එලකිරියට මොකද මෙ වෙලා තියෙන්නෙ ..

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    දුක හිතෙනවා බන් වෙලාවකට.........
    අපි වැදගත් දෙයක් හොයාගෙන, ගොඩාක් මහන්සිවෙලා ත්‍රෙඩ් එකක් දැම්මහම ඒවා බලන්න කවුරුවත් නැ...............
    ගූගල් එකේ සර්ච් කරලා කෙල්ලෙක්ගේ නිරුවත් ජායාරූප ටිකක් දැම්මනම් අපි බම්ප් කරන්නේ නැතුව පි‍ටු 50 ක් වත් අදිනවා........
    කොහොමත් මට දැන් මේක කලකිරිලා තියෙන්නේ.........
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Captain ජැක් ස්පැරෝ;12178758 said:
    දුක හිතෙනවා බන් වෙලාවකට.........
    අපි වැදගත් දෙයක් හොයාගෙන, ගොඩාක් මහන්සිවෙලා ත්‍රෙඩ් එකක් දැම්මහම ඒවා බලන්න කවුරුවත් නැ...............
    ගූගල් එකේ සර්ච් කරලා කෙල්ලෙක්ගේ නිරුවත් ජායාරූප ටිකක් දැම්මනම් අපි බම්ප් කරන්නේ නැතුව පි‍ටු 50 ක් වත් අදිනවා........
    කොහොමත් මට දැන් මේක කලකිරිලා තියෙන්නේ.........

    :yes:
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    Captain ජැක් ස්පැරෝ;12178758 said:
    දුක හිතෙනවා බන් වෙලාවකට.........
    අපි වැදගත් දෙයක් හොයාගෙන, ගොඩාක් මහන්සිවෙලා ත්‍රෙඩ් එකක් දැම්මහම ඒවා බලන්න කවුරුවත් නැ...............
    ගූගල් එකේ සර්ච් කරලා කෙල්ලෙක්ගේ නිරුවත් ජායාරූප ටිකක් දැම්මනම් අපි බම්ප් කරන්නේ නැතුව පි‍ටු 50 ක් වත් අදිනවා........
    කොහොමත් මට දැන් මේක කලකිරිලා තියෙන්නේ.........

    සහතික ඇත්ත මචන්
     
    aruna47

    Well-known member
  • ow gtrz karayath mewa bala bala innawa athi

    උබ ඔහොම කියන එක වැරදි GT බල බල ඉන්නේ නැහැ. 18++ හැම එකක් ම දාන උන් banned කරලා තියනවා. එත් දැන් ඒ දේ වෙන්නේ නැහැ කියල මටත් කියන්න පුළුවන් :no::no: