එලකිරියෙන් සමුගනිමි

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
දැන් අපිව අමතකද මේ මේ අනම් මනම් බෑ පාටියක් ඕනි හරි
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් අපිව අමතකද මේ මේ අනම් මනම් බෑ පාටියක් ඕනි හරි


    මොකෝ මචං මතක නැත්තේ :) සොරි උඩින් දාන්න බැරි උනාට :( මම මේ බිසී වෙලාවක ඉන්නේ :oo::baffled: එක පාටියක් ඇතිද :P
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    waiting till you get yo ass back in Elakiri again
    පරිස්සමින් පලයන් . Good Luck


    උඹ මගෙ යාලුවා හින්දා ජාත්‍යන්තර පොලිසීයෙන් උඹව අත් අඩංගුට ගනීද දන්නෙ නෑ . :eek:
     
    sad9cd.gif
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    waiting till you get yo ass back in Elakiri again
    පරිස්සමින් පලයන් . Good Luck

    උඹ මගෙ යාලුවා හින්දා ජාත්‍යන්තර පොලිසීයෙන් උඹව අත් අඩංගුට ගනීද දන්නෙ නෑ . :eek:


    එතකොට මං කියනවා මං උඹව දන්නේ නෑ කියල :rofl:


    මාතර කිඹුලා;10359235 said:


    :(


    ගෙදර යනකොට අපේ කේක් අරන් පලයන්, වාහනේ එකාට වාසනා බේකර්ස් කියපන් කඩේක නවත්වයි


    අනේ කොච්චර ශෝක්ද මම මිගාර කියල කියන්නංකෝ එතකොට නිකං දෙයි නේද :P