එලකිරියට මොකද වෙන්නේ?

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    උඹ හෙන හෑල්ලක් පලවෙනි පිටුවේ ගහල තියෙන්නේ රිදිලා කියල තේරෙනවා :lol:

    ඒ දවස්වල කෙල්ලෙක් ගෙන් ඇබියුස් වෙලා රිදිලා තියෙන බවත් පේනවා. තාමත් ඒවා රිදෙනවා නේද :lol: තාමත් ඒවා මතකයි නේද? හොඳයි :lol:

    උබලට ජීවිතේම අඬ අඬ තමා බං ඉන්ඩ වෙන්නේ :lol:

    දැන් තව අලුත් ෆ්ක් එකක් හදන වරෙන්. මේ ෆේක් එකත් දැන් නොන්ඩි බං :lol:

    අයියට කොහෙ හරි පැටලිලා... :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ බං තවම එහෙම හරියට කතා කරන්න බැරි උනා.
    තවම හරියට සනීප නෑ බන් කෝල් ආන්ස්වර් කරේ නැහැ තව කාටහරි දීල බයිටක් සෙට් කරයිද ෂුවර් නෑනේ

    වෙන අක්කල ලංකාවට එද්දී මොනාහරි අරගෙන එනවා මල්ලිලට :P මුන් එකට කතා කරගන්න බැරිව ලෙඩින් ඉන්න මල්ලිලට කෝල් කරලා කාටහරි දීල බයිට් කොරනවට තෑගිත් දෙන්ඩ ඕනේ අපි.

    ඇයි මොනා හරි උබට කිව්වද? මන් ඒත් කියල තිබ්බේ උබට වචනයක් කියන්ඩ එපා කිව්වනම් සොරි කියපං උබට කියල

    අනික පැරිසගේ වරදක් නෑ බං. මමයි උන්දෑගෙන් ෆෝන් එක ඉල්ලගත්තේ. අරගෙන විහිලුවක් කරේ උඹ මේකේ මං ආපු දවසේ ඉඳන්ම දන්න හොඳ යාලුවෙක් නිසයි... :sorry: :sorry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔක්කොමත් හරි.. එකට කස්සගේ සින්දු අහපු, එකට රොක් ගැන මේකේ කථා කරපු උඹ... මාව දන්නේ නෑ කීවම..
    අම්බානක දුක හිතිලා... මානසිකව වැටිලා... එපා උනා සහෝ...
    :(:(:(

    ආ උඹ පටලවගෙන. උබට මන් කිසි දෙයක් කියල තිබ්බේ නැහැ. අක්ක උබට මොනා කිව්වද මන්දන්නේ නෑ. අක්කගෙන් අහල බලපන් මන් හිටිය සිටුවේෂන් එක. එක උබටලට අදාළත් නැහැ දන්නෙත් නැහැ කිසි අයිඩියා එකකුත් නැහැ. එක එයාගේ රෙස්පොන්සිබිලිට්ය් එක. උබ නෙමෙයිනේ මට කතා කරේ. උබ කතා කරානම් මම ෆෝන් ආන්ස්වර් කරන්නෙත් නැහැ හිටිය විදිහට. එත් මොකක් හරි හදිස්සියක්ද කරදරයක්ද කියල බලන්ඩ ඕනේ නිසා තමා හොයල බැලුවේ මම. උබව ගාවගන්න එපා කියල මම එයාට කියල තිබ්බේ උබව සම්පුර්නයෙන් මේකෙන් අයින් කරන්ඩ කියල. උබගේ ජෝක් වලට මට සත පහකට උබ එක්ක කිසි අවුලක් නෑ. මම දනනවා උබ මෙලෝ හසරක් නොදැන කතා කලේ කියල. මට එවලේ අමාරුවට කෙඳිරි ගාගන්න බැරිව එක වහගෙන කතා කලේ ඒ ඔය ගැන හිතල. උබට සිද්ද වෙච්ච දේ ගැනත් කිසි අයිඩියා එකක් නැහැ. ඉතින් උඹ දැන් ජජ් එක උබ සිටුවේෂන් එක ගැන නොදැන තමා කරලා උබ වොරි වෙලා තියෙන්නේ. නමුත් උබට පොඩ්ඩක් හරි උනේ මොකක්ද කියල දැනගන්න ඕනේ නං කන්ඩිෂන් එක මොකක්ද කියල පොඩ්ඩක් හොයල බලන්න. අක්කට පොඩ්ඩක් කතා කරලා අහල බලන්ඩ. හැබැයි නිකන් උබට බනිනවානම් තේරුමක් නැතුව, එයාට තේරුමකුත් නැහැ උබට තේරුමකුත් නැහැ. මට කියන්න තියෙන්නේ උඹල ඔක්කොටම පිස්සු කියල තමා. edit: මේ ගැන මෙතන කතා කරන්න එපා බන් මේක මේ වෙන ටොපික් එකක්නේ
     
    Last edited:

    උඹ අසනීපෙන් කියලා පස්සේ තමා දන්නේ...
    උඹේ හිතේ අවුලක් නැත්තං එච්චරයි..

    11.gif
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    නෑ බං තවම එහෙම හරියට කතා කරන්න බැරි උනා.
    තවම හරියට සනීප නෑ බන් කෝල් ආන්ස්වර් කරේ නැහැ තව කාටහරි දීල බයිටක් සෙට් කරයිද ෂුවර් නෑනේ

    වෙන අක්කල ලංකාවට එද්දී මොනාහරි අරගෙන එනවා මල්ලිලට :P මුන් එකට කතා කරගන්න බැරිව ලෙඩින් ඉන්න මල්ලිලට කෝල් කරලා කාටහරි දීල බයිට් කොරනවට තෑගිත් දෙන්ඩ ඕනේ අපි.

    ඇයි මොනා හරි උබට කිව්වද? මන් ඒත් කියල තිබ්බේ උබට වචනයක් කියන්ඩ එපා කිව්වනම් සොරි කියපං උබට කියල

    genawa yako.. thota genapu choco gedara eun tika kewa :P :rofl: :love:
    man muta mukuth kiuwe na oi :growl: man muta adaren kiuwe "blacka mageth ekka tharaha unoth ill kick ur ass perero" kiyala witharai :lol::rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔක්කොමත් හරි.. එකට කස්සගේ සින්දු අහපු, එකට රොක් ගැන මේකේ කථා කරපු උඹ... මාව දන්නේ නෑ කීවම..
    අම්බානක දුක හිතිලා... මානසිකව වැටිලා... එපා උනා සහෝ...
    :(:(:(
    dan kawuda ubawa anduranne naha kiyala kiwwe?
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    උඹ අසනීපෙන් කියලා පස්සේ තමා දන්නේ...
    උඹේ හිතේ අවුලක් නැත්තං එච්චරයි..

    11.gif

    uge hitheth na, mage hitheth na, ube hitheth na kisi awlak na :D
    api 3 dena yaluiiiiiiiii reta kanne maaaluiiiiiiiiiiiiii kiyala innawalu :love: :rofl:
    mata dukai ban muwa balanna yanna beri una ekata :( muta enna puluwan kamak thibba nam man lankawata adiya thibba dawasema muh enawa mawa balanna :( :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    waliyak nam mawath gannako:(
    කියන දේ තේරුම් ගන්නවා ඕයි.. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා.. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ.. ඒක මම කලින්ම කියලා තියෙනවා.. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි.. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව මග හැරලා යන්න හදන්න එපා..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    :baffled:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,018
    9,351
    113
    Microsoft
    කියන දේ තේරුම් ගන්නවා ඕයි.. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා.. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ.. ඒක මම කලින්ම කියලා තියෙනවා.. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි.. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව මග හැරලා යන්න හදන්න එපා..

    guti kanna asa da?:)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එලකිරියට මුකුත් වෙලා නෑ.
    එන එවුන් එනවා.
    යන එවුන් යනවා.
    උඹ උඹට ඕන විදිහට හිටපන් එක එකාට ඕන විදිහට ඉන්නේ නැතිව.
    උඹ උඹට ඕන දේ කරපං එක එකාට ඕන දේ කරන්නේ නැතිව.
    උඹටත් ඕන නං හිටපං. නැත්තන් පලයන්.
    short and sweet!