u thamai meke god. messge ekak dala confirm karaganna. nathnam ban karai.kawda machan e?

උබ තව ටික දවසක් ඉද්දී තේරෙයි. මේකේ ඉන්නේ පුටින්, චර්චිල්, හිට්ලර් ට වඩා දැනීමක් තියන යුධ විශ්ලේෂකයින්. - @tharakaf
නිව්ටන්, අයින්ස්ටයින්, හොව්කින් ට වඩා දැනුමැති විද්‍යාඥයෝ. - @AnuradhaRa
පද්මෙ, පොඩි ලැසී, සමයන්, මදුෂ් ට වඩා ගේම් දීපු පොරවල්. - @Chemist
ජොනී සින්ස්, jordi el nino polo ට වඩා එක්ස්පිරියන්ස් තියන subject කාරයො. - @IndrajithGamage
FYI
forum eke innawa bn tech, IT, economy, medicine wage godak dewal gana knowledge eka tiyana members la.
Registered මුලික සුදුසුකම සම්පුර්නයි
එයාලා හැමෝම උදේට ඉස්කෝලේ යනවා..2 න් පස්සේ තමයි එයාලා ප්‍රී වෙන්නේ.. අද නිවාඩු .ඕන දෙයක් අහන්නඋබ තව ටික දවසක් ඉද්දී තේරෙයි. මේකේ ඉන්නේ පුටින්, චර්චිල්, හිට්ලර් ට වඩා දැනීමක් තියන යුධ විශ්ලේෂකයින්.
ජයසූරිය, සංගක්කාර, මාලිංග ට වඩා පළපුරුදු ක්‍රිකට් ක්‍රීඩකයෝ.
Apple google Microsoft වලටත් අභියෝග කරන it බාස් ල.
නිව්ටන්, අයින්ස්ටයින්, හොව්කින් ට වඩා දැනුමැති විද්‍යාඥයෝ.
පද්මෙ, පොඩි ලැසී, සමයන්, මදුෂ් ට වඩා ගේම් දීපු පොරවල්.
ජොනී සින්ස්, jordi el nino polo ට වඩා එක්ස්පිරියන්ස් තියන subject කාරයො.
මේ සියලු දෙනාම එක වේදිකාවක ඉන්න තැනක් තමා කිරිය කියන්නේ.
Threads බලද්දි දැනුන ගොඩක් වැදගත් දේවල් මෙතන තියනව කියල.
wadagath thred okkoma wage mama daapuwa thma tiyenneමොනවද උඹ දැකපු වැදගත් දේවල් කියපන්කො මුලින්ම
කවුද උඹට මේ වගේ හද්ද පරන සයිට් එකක් ගැන කිව්වේ?සුබ දවසක් මිත්‍රවරුනේ, අද ඉදල මමත් එලකිරියට එකතු වෙනව ඔයාලත් එක්ක දැනුම බෙදාගන්න සහ වැදගත් සංවාදවලට. Threads බලද්දි දැනුන ගොඩක් වැදගත් දේවල් මෙතන තියනව කියල. ඒකයි කිරියෙ සාමාජිකයෙක් වෙන්න හිතුවේ.
Ehemath ne bn.... Mama balapanko... Mama aluthකවුද උඹට මේ වගේ හද්ද පරන සයිට් එකක් ගැන කිව්වේ?
සාමන්‍යයෙන් මේකට අලුතෙන් ආවෙ කියන හැම එකාම මේකෙ හිටපු පරණ මෙම්බර් කෙනෙක්ගෙ අලුත් ආත්මයක්
Kawuda umbata meka gana kiwwe?Ehemath ne bn.... Mama balapanko... Mama aluth
අඩෝ මන් හිතුවෙ නෑ උබලට මීටර් වෙයි කියලා. මේක මගෙ ෆේක් එකParana athmayaka smell ekak enawa

අඩෝ උබල මාරයි නෙහ් බන්මේ කාගේ ෆේක් එකක්ද...
umba dakka qadagath eka thread ekak dapan langadi dapuසුබ දවසක් මිත්‍රවරුනේ, අද ඉදල මමත් එලකිරියට එකතු වෙනව ඔයාලත් එක්ක දැනුම බෙදාගන්න සහ වැදගත් සංවාදවලට. Threads බලද්දි දැනුන ගොඩක් වැදගත් දේවල් මෙතන තියනව කියල. ඒකයි කිරියෙ සාමාජිකයෙක් වෙන්න හිතුවේ.