Ai ban lankawe internet ne kiyala kauru hari kiwwada ?
ubata mehe awama log wenna berida ?
komahari parissamin waren.



ubata mehe awama log wenna berida ?
komahari parissamin waren.






ekamanat waran apith ekaka join wanna


Ai ban lankawe internet ne kiyala kauru hari kiwwada ?
ubata mehe awama log wenna berida ?
komahari parissamin waren.

එකනං ඇත්ත ඒත් මම ආයේ මෙහෙ එනකං ඔන්ලයින් එන්නේ නෑ කියල හිතාගත්ත (පොඩි කේස් වගයක් හින්ද)![]()
..ඉතින් අනිත් එක මචන් ඔයා මේ එන එකෙ ෆෙමිලි එක්ක ඉන්න නෙ එයලත් එක්ක ටයිම් එක ස්පෙන්ඩ් කරන්න...



ඔව් එක ඇත්ත ඒත් පොඩි සීන් එකක් හින්ද මම හිතාගත්ත ලංකාවට ගියාම ඔන්ලයින් එන්නේ නැතුව ඉන්නවා කියල (එළකිරියේ කේස් එකක් නෙවෙයි)![]()



ඕ..ඉතින් අනිත් එක මචන් ඔයා මේ එන එකෙ ෆෙමිලි එක්ක ඉන්න නෙ එයලත් එක්ක ටයිම් එක ස්පෙන්ඩ් කරන්න...
![]()
(අම්මයි තාත්තයි)ඩුබායි ඉන්නේ මම ඕගස්ට් එනවාතෑන්ක්ස් වේවා
![]()

මොකක්ද මචන් ජොබ් එක...
මගෙ යාලුවො එන සෙට් එකක් ඉන්නවා ඔහෙ..
චාටර් නම් වෙනස් කරන්නම්....
![]()

ehema case 1kda kamak ne ehenam.
parissamin awith palayan.
![]()

ෆැමිලි ඒකත් එක්ක තමයි මෙහෙ ඉන්නේ(අම්මයි තාත්තයි)



එල එල මචන් ඒ ගැන අහන්න ලැබුන එක ගැන සතුටුයි....![]()

ටෑග් එක...![]()

දැන් කවදද පාටි?

uba kocchara kal innawada?
