පොඩි උන් නටන පිස්සු දිහා උපේක්ෂාවෙන් බලන් ඉන්න එළකිරි මාමලා ටික
PM ekak ewanna with detailsමගේ original account එකටත් දැන් අවුරුදු 15යි මාස දෙකයි දවස් ගාණක් වෙනවා.. එක පාරක් PC එක Format කරල Password එක අමතක උනා.. Account එක හදන්න දුන්න email එකට log වෙන විස්තරත් මතක නැතුව තිබුනෙ.. ඒ වගේම ඒ account එක මගේ ඇත්ත නමින් හදල තිබුනෙ.. ඔය කාරණා නිසා මේ account එක හැදුවා.. මේ ලඟදි මට පරණ account එකේ password එකයි ඒ ඊමේල් එකේ password එකයි හම්බ උනා.. ඒත් ඒ account එකට යන්න බෑ.. අර ෆෝන් නම්බර් වෙරිෆිකේෂන් මගුලක් එනවා.. ඒත් verification code එක sms එකකින් එන්නෙ නෑ.. staff members ලට මැසේජ් දෙක තුනක් ම දැම්මා.. ඒත් no reply yet.. සමහර විට දැන් එළකිරියෙ ස්ටාෆ් මෙම්බර්ස් ල නැතුව ඇති.. සෙද්ද...
මචන් මොකෝ අපේ වැඩේ?? සල්ලි ටිකත් ඉවර වෙනවා නේ බලන් ඉඳලම.. ලගදීම වෙනවා නේද??PM ekak ewanna with details
ow yaluwa.. reply enna late unaa school wala. next week start karanawa.. new thread. thanks oyage support ekataමචන් මොකෝ අපේ වැඩේ?? සල්ලි ටිකත් ඉවර වෙනවා නේ බලන් ඉඳලම.. ලගදීම වෙනවා නේද??
සුපිරි මචන්. පලවෙනි පාර එළකිරි එකෙන් කරන සමාජ සත්කාරෙකට සහබාගි වෙන. එකයි ඉවසීමක් නැත්තේ.ow yaluwa.. reply enna late unaa school wala. next week start karanawa.. new thread. thanks oyage support ekata
Hutch Number Ekakda verification walata dunne ?මගේ original account එකටත් දැන් අවුරුදු 15යි මාස දෙකයි දවස් ගාණක් වෙනවා.. එක පාරක් PC එක Format කරල Password එක අමතක උනා.. Account එක හදන්න දුන්න email එකට log වෙන විස්තරත් මතක නැතුව තිබුනෙ.. ඒ වගේම ඒ account එක මගේ ඇත්ත නමින් හදල තිබුනෙ.. ඔය කාරණා නිසා මේ account එක හැදුවා.. මේ ලඟදි මට පරණ account එකේ password එකයි ඒ ඊමේල් එකේ password එකයි හම්බ උනා.. ඒත් ඒ account එකට යන්න බෑ.. අර ෆෝන් නම්බර් වෙරිෆිකේෂන් මගුලක් එනවා.. ඒත් verification code එක sms එකකින් එන්නෙ නෑ.. staff members ලට මැසේජ් දෙක තුනක් ම දැම්මා.. ඒත් no reply yet.. සමහර විට දැන් එළකිරියෙ ස්ටාෆ් මෙම්බර්ස් ල නැතුව ඇති.. සෙද්ද...
