එලකිරියට මොකද වෙන්නේ?

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    එලකිරියට මොකද වෙන්නේ?

    දෙයක් අත දිගු කොට පෙන්වීමට උත්සහ කළ විට ඒ පෙන්වන දෙය දෙස නොබලා අත දෙස බලා අතේ වැරදි අඩුපාඩු සෙවූ සැමට තාමත් එලකිරියට මොකද වෙන්නේ ? වුනේ කියල හිතා ගන්න බැරුව ඇති..

    දවසට පෝස්ට් 500-1000 ක් අතර වැටිච්ච සමහර ත්‍රෙඩ් අද වේලෙනවා....
    මලත් එලකිරි දාලා යන්නෙ නැහැ කියපු අය අද නිහඩ වෙලා..

    මම ත්‍රෙඩ් එක දැම්මේ නරක හිතකින් නෙමෙයි. එලකිරියට තියෙන ආදරේට...
    ඒත් වැරදියට ගොඩක් අය තේරුම් ගත්තා...
    ඔහොම යන්..

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එලකිරියට මොකද වෙන්නේ?

    දෙයක් අත දිගු කොට පෙන්වීමට උත්සහ කළ විට ඒ පෙන්වන දෙය දෙස නොබලා අත දෙස බලා අතේ වැරදි අඩුපාඩු සෙවූ සැමට තාමත් එලකිරියට මොකද වෙන්නේ ? වුනේ කියල හිතා ගන්න බැරුව ඇති..

    දවසට පෝස්ට් 500-1000 ක් අතර වැටිච්ච සමහර ත්‍රෙඩ් අද වේලෙනවා....
    මලත් එලකිරි දාලා යන්නෙ නැහැ කියපු අය අද නිහඩ වෙලා..

    මම ත්‍රෙඩ් එක දැම්මේ නරක හිතකින් නෙමෙයි. එලකිරියට තියෙන ආදරේට...
    ඒත් වැරදියට ගොඩක් අය තේරුම් ගත්තා...
    ඔහොම යන්..

    මට නං පෙන්නේ මැරිඩ් ක්ලබ් වගේ තමන්ගේ ප්‍රයිවට් දේවල් කතා කරන ත්‍රෙඩ් වල තමයි පොස්ට් අඩු වෙලා තියෙන්නේ.
    උබ කොහොමත් මැරිඩ් ක්ලබ් එක එක්ක තරහයිනේ. එකට කල්ලි වාදය කියලනේ කියන්නේ :lol:

    කාලෙන් කාලෙට කීප දෙනෙක් එලකිරියට එනවා යනවා ID මාරු කරගන්නව ඕව ඉතා සාමාන්‍ය දේවල් :lol:

    හැබැයි ඇඩ්මින්ලා උබල වගේ ෆේක් එකෙන් කිසිම වැඩක් නොකර අනික් එවුන්ගේ වැරදි කියන්ඩ විතරක් ලොග් වෙන ID BAN කරලා දාන්ඩ ඕනෙ
    මොකද උබල වගේ එවුන් සයිට් එකට සත පහක වැඩක් කරන්නෙත් නැහැ. පොර ටෝක් දෙන්න විතරයි එන්නේ :lol:

    උඹ දාපු මේ ත්‍රෙඩ් එකත් දැන් වේලෙනව
    ඒවුනාට කවුරු රිප්ලයි නොකලත් උබ දවසගානේ ඇවිත් උබේ දුක කියල යනව :lol:
     
    Last edited:

    :P
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    12715212_1064028870286957_3725133590076315660_n.jpg