එලකිරියට මොකද මෙ වෙලා තියෙන්නෙ ..

wp19

Member
Sep 22, 2011
1,330
194
0
පාර සොයා යමි...
එලකිරියට මොකද මෙ වෙලා තියෙන්නෙ ..

මම මේක දාන්න හිතුවෙ හැමෝම ගැන හිතල කියවපු ගමන් තරහ ගන්නේ නැතිව පොඩ්ඩක් හිතල බලන්න ... ඇත්තටම මම එලකිරිය use කරන්න ගත්තෙ මෙකෙන් අපිට ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙන්ව ඇත්තටම නියමයි.. ඒත් මේ ලඟකදි ඉන්දන් 18+ ත්‍රෙඩ් මුලු එලකිරියම ඇටෑක් කරල ... ඇයි අපි මෙහෙම දැන දැනත් පිරිහෙන්නේ ඒව බලල ඇයි අපි නිකන් අපේ ලස්සන හිත විනාස කරගන්නේ... අමතක කරන්න එපා මේ කාලෙ පුලුවන්තරම් පිනට සිත නැඹුරු කරගන්න නැත්නම් අන්තිමට පසුතැවෙන්න වෙයි .... තෙරුවන් සරණයි ...
 
aruna47

Well-known member
  • 10.gif
    එකනම් සහතික ඇත්ත. මේක දැන් වෙස මඩුවක් වෙලා ඉස්සර එළකිරි එක නෙම මේක. මේකේ දැම්මොත් හොද ත්‍රෙඩ් එකක්. වල් ත්‍රෙඩ් යනවා 10 විතර. කිසිම 18+ පාලනයක් නැහැ. ඔහේ දානවා. එහම පාලනයක් හදන්න ගියාමත් එක වැරදි කියනවා. ඉතින් කුමක් කරන්නද
     
    හොඳම වැඩේ කියල දන්නවනම් ඒවා බලන්නේ නැතුව ඉන්න එකයි
    ඒවා දාන අයට positive reps , comments නොදී ඉන්න එකයි
    එත් ඕක කවදාවත් වෙයි කියලා හිතන්න අමාරුයි :no::no:
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    පිස්සු පුසා;12178617 said:
    හොඳම වැඩේ කියල දන්නවනම් ඒවා බලන්නේ නැතුව ඉන්න එකයි
    ඒවා දාන අයට positive reps , comments නොදී ඉන්න එකයි
    එත් ඕක කවදාවත් වෙයි කියලා හිතන්න අමාරුයි :no::no:

    :(:(
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    18+ kiyala maha loku dewal elakiri eke yanne naha ban... :no: ewa ithin nobalana kattiya nobala hoda thread baluwanam good :yes:

    anika thama machan meke mama danna kale idan me dewal thibba. namuth danatath wadiye sara ewa giya gaman GTRZ
    thread remove karanawa :yes:

    mamath models and actress pic dana kenek thamai :yes:
    namuth rep balaporoththuwen nam neme :no:

    rep kapana aya ona tharam innawa :yes: ehema konda pana nathi wadanam kollo karana eka chaa :yes:

    kelinma munata kiyana ekai machan pirimi kama ... :cool:

    mama nam me wage thread godak dakka. agam prob thama
    mama dakina methana waradi dewal. :yes:

    hama thread ekak ganama elakiri admin kalpanawen :yes:

    api karana de eya akamathinam ekata thirane eyage athe :yes:

    api danaganna one machan athe agili 5 eka wage neme ... e wagema elakiri
    ekata ena aluth members la eka wage neme ... kamathi dewal thiyenawa ekinekata wenas :yes:

    ewa hithuwoth danata GT awashya dewal elakiri eke thiyala thiyenawa :yes:

    ~ BUMP ~
     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඔව් බන් උඹ කියන එක ඇත්ත..........
    මම හිතන විදිහට අලුතෙන් එළකිරියට සෙට් වුන අය රෙප් ටිකක් හොයාගන්න තමා 18+ ත්‍රෙඩ් වැඩියෙන් දාන්නේ.........

    කෙල්ලෙක් ඇදුම් නැතුව ඉන්න පිංතුර ටිකක් දැම්මොත් අඩුම තරමේ ත්‍රෙඩ් එක පි‍ටු 50 ක් වත් යනවා..........
    මොනවා හරි වැදගත් දෙයක් දාලා ත්‍රෙඩ් එකක් දැම්මොත් පි‍ටු 10 යකට වඩා යන්නේ නෑ.... ඒ 10 යන්නෙත් අපි බම්ප් කර කර ඉන්න ඔනේ.............
    ඔව්වා ගැන ඉතින් කතාකරලා වැඩක් නෑ......
    මෙහෙම වුනාම අපිට අලුතෙන් වැදගත් දෙයක් දැනගත්තත් එළකිරියේ ත්‍රෙඩ් එකක් දාන්න හිතෙන්නේ නෑ........
    අපි රෙප් බලාපොරොත්තුවෙන් ත්‍රෙඩ් දාන්නේ නෑ.........
    Comments තමා බලාපොරොත්තු වෙන්නේ..( අනිත් අය කොහොමද දන්නේ නෑ ... මමනම් මෙහෙමයි)
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12178704 said:
    ඔව් බන් උඹ කියන එක ඇත්ත..........
    මම හිතන විදිහට අලුතෙන් එළකිරියට සෙට් වුන අය රෙප් ටිකක් හොයාගන්න තමා 18+ ත්‍රෙඩ් වැඩියෙන් දාන්නේ.........

    කෙල්ලෙක් ඇදුම් නැතුව ඉන්න පිංතුර ටිකක් දැම්මොත් අඩුම තරමේ ත්‍රෙඩ් එක පි‍ටු 50 ක් වත් යනවා..........
    මොනවා හරි වැදගත් දෙයක් දාලා ත්‍රෙඩ් එකක් දැම්මොත් පි‍ටු 10 යකට වඩා යන්නේ නෑ.... ඒ 10 යන්නෙත් අපි බම්ප් කර කර ඉන්න ඔනේ.............
    ඔව්වා ගැන ඉතින් කතාකරලා වැඩක් නෑ......
    මෙහෙම වුනාම අපිට අලුතෙන් වැදගත් දෙයක් දැනගත්තත් එළකිරියේ ත්‍රෙඩ් එකක් දාන්න හිතෙන්නේ නෑ........
    :):)
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    Captain ජැක් ස්පැරෝ;12178704 said:
    ඔව් බන් උඹ කියන එක ඇත්ත..........
    මම හිතන විදිහට අලුතෙන් එළකිරියට සෙට් වුන අය රෙප් ටිකක් හොයාගන්න තමා 18+ ත්‍රෙඩ් වැඩියෙන් දාන්නේ.........

    කෙල්ලෙක් ඇදුම් නැතුව ඉන්න පිංතුර ටිකක් දැම්මොත් අඩුම තරමේ ත්‍රෙඩ් එක පි‍ටු 50 ක් වත් යනවා..........
    මොනවා හරි වැදගත් දෙයක් දාලා ත්‍රෙඩ් එකක් දැම්මොත් පි‍ටු 10 යකට වඩා යන්නේ නෑ.... ඒ 10 යන්නෙත් අපි බම්ප් කර කර ඉන්න ඔනේ.............
    ඔව්වා ගැන ඉතින් කතාකරලා වැඩක් නෑ......
    මෙහෙම වුනාම අපිට අලුතෙන් වැදගත් දෙයක් දැනගත්තත් එළකිරියේ ත්‍රෙඩ් එකක් දාන්න හිතෙන්නේ නෑ........
    අපි රෙප් බලාපොරොත්තුවෙන් ත්‍රෙඩ් දාන්නේ නෑ.........
    Comments තමා බලාපොරොත්තු වෙන්නේ..( අනිත් අය කොහොමද දන්නේ නෑ ... මමනම් මෙහෙමයි)[/QUOTE
    සහතික ඇත්ත මචන්