එලකිරියට...මෛත්‍රී පාලනයක්...

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    එලකිරියට...මෛත්‍රී පාලනයක්...

    හැම නායකයෙකුටම මිනිස්සුන්ව දැනුනේ නෑ.
    දැනුන සමහර නායකයොත් මිනිස්සු ගැන හිතුවේ නෑ.
    එහෙත් අපේ වාසනාවකට මිනිස්සුන්ව දැනෙන, මිනිස්සු ගැන හිතන නායකයාව රටට ලැබුනා.
    ඉතින් දැන් අපට මනුස්සකම රකින නායකයෙක් ගැන කටපුරා මෙහෙම කියන්න පුළුවන්...


    හිරු කිරණේ අසිරිය ලබනා...
    මහ පොලවේ සුවදේ හැඩවෙනා...
    හද ගැස්මත් අපේ හදුනනා...
    මැකෙනා මිනිස්කම් රකිනා නායකයා...
    මැකෙනා මිනිස්කම් රකිනා නායකයා........

    කටුවැල් පවුරු බිද දමා...
    නිල තණ බිම් මතින්.. පිය නගා...
    ගෙන යන්න මෛත්‍රී යුගයක් කරා...
    මැකෙනා මිනිස්කම් රකිනා නායකයා...
    මැකෙනා මිනිස්කම් රකිනා නායකයා........

    මිනිසත් කමට නිරතුරු...
    ඉඩ දෙන්න දේශය පුරා...
    සැමට එක ලෙස ගරුසරු..
    අභිමානය සැම සිත් දරා....

    ගමින් ගම එකමුතු වී...
    හැදින් හද සම බැදී...
    එක හුස්මේ නද දිදී...
    නංවමු මිනිසත් කම යලි....
    හද ගැස්මත් අපේ හදුනනා...
    මැකෙනා මිනිස්කම් රකිනා නායකයා...
    මැකෙනා මිනිස්කම් රකිනා නායකයා........

    එලකිරිය පැත්තේ.. මුනුපොතට... ඔෆිසියට.. රෙද්දක් ඇදගෙන එන්න පුළුවන් තත්වයක් ඇතිකළ මැ.කෝ, ආරක්ෂක අංශ ඇතුළු එකී මෙකි නොකී සාදාරණ අපක්ෂපාති මැතිවරණයක් පැවැත්වීමට උර දුන් සැමට මාගේ ප්‍රණාමය...

    කාට කාටත් මේවා හොද පාඩම්... වැඩි තණ්හාව හොද නෑ කියන්නේ මේකට තමයි...:yes::yes::yes::yes:

    රටකට ඕනෑ රජකු නොව... මනුස්සකම් පිරි සැබෑ මිනිසෙකි.... මැකෙනා මිනිස්කම් රකිනා නායකයා...
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    10407014_835414126497766_1214530929825004638_n.jpg
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    10277569_10204478391017466_8146956177223998870_n.jpg



    අනේ දුකේ බෑ බන්... පපුව වාවන්නේ නෑ බන්... දැන් මහින්දට කඩේ ගියපු උන්ට බලන්න ටීවී චැනල් එකක් වත් නෑ බන්... නැත්නම් උන් විමසුම බලලා රැට කාල හින බල බල නිදාගත්තේ.. පවු හලෝ... දුකයි.....

    මෛත්‍රී දිනපු ගමන් ITN එක කිවුවේ මෛත්‍රීපාල සිරිසේන නව ජනාධිපති තුමාට බාර ගන්න උනේ හොරුන්,මංකොල්ල කරුවන්, පවුල් පාලනයෙන් දුෂණය උණු රටක් කියලා.. .පවු නේ බන්....