apoo owa kawuda ban ganna ganne...elakiri kiyanne massive site ekak...

machan man kiyanne elakiri eke download links okkoma restrict karanna ona.
adala usersla log wela niyamitha post ganak danakan links wada karanne nathi wenna ona..anith eka thama .mokak hari up karana hamoma pw dala up karanna oan..mokaka meka eka ekata download karanna dena site ekak newi mata therena widiyata..meka api gawa thiyana dewal ape yaluwoth ekka share karaganna site ekak.'
.. GTRZ pls pay your attetion about this..

ahalawath nathi blog ekak gana elakiri eke post karala popular karana eka thamai lokuma moodaya!

mata nam Un gena dukai 

මට කියන්න තියෙන්නෙ ටිකක් වෙනස් කථාවක්... එළකිරි එක තමයි මම දන්න විදියට සින්දු බාගත කරන්න පුළුවන්, ඒ වගේම අළුත්ම සින්දු හඳුන්වා දෙන අතරේ විවිධ මාතෘකා ඔස්සේ කථාබහ කරන්න පුළුවන් අපේම කියල ආපු වෙබ් සයිට් එක. (මම වැරදි නම් නිවැරදි කරන්න) ඉතින් ඕනිම හොඳ දෙයක් කරන්න යද්දි කකුලෙන් අදින අය අපේ සමාජයෙ ඕනි තරම්. එතකොට එළකිරි එකට මඩ වගේම ගල් මුල් ඕනි තරම් එල්ල වෙන්න ඇති. ඒත් අපි අපේ ගමන ආවා. ඉදිරියටත් යමු. මේ කොහෙවත් යන හාල් කෑල්ලක් කෑ ගැහුවට අපේ ඇඟේ වදිනවද?? ඉතින් මම හිතන්නෙ එළකිරි එකෙන් සින්දු බා ගන්න සීමා මායිම් පනවන එක හරි මදි කියලයි. කෑ පතේ පහරන උන් ඉන්න අතරෙ එකෙක් වත් ඒක අගයයි. ගණන් ගන්න එපා. අමු කලෝ අමු ගනිති. වී කලෝ වී ගනිති.![]()