එලකිරියා වාදේ.........

gayathra28

Member
Jun 10, 2007
495
63
0
එලකිරියා වාදේ.........

ඔන්න මම පානදුරා වාදේ වගේ එලකිරියා වාදේ පටන් ගත්තා. මේක සුහදව සබෑ කරුණු පමණක් ගෙනහැර දක්වන තැනක් කරමු.
කාරුණිකව ඉල්ලා සිටින්නේ අසභය වචනයෙන් අනික් ආගම වලට අපහාස නොකරන ලෙසයි. ඔබගේ දැනුමින් වාද කරන්න.


මට තිබේ පහත සඳහන් ප්‍රශ්න මුස්ලිම් සහෝදර වරුන්ගෙන් ඇසීමට . මේවා කලින් ත්‍රෙඩ් එකක දී අසන ලදුව පිළිතුරු නොලැබුන ඒවා බව කරුණාවෙන් සලකන්න


1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.

2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.
3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.

4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?

5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

6) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

7)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
(i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

8)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
(i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

9)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

10)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

11)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

12)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
(i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

(ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?
13 මේ ලොකේ කිසිම දෙයක් ඉබේ වෙන්න බැරි නම්, හැම දේම කවුරු හරි මවන්න ඔනෙ නම්, අල්ලව මැව්වෙ කවුද?
14 අල්ල සර්ව බලදාරී නම්, කල නොහැක්කක් නැත්නම්, අල්ලට පුලුවන්ද අල්ලට වැඩිය බල සම්පන්න කෙනෙක් මවන්න?( මවන්න පුලුවන්නම් අල්ල නෙවෙයිනෙ සර්ව බලදාරී..... අලුත් කෙනානෙ.... මොකද එයා අල්ලට වැඩිය බලවත්..... බැරිනම් අල්ල සර්ව බලදාරී වෙන්නෙ කොහොමද? එයට කරන්න බැරි දේවල් තියනවනේ... )
15 අල්ලා මනුෂ්‍යයාව මැවීමේ අරමුණ මොකක්ද? කෙලින්ම ස්වර්ගයේම මිනිසුන් මවන්න තිබුනනේ? මනුෂ්‍ය ලෝකයේ මවපු නිසානේ මේ කරදර ඔක්කොම? අඩු තරමේ මුස්ලිම් අයව විතරක් වත් ස්වර්ගයේ පහල කරවන්න තිබ්බ.
16 අල්ලා විසින්ම මවපු මනුෂ්‍යයා වැරදි වැඩ කරන්නෙ අල්ලා මනුෂ්‍යයාව මවපු ස්වභාවය ඒක නිසා. වැරදි කරන ස්වභාවය මිනිසුන් තුල ඇති කරපු අල්ලාම ඒ මිනිස්සු කරන වැරදි වලට දඬුවම් දෙනවා. මොන තරම් සාධාරණද?
 
Last edited:

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
10)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

11)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,
මුස්ලිම් එවුන් දැන් යක්ෂයව අදහන්නේ.

http://www.elakiri.com/forum/showthread.php?t=1496059
http://www.elakiri.com/forum/showthread.php?t=1511313&page=1
(මේ වගේ අය හැර)
http://www.elakiri.com/forum/showthread.php?t=1511313&page=1
 

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    සෑහෙන්න බොන්න ඕන පුරශ්න ටිකක් අහලා තියනවා... :D

    කමන් නෑ බීලා හරි උත්තර දිපංකෝ...උබලා බොන්නේ නෑ කිවිවට කුඩු වෙන්න ගසන අයත් ඇති නොවැ ;)
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    I really hope that people would not start acting like bitches in this thread.These are some question even I would Love to get answers for. :)
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    mala keliyai, maara pasna tikakne tiyenne..............:shocked::shocked::shocked:
    mewata uttaradenna gyot itn muslim janatawata gaha ganna wenawa.......:lol::lol::lol:
    mamanam sinhala, mama owa gana dannaa....:):cool:
    muslim aya samakaamiwa uttara dennako ehenam.......:):):yes: ??
    BUMP WEWA......:)
     
    Last edited:

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.
    good point machan
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මවාගෙන මවාගෙන යන කොට මේ වගෙ mistakes වෙනව ගනන් ගන්න එපා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    few more

    මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා නානා,
    දැන් උබලා ලොක්කා කියපු ක්‍රමේටම හරකගේ බෙල්ල කපාන, දවසට 5ස් පාරක් ඔලුව පොලේ ගහන්, අව්රුදු 6යේ කෙල්ලන්ට කෙල හලන් 7 වෙනි සියවසේ ගෝත්‍රික අරාබියෙක් වගේ නියම විදිහට මුස්ලිම් "ආගමානුකූලව" ජීවත් උනාම උබලා මැරිලා ස්වර්ගෙට ගිහාම කන්යාවො සෙට් එකක් ලැබෙනවනේ..

    ඒ වගේ ගෝත්‍රික විදිහට මේලෝකේ කකා ඉදලා ජීවිත කාලෙම මස් තම්බ තම්බ මිනිහගේ අපතකම් ගද ඉවසන් කලු ලෝගුවේ තැම්බි තැම්බි ආගමානුකූල ජීවිත ගතකරපු ගම්බ ගෑනු ස්වර්ගෙට ගිහාමත් කන්යාවොද බන් හම්බවෙන්නේ? ඒ කියන්නේ ස්වර්ගේ සමලිංගික සේවනේ වෙනවද නැත්නම් සර්ව බලදාරී දෙවියම ඒ අයටත් වගකියනවද?


    අනික දැන් පීස් බී අපෝන් තුමත් ස්වර්ගෙද ඉන්නේ?
    එහෙනම් මලාට උබේ අම්මව නංගිව අක්කව එහෙම ස්වර්ගෙට යවන්න එපා. ඒ ගොල්ලොත් යන්තම් අව්රුදු 6 සම්පූර්න වෙච්ච ගමන් නාකි කුපාඩින්ගේ මලදොල පුරවන්න පාවිච්චි වෙයි.. නැත්නම් ෆාශියා, රයිහානා වගේ ලිංගික වහලු, දූශනයට ලක්වෙන අය වෙයි.. අනෙ අම්මෝ බුවා එහෙ ඉන්නවනම් ගෑනු පුලුටක් වත් යවන්න එපා. උබලා උනත් සුදුවට ඉන්නවනම් ස්වර්ගෙට යන්නේ පරිස්සමින්..මේ ලෝකේ කරපුවා ඒ ලෝකෙදි නොකරයි කියන්න බෑනේ බන්