එලකිරියෙන් සමුගනිමි

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Ai ban lankawe internet ne kiyala kauru hari kiwwada ?

    ubata mehe awama log wenna berida ?

    komahari parissamin waren.

    :):):)

    ඔව් එක ඇත්ත ඒත් පොඩි සීන් එකක් හින්ද මම හිතාගත්ත ලංකාවට ගියාම ඔන්ලයින් එන්නේ නැතුව ඉන්නවා කියල (එළකිරියේ කේස් එකක් නෙවෙයි) :)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එකනං ඇත්ත ඒත් මම ආයේ මෙහෙ එනකං ඔන්ලයින් එන්නේ නෑ කියල හිතාගත්ත (පොඩි කේස් වගයක් හින්ද) :yes:

    :sorry:..ඉතින් අනිත් එක මචන් ඔයා මේ එන එකෙ ෆෙමිලි එක්ක ඉන්න නෙ එයලත් එක්ක ටයිම් එක ස්පෙන්ඩ් කරන්න...:yes::yes::cool::)
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔව් එක ඇත්ත ඒත් පොඩි සීන් එකක් හින්ද මම හිතාගත්ත ලංකාවට ගියාම ඔන්ලයින් එන්නේ නැතුව ඉන්නවා කියල (එළකිරියේ කේස් එකක් නෙවෙයි) :)

    ehema case 1kda kamak ne ehenam.

    parissamin awith palayan.

    :yes::yes::yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :sorry:..ඉතින් අනිත් එක මචන් ඔයා මේ එන එකෙ ෆෙමිලි එක්ක ඉන්න නෙ එයලත් එක්ක ටයිම් එක ස්පෙන්ඩ් කරන්න...:yes::yes::cool::)

    ෆැමිලි ඒකත් එක්ක තමයි මෙහෙ ඉන්නේ :) (අම්මයි තාත්තයි)