එලකිරියට මල් මිටක් !!!
මම එලකිරියට ඇවිත් හෙටට හරියටම අවරුදු 3ක් වෙනවා .. අහම්බෙන් ගීතයක් සොයා පැමිණි මම අද එළකිරි.කොම් එකට නෑවිත් බැරි තත්වයක ඉන්නවා ... දුක, සතුට, දැනුම තුලින් 3න් වසරක අත්දැකීම් මා සතුකොට දුන් එළකිරි.කොම් අඩවියටත්, GT සොහොයුරාටත් මෙහි සිටින සහෝදර කැලටත් මගේ හදපිරි ස්තුතිය පිරිනමනවා ... එදා මා පැමිණි අවස්ථාවේ සිටි සොහොයුරු සොහොයුරියන් දකින්නට නැති උවත් නවක සොහොයුරන් එම අඩුව පුරවනවා දැකීම සතුටට කරුණක් ... යම් කරුණක් නිසා සිත සසල වී සිටි මා හට අද උදෑසන මා සිත් සැනසූ ආදිත්‍ය මල්ලිට බොහොම ස්තුතියි... !! අනෙක් අයගෙන් මම ඉල්ලන්නේ අපි මෙතනට එන්නේ දැනුමක් අප තුලට එකතු කර ගැනීමට මිස වෙනත් දේවල් වලට මෙම අඩවිය භාවිත කිරීමට නොවේ ... මෙය රැක ගැනීම ඔබ සතුය ... මා හට සහය වූ සියල්ලන්ට නැවත තුති පුදමි ..

... තෑන්ක් යූ මල්ලියා ....