එලකිරියට ඇවිත් අවුරුදු 11 ක් ....!!!
හම්බෝ ඉතින් ...දැන්එලකිරියට ඇවිත් අවුරුදු 11 වෙනවා..

මම නම් මුලින්ම මේකට ආවේ සින්දු download කරන්න නම් නෙමෙයි ..
.ඒ දවස් වල බස් වල ගහල තිබ්බ ස්ටිකර් එකක් එළකිරි.කොම් කියලා ..
ඕක දැකල තමයි අහම්බෙන් මේකට ලොග් වෙලා account එකක් හදා ගත්තේ ...එළකිරියේ වැඩිය active නැති උනාට පුළුවන් හැම වෙලාවකම මේකට ලොග් වෙනවා ...පුළු පුළුවන් වෙලාවට ත්රෙඅඩ් දානවා ..හැබැයි ඉගෙන ගන්න ඒවා නම් නෙමෙයි වැඩිය දාල තියෙන්නේ ..

මොනවා උනත් එළමකිරි site එකක් තමයි ..ජයෙන් ජය හැමෝටම ....!!! 