එලකිරියෙ ඉන්න, උඹල ගරුකරන චරිත.

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    karawala ganan ne
    gahe pol tiyenawa haal tikak nam koma hari hoya gannawa
    shape eke ada ganna
    උබලගෙ පොල් ගසුත් තියෙනවද,
    එහෙනම් මොකටද නාහෙන් අඩන්නෙ. සම්බෝලයි කිරිහොදියි. වේල ගොඩ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    උගේ පොස්ට් යකෝ :rofl:

    1) @පිටියෙ-අප්පු

    2) @Ravana21

    හේතුව - සමාජෙට ඔනේ විදිහට නෙමේ සත්යයට ඔනේ විදිහටයි හැසිරෙන්නේ

    කොච්චර කුණු බැනුම් ඇහුවත් සටන නවත්තන්නෙම නෑ.

    සමාජයේ සැබෑ ප්‍රශ්ණ මතු කරනවා ..

    පැත්ත ගියත් ඇත්ත කතා කරනවා

    මේ රට හදන්න පුලුවන් එකම දේශපාලන පක්ෂෙ වන ජෙබ්බන් වෙනුවෙන් කතා කරනවා

    බටහිර ඖෂධ සමාගම්වල ඩොලර්වලට නැටවෙන එවුන්ව නිරුවත් කරනවා.. දේශීය බෙහෙත්වල අගය කියලා දෙනවා.

    ලංකාවට සුද්දන් සහ ඉන්දියන්කාරයන් හදලා දීපු රාවණා සහ බුදුන්ගේ රට ලංකාව බව පිලිනොගන්නා බොරු ඉතිහාසෙට එරෙහිව සටන් කරනවා. :yes:
    තමන්ගේම account ඔට්ටු නෑ :lol:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,633
    113
    Colombo, Sri Lanka
    එළකිරියේ ගොඩක් සාමාජිකයින්ට මගේ ලොකු ගව්රවයක් තියෙනවා. හැමෝම තමන් දන්න දෙයින් අනිත් අයට උදව් කරනවා. තමන්ට මුකුත් කරදරයක් උනොත් අනිත් අයව දැනුවත් කරනවා, ඒ විපතෙන් මුදවා ගන්න. එක හින්දා නම් වසයෙන් සදහන් කරන්න අමාරුයි.පොදුවේ බැලුවොත් බහුතරය තමන්ගේ දැනුමෙන් අත් දැකීම වලින් අනිත් අයට උදව් කරණ පිරිසක් තමයි ඉන්නේ.
     
    Last edited:

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    @YESno - ඒ ගැන අහලා ත්‍රෙඩ් එකක් දැම්ම නිසා..
    @Emios -දෙක මැද්දට ඇවිත් මැද්දෙන් නිදහස් වෙච්ච නිසා.. (ඌ එහෙම තමයි කියන්නේ..)
    @Big Cass -එයාගේ වයිෆ් තමයි හොදටම කරන්නේ.. (පොරම තමයි කියන්නේ..)
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මේකෙ මොකෙක්ටවත් විශේශ ගරුකිරීමක් නැත. මොකද සෝශල් මීඩියා වල මිනිස්සු හැසිරෙන විදිහ ගැන කොහොමත් මම විශ්වාස කරන්නෙ නැහැ. උඩින් හොඳ මූණ පෙන්නන් මේකේ ඉන්න ගොඩක් උන් අම්බ කැරි බල්ලො ඇත්ත ජීවිතේ

    Mokekwat ne.. Online jiwitha gana sata 5kta wiswasa krnna ba bn... :no:
    😍😍😍
    ------ Post added on Aug 19, 2021 at 5:40 PM
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එළකිරියේ ගොඩක් සාමාජිකයින්ට මගේ ලොකු ගව්රවයක් තියෙනවා. හැමෝම තමන් දන්න දෙයින් අනිත් අයට උදව් කරනවා. තමන්ට මුකුත් කරදරයක් උනොත් අනිත් අයව දැනුවත් කරනවා, ඒ විපතෙන් මුදවා ගන්න. එක හින්දා නම් වසයෙන් සදහන් කරන්න අමාරුයි.පොදුවේ බැලුවොත් බහුතරය තමන්ගේ දැනුමෙන් අත් දැකීම වලින් අනිත් අයට උදව් කරණ පරිසක් තමයි ඉන්නේ.

    NRTG oya amataka una​

     

    AnuradhaRa

    Well-known member
  • Last edited:

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,899
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    @BLACKLIST_MEMBER
    @revox
    @Lakshan-Seram
    @Hyaenidae
    @Solo Rider
    @NRTG
    @dilann
    @PHBhagya
    @Stimulus mind
    @Pessimist
    @silentsahan
    @සාර- එයා දැං එන්නෙ නෑ
    @dreamzd
    @Rummy678
    @janaka_jr
    @NJ6
    @imhotep
    @hichchiputha
    @Ragna_SL

    හිටපල්ල මතක් වෙන විදියට මේක අප්ඩේට් කරන්න
    ඔයාට හාඩ් එකක් ගෙදරට එවපු කෙනා පලවෙනි වටයෙදි මතක් උනේ නැද්ද යාලූ...... ෆක් :P