටන්ගන්න සුදානම් නැතිනම් ලබ්බක්ද රටේ ජනාදිපති ගිහින් විවුත කරන්නේ ...?
3. රෙද්දේ ලේ බඩයන කතාව තමයි ..මේක හදලා තියෙන්නේ මහින්ද චින්තනය යටතේ අපේ සල්ලි වලින් මිලියන 1500 වියදම් කරලා ?
... දැන් ඉතින් පොන්න කතා කියන්නේ නැතිව අහපු ප්රශ්නයට උත්තර දීපිය .....