එලකිරියෙන් සමුගනිමි

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
මෙහෙම එනකොට මට දැනටම හිතෙනවා මචෝ නෑ බන් කෙල්ලෙක් නිසා නෙමි... මම මගේ කෙල්ල ගැනත් මම ග්ඇනත් හන්ගන් නැතිව කියලා තියෙනවා.... මේ කේ ඉන්නකොට කොක්චර දුකක් ආවත් මම මේ කේ නූල් දාලා ඒ දුක නැති කරන් හිනා වෙලා ඉන්නවා...මට හිතුනා බන් ඇත්ත ලෝකේ ජීවත් ව්එන්න ඕන කියලා ...ගොන් පාර්ට් බන් :no::no:

itin ban apith real lyf eke inna aya thamai :D dawasema meekata wela inne naa :no: kammali hithunaama enawa hariyata fb wage :cool:
 
Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    itin ban apith real lyf eke inna aya thamai :D dawasema meekata wela inne naa :no: kammali hithunaama enawa hariyata fb wage :cool:

    ඔව් බන් ..... මම එෆ් බී නෑ බන් ..මම එෆ් බීත් මුලින් හැදිවෙත් කෙල්ලෙක් නිසා..එලකිර්යේ තමා 2007 ඉදන් ඉන්නෙ. 2007 ව්එන අය් ඩි එකක් :) හ්ම්ම් පෝස්ට් කරපු හැමෝටම තැන්කූ වේවා .
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    mewa elakiri eke kaleena mathrukane... :P ekek yanawai kiyanawa kalekata.... Ayeth uma enawa.... Api ayeth welcome Back kiyanawa..... mewath wenna epai... thun weni loke rataka jiwath wena apita machan dawal kamata wada oni heethe haiya.... eka hodata mathaka thiya ganin... kohe yannada menna mehe hitapan ;)
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඔබමයි ආවේ...ඔබමයි යන්නේ..
    මා ඒතැනම එහෙමයි...:dull:
    නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම්
    මාගේ සතුටද එයමයි..
    :yes::yes::P

    :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මගුලක් නොකර අර පලවෙනි පිටුවේ පෝස්ට් එක එඩිට් කරලා දාපන්
    ඒ කරලා හිටපන් මෙන්න මෙහෙට වෙලා ත්‍රෙඩක් බලාගෙන
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    mewa elakiri eke kaleena mathrukane... :P ekek yanawai kiyanawa kalekata.... Ayeth uma enawa.... Api ayeth welcome Back kiyanawa..... mewath wenna epai... thun weni loke rataka jiwath wena apita machan dawal kamata wada oni heethe haiya.... eka hodata mathaka thiya ganin... kohe yannada menna mehe hitapan ;)

    අවන්කවම ඔව් මචන්...හිතේ හය්ය ...!!! කෙල්ලෙක් හම්බ උනා...එකේ සතුට දැම්මේ මේකේන්..කෙල්ල එක්ක යන්න ලව් කරන ස්පොත් හෙව්වේ මෙකෙන් ..කෙල්ල රැවැට්ටුවා..ඒකේ දුක මේකේ ..කෙල්ල ගැන හොයලා බැලුවා.. වැරදි ඇහුවා..සධාරනීය ක්අරේ මෙකෙන්.... කෙල්ල මාස 9යක නිවාඩුවක් දුන්නා එකේ දුක බෙදා ගත්තේ මෙකෙන්,,, කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු උනා ..ඒකේ දුකත් මේකෙන් *සමහර නූල් ගර්ට්ස් අය්ය මැකුවා ඒ තරම් මඩ මට :D:D:D ... කෙල්ල එක්ක අපහු යාලු වුනා..ඒක හිදද ඇහුවේ මෙකෙන්,,බීලා ඒ ආතල් කිව්වේ මේකෙන්.. මියුසික් ආතල් ගත්තේ මේකෙන්... ලමය් හදන කාලෙට ලමයා හදන්නදත් අහය් ද දන් නෑ :rofl::rofl: යන් න්ඈ බන්,,,යන් නෑ ...සිරාවට මේකේ එලකිරි සෙට් එකක් ඉන්නවා..උන්ව දාලා කොහේ යන්නද ...අපි එකාට එකා දුක බෙදන් ඉන්න ආසියාවේ ලොකුම ෆෝරමය දාලා කොහේ යන්න ද ....
    :yes::yes::yes::yes::yes:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මිස්ටර් ෆීල් එකට උබලා ගේ ෆ්‍ර්න්ඩ්ශිප් එක ෆීල් උනා මචෝස් ලා... :yes::yes::yes::yes::yes::yes::yes: යන් නෑ මචන්...කොහෙ යන්නද ..සිරාවටම දුක හිතුනා බන් ..මගේ පරණ දේවල් මතක් වෙලා.... උබලා ව්අගේ සෙට් එකක් ඉන්න කම් මට හය්යක් ...ජය වේවා..
     
    :yes: Anna ehema inna :yes:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මචන් මම උබට කලිනුත් කියලා තියනාවා ඔන දෙකට මුහුණ දියන් උබට අඩු වෙලා තියෙන්නේ කෙල්ලෙක්ගේ ආදරය විතරයි නමුත් උබ අනිත් දෙවල් අතින් ගොඩක් දෙවල් ලැබිලා තියනවා පිස්සු නැතිව හිටපිය මී හරකා කිවම :frown: :angry::growl:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    mokada awla ?

    මගුලක් නොකර අර පලවෙනි පිටුවේ පෝස්ට් එක එඩිට් කරලා දාපන්
    ඒ කරලා හිටපන් මෙන්න මෙහෙට වෙලා ත්‍රෙඩක් බලාගෙන

    හිටපන් බන් :growl::growl:

    FB 1n giyath EK 1n yana eka boru.... FB 1e wage artificial world 1k mata nam EK 1e di feel wenne na.menna meheta wela inna Mr. Feel...

    ඇත්ත...ගොඩක් එෆ් බී වල ඉන්න උන් එලකිරියේ නෑ ..එලකිරියේ ඉන්න උන් එෆ් බී එකෙත් ඉන්නවා..එලකිරි එකේ තියෙනනේ අනෙකාට උදව් කරන වෙනම ලෝකයක්..එෆ් බී වගේ බොරු ලෝකයක් නෑ ..ඊට එහා දෙයක් සිරාවටම තියනවා...කතාව ඇත්ත...
    සෑහෙන අව්ලෙන් හිටියෙ එලකිරියෙන් ම මූඩ් හරි ගියා :D:D තැන්කූ වේවා හැමෝටම
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචන් මම උබට කලිනුත් කියලා තියනාවා ඔන දෙකට මුහුණ දියන් උබට අඩු වෙලා තියෙන්නේ කෙල්ලෙක්ගේ ආදරය විතරයි නමුත් උබ අනිත් දෙවල් අතින් ගොඩක් දෙවල් ලැබිලා තියනවා පිස්සු නැතිව හිටපිය මී හරකා කිවම :frown: :angry::growl:

    අත ඇරියා මචන් ..එලකිරියෙන් යන් නෑ .. කගෙවත් ජීවිත අපිට වෙනස් කරන බෑ ... අපි දුක් වෙලා වැඩකුත් න්ඈ .. ඔව් උබ ක්ඉව්ව දේවල් මට තාම මතකය් :yes::yes::yes::yes: බොහොම ස්තූතිය් සහෝදරයා..
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අත ඇරියා මචන් ..එලකිරියෙන් යන් නෑ .. කගෙවත් ජීවිත අපිට වෙනස් කරන බෑ ... අපි දුක් වෙලා වැඩකුත් න්ඈ .. ඔව් උබ ක්ඉව්ව දේවල් මට තාම මතකය් :yes::yes::yes::yes: බොහොම ස්තූතිය් සහෝදරයා..

    එල එල. දැන් පොඩ්ඩක් හිනා වෙයන් වස්තුවේ :D
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    එල එල. දැන් පොඩ්ඩක් හිනා වෙයන් වස්තුවේ :D

    සිරාවට මචන් ......හැමදාම වගේ අපේ දුකට ඉතින් මේ එලකිරිය තමා,,, :yes::yes::yes: