එලකිරියට මොකද මෙ වෙලා තියෙන්නෙ ..
මම මේක දාන්න හිතුවෙ හැමෝම ගැන හිතල කියවපු ගමන් තරහ ගන්නේ නැතිව පොඩ්ඩක් හිතල බලන්න ... ඇත්තටම මම එලකිරිය use කරන්න ගත්තෙ මෙකෙන් අපිට ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙන්ව ඇත්තටම නියමයි.. ඒත් මේ ලඟකදි ඉන්දන් 18+ ත්රෙඩ් මුලු එලකිරියම ඇටෑක් කරල ... ඇයි අපි මෙහෙම දැන දැනත් පිරිහෙන්නේ ඒව බලල ඇයි අපි නිකන් අපේ ලස්සන හිත විනාස කරගන්නේ... අමතක කරන්න එපා මේ කාලෙ පුලුවන්තරම් පිනට සිත නැඹුරු කරගන්න නැත්නම් අන්තිමට පසුතැවෙන්න වෙයි .... තෙරුවන් සරණයි ...