එලකිරියෙ අකමැතිම සමාජිකයා කවුද?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
:lol:
fatta_23727.gif
he he bada allan hina una yako:lol:

:lol:
පුත්තලං බූරුවෙක් හපුතලේ කන්ද අදිනව වගේ :rofl:
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පැටියා;14894608 said:
    DjSunimal
    :yes:
    11.gif
    හෙතු?
    ඇමේසින් කාරය නම් ඔහේ කටට එන දේවල් කියන එකානෙ ... ඊට වඩා හපන් අතුළ සිරිවර්ධන කියල ඉස්සර හිටපු එකා :baffled:
    :yes: එකත් ඇත්ත:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    gayankuwait;14894574[COLOR=Red said:
    ]මට අකමැති උන් හෙතු කියපල්ලා[/COLOR]
    තැනක්ස් රෙප් කපන උන්ගෙ ලිස්ට් එකට දා ගත්තා:cool:
    කට වැඩියි.... :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    1. dj sunimal
    (උබ නෙවෙයි)
    පොඩි එකාගේ බඩගින්න නොහදුනන , ලොක්කොන්ගේ ලම්බෝගින්නට ආවඩන නිසා
    2. මිගාර එම කේ කියන එකා
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,712
    4,598
    113
    ඇමේසින් කාරය නම් ඔහේ කටට එන දේවල් කියන එකානෙ ... ඊට වඩා හපන් අතුළ සිරිවර්ධන කියල ඉස්සර හිටපු එකා :baffled:

    Athula'ta mokada une ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහලා නැද්ද කතාවක් කට ඇති පුතයි රුව ඇති දුවයි කියලා ඉතින් මම කට ඇති පුතෙක්:yes:
    අච්චාරු දාන්ින පුළුවන් බෝක්කු කටක්.......
    ඒකයි තියන අවුල...............:rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පැටියා;14894624 said:
    :lol:
    පුත්තලං බූරුවෙක් හපුතලේ කන්ද අදිනව වගේ :rofl:
    :rofl::rofl::rofl: පොල් ලෙලි ගහනවා උලකට නැගලා:rofl:
    මේ ත්‍රෙඩ් එක දාපු එකා තමා...
    හේතුව අහේතුව
    :oo:හෙතුව කියපන්
    පරණ තරහක්.....:rolleyes::P;)
    :no: නැහැ ඉතින් විකියා අකමැති ඇයි කියලා දන්නවා
    :rofl: