එලකිරියෙ අකමැතිම සමාජිකයා කවුද?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අහලා නැද්ද කතාවක් කට ඇති පුතයි රුව ඇති දුවයි කියලා ඉතින් මම කට ඇති පුතෙක්:yes:

    :rofl::rofl::rofl::rofl:

    images
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    gayankuwait mata penna ba,,mokada uta anduwa gana tyena akalpa nisa mata okawa penna ba,,et u ela bokkak

    sirajstc-u molayak nathi ekk wage allata kade yanawa,,tarkikawa hithiime hakiyawak na,,allage wada siyalla sadaraniikaranaya karanwa,,

    mal baba-manz nan fun porak

    amasin-u gana kata karala wadak na
    al baik-lollek
    jamjoom-lollz

    MATTA(anuja)-wayasata wada nokarana,annit members lata kisi garusaruwak nathi,wayasata wada nokarana,,manna podayek,,
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහලා නැද්ද කතාවක් කට ඇති පුතයි රුව ඇති දුවයි කියලා ඉතින් මම කට ඇති පුතෙක්:yes:
    ඒ කියල තියෙන්නේ වාචාල කටක් ඇති පුතෙක් කියල නෙමෙයි. :yes:;):P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඇයි මොකද්ද උගෙ වැරැද්ද :oo:
    ඇයි ඕකා මට දවසක් කිව්වා කිරිය අපිට දීල උ යනවා කියල
    පොන්ටියා උ හිතන්න ඇති , අපි ඔන්ලයින් ලයිෆ් එකයි , අක්චුවල් ලයිෆ් එකයි පටලාගෙන කියලා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo:හෙතුව කියපන්

    :rofl:
    සත් මහ වලෙකි ලංකාවෙයි උපන්නේ...
    ඔටු දඩයමෙහි මැදපෙරදිග යෙදෙන්නේ....
    මස් කප කපා මැද සාලෙයි ***** නේ....
    ඔය බඩ්ඩටයි ගයාන් කුවෙට් කියන්නේ :cool::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇයි ඕකා මට දවසක් කිව්වා කිරිය අපිට දීල උ යනවා කියල
    පොන්ටියා උ හිතන්න ඇති , අපි ඔන්ලයින් ලයිෆ් එකයි , අක්චුවල් ලයිෆ් එකයි පටලාගෙන කියලා

    :lol: ඌ මෙම්බර්ස් ලව හදන්න ඇඩ්මින් වගෙ PM යවනව ... චරිතෙට ආරූඪ වෙලා තමයි උගෙ ගේම ගහන්නෙ :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :oo:
    gayankuwait mata penna ba,,mokada uta anduwa gana tyena akalpa nisa mata okawa penna ba,,et u ela bokkak

    sirajstc-u molayak nathi ekk wage allata kade yanawa,,tarkikawa hithiime hakiyawak na,,allage wada siyalla sadaraniikaranaya karanwa,,

    mal baba-manz nan fun porak

    amasin-u gana kata karala wadak na
    al baik-lollek
    jamjoom-lollz

    MATTA(anuja)-wayasata wada nokarana,annit members lata kisi garusaruwak nathi,wayasata wada nokarana,,manna podayek,,
    :yes: එල තැන්ක්ස් මචන්
    ඒ කියල තියෙන්නේ වාචාල කටක් ඇති පුතෙක් කියල නෙමෙයි. :yes:;):P

    රිදෙනවා ඔයි ඔහොම කියනකොට
    2.gif

    :baffled:
    සත් මහ වලෙකි ලංකාවෙයි උපන්නේ...
    ඔටු දඩයමෙහි මැදපෙරදිග යෙදෙන්නේ....
    මස් කප කපා මැද සාලෙයි ***** නේ....
    ඔය බඩ්ඩටයි ගයාන් කුවෙට් කියන්නේ :cool::rofl:

    :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇත්තම කිව්වොත් මට එහෙම අකමැතියි කියලා කියන්න එකෙක් මේකේ නෑ... එක එක දේවල් නිසා සමහරුන්ව පේන්න බැරුව යනවා... ඒත් පස්සෙ පස්සෙ උන් එක්ක කතා කරනකොට හිතෙනවා උන්ගෙ ඔය හිතන තරම් වැරැද්දක් නෑ කියලා.. අපි ගොඩක් වෙලාවට අපි අහන්න අකමැති දේ කියන අයට කැමති නැහැනේ.. :P
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව්.මරුසිරා.කොම් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් ගනුදෙනුකරුවන් වූ තරුණයන්ට මෘදුකාංග හා පිවිසුම් කේත විකිණූ බව කියන පරිගණක හැකරෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රෂ්මි සංගප්පුලි මහතා විසින් මැයි දෙවැනිදා වන තුරු රිමාන්ඩ් කරනු ලැබීය.
    යුද හමුදා බුද්ධි අංශය මගිනක් පසුගිය මාර්තු තුන් වැනිදා රහස් පොලීසියට කළ පැමිණිල්ලක් අනුව මහනුවමර ධර්මාශෝක මාවතේ ගයාන් රෝෂාන්ත සිල්වා අප්‍රේල් 29 වැනිදා එසේ අත්අඩංගුට ගත් බවත්, ඔහු මෘදුකාංග හා පිවිසුම් කේත තම ලියා පදිංචි ගනුදෙණුකරුවනට විකුණා ඇති බවත් රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
    අනුන්ගේ වෙබ් අඩවිවලට හොරෙන් ඇතුළු වීම සඳහා අවශ්‍ය මෘදුකාංග සැපයූ ඔහු ඒ සඳහා උපදෙස් දී ඇතැයි ද උසාවියේදි කියැවිණි.
    නීතිවිරෝධි ලෙස අනුන්ගේ වෙබ් අඩවිවලට ඇතුළු වී ඒවායේ දත්ත මකා ඇති බව ද පොලීසිය උසාවියට දැන්වීය.
    පරිගණක භාෂාවෙන් එය ‘හැකර්‘ ක්‍රියාවකි. එසේ හැකර් කැරුණු හෙවත් දත්ත මකා දැමුණු වෙබ් අඩවි හඳුනා ගැනීමේ පරීක්ෂණ පැවැත්වෙන බනත්, විනාශයේ හා අපරාධයේ ස්වභාවය ගැන පරීක්ෂණ පැවැත්වෙන බවත් රහස් පොලීසිය උසාවියට දැන්වීය.
    dekkada meka
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔය දාන් ඉන්න අවතාරෙ නිසා... :dull:
    :frown:මගෙ යාලුවෙක් මතක් වෙන්න මෙක තියන් ඉන්නෙ එලකිරියෙන් ගිය
    චතු-එසි:cool:
    මල්බබා නම් එළකොල්ලා... :D
    :rofl: ලොවෙත්:yes:
    ඇත්තම කිව්වොත් මට එහෙම අකමැතියි කියලා කියන්න එකෙක් මේකේ නෑ... එක එක දේවල් නිසා සමහරුන්ව පේන්න බැරුව යනවා... ඒත් පස්සෙ පස්සෙ උන් එක්ක කතා කරනකොට හිතෙනවා උන්ගෙ ඔය හිතන තරම් වැරැද්දක් නෑ කියලා.. අපි ගොඩක් වෙලාවට අපි අහන්න අකමැති දේ කියන අයට කැමති නැහැනේ.. :P
    :cool:;) ඇත්තක් තියෙනවා