එලකිරියට...මෛත්රී පාලනයක්...
හැම නායකයෙකුටම මිනිස්සුන්ව දැනුනේ නෑ.
දැනුන සමහර නායකයොත් මිනිස්සු ගැන හිතුවේ නෑ.
එහෙත් අපේ වාසනාවකට මිනිස්සුන්ව දැනෙන, මිනිස්සු ගැන හිතන නායකයාව රටට ලැබුනා.
ඉතින් දැන් අපට මනුස්සකම රකින නායකයෙක් ගැන කටපුරා මෙහෙම කියන්න පුළුවන්...
හිරු කිරණේ අසිරිය ලබනා...
මහ පොලවේ සුවදේ හැඩවෙනා...
හද ගැස්මත් අපේ හදුනනා...
මැකෙනා මිනිස්කම් රකිනා නායකයා...
මැකෙනා මිනිස්කම් රකිනා නායකයා........
කටුවැල් පවුරු බිද දමා...
නිල තණ බිම් මතින්.. පිය නගා...
ගෙන යන්න මෛත්රී යුගයක් කරා...
මැකෙනා මිනිස්කම් රකිනා නායකයා...
මැකෙනා මිනිස්කම් රකිනා නායකයා........
මිනිසත් කමට නිරතුරු...
ඉඩ දෙන්න දේශය පුරා...
සැමට එක ලෙස ගරුසරු..
අභිමානය සැම සිත් දරා....
ගමින් ගම එකමුතු වී...
හැදින් හද සම බැදී...
එක හුස්මේ නද දිදී...
නංවමු මිනිසත් කම යලි....
හද ගැස්මත් අපේ හදුනනා...
මැකෙනා මිනිස්කම් රකිනා නායකයා...
මැකෙනා මිනිස්කම් රකිනා නායකයා........
එලකිරිය පැත්තේ.. මුනුපොතට... ඔෆිසියට.. රෙද්දක් ඇදගෙන එන්න පුළුවන් තත්වයක් ඇතිකළ මැ.කෝ, ආරක්ෂක අංශ ඇතුළු එකී මෙකි නොකී සාදාරණ අපක්ෂපාති මැතිවරණයක් පැවැත්වීමට උර දුන් සැමට මාගේ ප්රණාමය...
කාට කාටත් මේවා හොද පාඩම්... වැඩි තණ්හාව හොද නෑ කියන්නේ මේකට තමයි...

රටකට ඕනෑ රජකු නොව... මනුස්සකම් පිරි සැබෑ මිනිසෙකි.... මැකෙනා මිනිස්කම් රකිනා නායකයා...