Thanks machan

Thanks machanහේතු ඉතින් එක එක ඒවා.
මහන්සි වෙලා තමන් දන්න දෙයක් අනුන්ට දෙන,
වෙන කෙනෙකුට දෙයක් ගන්න තියන දෙයක් දාන,
කාටවත් වචනයක් නොකියන,
මිනිස්සුන්ට ගරු කරල කතා කරන, ශේප් ඩයල්.
මේ ඉතින් මම හිටපු කාලෙට , මට මතක අය. තවත් අය අනන්තවත් ඉන්නවා
@001flyD @shawije @castellain @imhotep @SL MULTIMEDIA TUTORIAL @asliyanage @OrangeHat
තව අම්බානක ඉන්නව, කාටවත් වචනයක් නොකියන, මිනිස්සුන්ට ගරු කරල කතා කරන, හැමදාම හම්බෙන ශේප් ඩයල්
ඒ හැමෝටම රෙස්පෙක්ට් එකක් තියනවා, මෙතන නොදැම්මට

------ Post added on Aug 19, 2021 at 9:23 PM
Thanks machan

------ Post added on Aug 19, 2021 at 9:23 PM
Thanks machansame, his vocabulary is awesome but he became an ass in his last days,
and many old members
lately this man.. @001flyD for the way he view stuff, a rare breed

------ Post added on Aug 19, 2021 at 9:24 PM

...


)