දුක හිතෙනවා බන් වෙලාවකට.........
අපි වැදගත් දෙයක් හොයාගෙන, ගොඩාක් මහන්සිවෙලා ත්රෙඩ් එකක් දැම්මහම ඒවා බලන්න කවුරුවත් නැ...............
ගූගල් එකේ සර්ච් කරලා කෙල්ලෙක්ගේ නිරුවත් ජායාරූප ටිකක් දැම්මනම් අපි බම්ප් කරන්නේ නැතුව පිටු 50 ක් වත් අදිනවා........
කොහොමත් මට දැන් මේක කලකිරිලා තියෙන්නේ.........

....




