එලකිරියෙන් සමු ගනිමි....!!!!

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Slinky Mens Suspender

    උඹටත් ඉක්මනටම යන්න වෙයි වගේ මේ වගේ සීන් දාලා..ලොක්ක බලන් ඉන්නවා..උඹටත් ටොපිය සෙට් වේවා..මගේ පරම පැතුම එයයි..:lol::lol:
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    කෝ මොකක්ද? මේකෙ එහෙම එකක් නැහැනේ බන්..උඹ බයිට් වගේද?

    post_old.gif

    sandun36
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 884
    Join Date: Jan 2009



    Today, 11:03 PM

    Quote:
    Originally Posted by Kumara456

    ආ ..මම හිතුව හරි..සුදුපූසා මනමාලි..අනිත් පැත්තේ ඉන්නෙ රොෂානය..:baffled::baffled:


    ඔව් උබ ඉන්නෙ තාම පුසිගේ බඩේ !:baffled::baffled::baffled::baffled::lol::lol::lol ::lol::lol::lol::lol::lol::lol:
    මේකට අපේ පෑත්තේ නම් කියන්නේ bite කියලා උබලගෙ පෑත්තේ නම්දන්නෑ machan!:lol::lol::lol::lol::lol::lol::lol:
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    අපිනම් කියන්නේ මෝඩ ජෝක් කියල...:lol::lol::lol:

    එහෙමද ? උබ කලින්නම් කිවුවෙ මෙහෙමයි! :lol::lol::lol::lol::lol::lol:

    Kumara456
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 5,427
    Join Date: Jan 2008



    Today, 11:04 PM

    Quote:
    Originally Posted by sandun36
    ඔව් උබ ඉන්නෙ තාම පුසිගේ බඩේ !:baffled::baffled::baffled::baffled::lol::lol::lol ::lol::lol::lol::lol::lol::lol:


    :growl::growl: මම තොට කිව්ව කියල හිතාගනින්..:growl::growl:



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලකිරි එකේ තවත් හිතහොද එලකිරි කොල්ලෙක්ගේ තාවකාලික සමුගැනීමක්.. ටික කාලෙට මාත් එක්ක බුදු ෆිට් වුන එලකිරි කොල්ලෙක්..:(:( වෙලාවකට කුමාර අයියේ කියනවා..වෙලාවකට අඩෝ, වෙලාවකට මචං..වෙලාවකට ඕයි කියනවා...සමහර වෙලාවට මටත් අයිය වගේ උපදෙස් දෙනවා..:(:(
    එල කොල්ලෙක්... හැබැයි මේ වෙද්දි ගිහින් ඉවරයි..සුබසිද්ධිය උදෙසා ගිය ගමනක්..හදවතින්ම සුබ පැතුම්..:):)
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    එලකිරි එකේ තවත් හිතහොද එලකිරි කොල්ලෙක්ගේ තාවකාලික සමුගැනීමක්.. ටික කාලෙට මාත් එක්ක බුදු ෆිට් වුන එලකිරි කොල්ලෙක්..:(:( වෙලාවකට කුමාර අයියේ කියනවා..වෙලාවකට අඩෝ, වෙලාවකට මචං..වෙලාවකට ඕයි කියනවා...සමහර වෙලාවට මටත් අයිය වගේ උපදෙස් දෙනවා..:(:(
    එල කොල්ලෙක්... හැබැයි මේ වෙද්දි ගිහින් ඉවරයි..සුබසිද්ධිය උදෙසා ගිය ගමනක්..හදවතින්ම සුබ පැතුම්..:):)

    ඒයි අඩෝ, ඕයි,කුමාර අයියේ උබ මන් ගෑනද මේ ශොකප‍්රකාශය දාලා තියෙන්නේ ?:frown::frown::frown: :baffled::baffled::baffled::baffled: ගනන් ගන්න එපා බන් මන් නම් යන්නේ නෑ කෑම්පස් තියා මොන මගුල පටන් ගත්තත් !:lol::lol::lol::lol:

    කොහොම වුනත් උබ මගේ අර ලින්ක්http://smileystuff.us/generatorspg/spraypaint-generator/ එක උස්සලා තාම මට එකට rep දුන්නේ නෑ ! :angry::angry::angry::angry::angry::angry::angry:ඒක නිසා මන් යන්නේ නෑ !:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: