එලකිරියෙ අකමැතිම සමාජිකයා කවුද?

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    1.gif

    මේ.... උඹට fb එකේ request එකක් දාල ඇති මම. :yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම අකමැති උන් මොකෝ බං මේ බෑන් වෙන්නේ .................
    ජීටී අයියා අලුත් අයට සලකන විදිය හරිම අසාධාරනයි.
    පෝස්ට් එකක් දාන්න ගියාම නාන්න ඕන.
    රෙප් කපන්නත් බෑ
    ටැග දාන්නත් බෑ, සමහර එවුන්ට රිප්ලයි දාන්න බෑ
    ඉස්සර වගේ අනුන්ගෙ ඊමේල් වලට එකවුන්ට් හදන්නත් බෑ
    මෙහෙමත් කෲර ලෝකයක්


    2.gif