එලකිරියෙ ඉන්න, උඹල ගරුකරන චරිත.

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    @001flyD ඩිසන්ට් ඩයල් එකක්

    @indrajithgamage


    @tharakaaf

    @ walathara
    Thanks machan ;)

    හේතු ඉතින් එක එක ඒවා.

    මහන්සි වෙලා තමන් දන්න දෙයක් අනුන්ට දෙන,
    වෙන කෙනෙකුට දෙයක් ගන්න තියන දෙයක් දාන,
    කාටවත් වචනයක් නොකියන,
    මිනිස්සුන්ට ගරු කරල කතා කරන, ශේප් ඩයල්.

    මේ ඉතින් මම හිටපු කාලෙට , මට මතක අය. තවත් අය අනන්තවත් ඉන්නවා

    @001flyD @shawije @castellain @imhotep @SL MULTIMEDIA TUTORIAL @asliyanage @OrangeHat


    තව අම්බානක ඉන්නව, කාටවත් වචනයක් නොකියන, මිනිස්සුන්ට ගරු කරල කතා කරන, හැමදාම හම්බෙන ශේප් ඩයල්

    ඒ හැමෝටම රෙස්පෙක්ට් එකක් තියනවා, මෙතන නොදැම්මට
    Thanks machan ;)
    ------ Post added on Aug 19, 2021 at 9:23 PM

    Thanks machan ;)
    ------ Post added on Aug 19, 2021 at 9:23 PM

    same, his vocabulary is awesome but he became an ass in his last days,

    and many old members
    lately this man.. @001flyD for the way he view stuff, a rare breed
    Thanks machan ;)
    ------ Post added on Aug 19, 2021 at 9:24 PM
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    එකෙන්ම...
    මේකෙ ඉන්න හැම කිරියෙක්ටම ගරු කරනවා 🙏

    සමාප්තයි.
    රෙස්ප කතාව බන්.
    Mulu elakiri ekatama BUMPER dana mawa amathaka kra ehenam awlk na

    api giya

    :lol: :lol: :lol:
    මම උබව මෙන්ශන් කරන්නම් තරහ ගන්න එපා.

    @hodakolla රෙස්ප පොරක්.
    දැන් සතුටුද
    ගොඩක් එවුන් හොඳටම හොඳයි
    අනිවා බන්.
    නම් කියලා කියන්න නම් බෑ, මොකද අනිත් අය අමනාප වෙන නිසා. කීප දෙනෙක්ම ඉන්නවා ත්‍රෙඩ් එකක් දැම්මොත් අනිවාර්යයෙන් රිප්ලයි කරන :):love::love::love:
    අනිවා බන්.
    :dull:...

    Lieutenant Dann

    Respect !! බ්‍රෝහ් !

    PCVtVf5.jpg

    :dull:...

    IKL

    රැස්පෙක්ට් !! Broh !

    jRpFHoc.jpg
    බයවෙනව යකුනේ
    ලංකාවේ, ලෝකේ කොහේ හිටියත් මේ like කරන්නේ comment කරන්නේ කවුද, කොහොම කෙනෙක්ද කියලාවත් නොදැන හැම එකාගේම ප්‍රශ්න වලට තමන්ගේ අත්දැකීම් වලින් දැනුමෙන් වචනෙකින් හරි bump එකකින් හරි උත්තරයක් ලියන්න හොයාගන්න ට්‍රයි එකක් දෙන කීරියේ හැමෝටම ස්තුතියි.

    ඒ වගේම මතක් කරන්න ඕන මේකේ නිර්මාතෘ (දැන් ඉන්න අර අපෙන් ප්‍රශ්න අහන එකා නෙවෙයි)
    අනිවා සිරා කතාව බන්

    යට වරහන් ඇතුලෙ ටික තේරෙන්නෙ නෑ. Gt නෙමේද
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සැහෙන්න ඉන්නව බන්, නම දැක්කම තමයි මතක් වෙන්නෙ
    පරන එවුන් කොච්චර ඉන්න ඇත්ද?

    @HAneo wath oya list ekata danna. sahena wadagath dewal share karanawa kiyala denawa.
    හම්මප මට අමතක උනානෙ, එයා දැම්මනේ කෝඩින්ග් ගැන ත්‍රෙඩ් වගයක්



    බුවත් අමතක උනා
    @SHEHAN_GIWANTHA
    kalin honda aviation threads damma
    elakiri awards dinala tiyenawa
    elakiri presidential election ekata illuwa
    ita passe credit card, watch wage eka eka various fields gana thread danawa
    Patta porak
    මූත් අමතක උනා
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    හේතුවත් දාන්ඩල ඉතින්, කාට හරි වැදගත් වෙයි
    Ekak kiyala ne itin..:oo:
    Godakm thread wala ,comments walin oya set eke attitudes dekala tyenwa,godak dewal gena experience tyena,denuma tyena aya, lokukamkk gewilawath ne..owa thama itin 🤗

    Oya kiwa aya arunam godak innawa. mata mathaka set eka demme.
    thwa innawa @BLACKLIST_MEMBER @HAneo @luckgrlS

    @oya mata udin comment dalaa tyena ekaa ;)
    (Porai mamai long term business agreements gahala ehm tynne. hadissye u chutha unoth uge depala mata liyala tynne denatamath, balanna itin e taram karunawak neda :D)

    Thamnge denuma anik aya eka bedaganna,Kunuharupa dadaa thread asse ketha karanne nethi,Athal wenai serious dewal wenai therum gann pulwn oni ekekt man garu karanawa.:)

    Anik unwa mention nokaraa kiyala amanaapa wennep. ubalawa me uda kiyapu kattiyath ekk lagin tynnwath beri nisa demme nette :lol:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Ekak kiyala ne itin..:oo:
    Godakm thread wala ,comments walin oya set eke attitudes dekala tyenwa,godak dewal gena experience tyena,denuma tyena aya, lokukamkk gewilawath ne..owa thama itin 🤗

    Oya kiwa aya arunam godak innawa. mata mathaka set eka demme.
    thwa innawa @BLACKLIST_MEMBER @HAneo @luckgrlS

    @oya mata udin comment dalaa tyena ekaa ;)
    (Porai mamai long term business agreements gahala ehm tynne. hadissye u chutha unoth uge depala mata liyala tynne denatamath, balanna itin e taram karunawak neda :D)

    Thamnge denuma anik aya eka bedaganna,Kunuharupa dadaa thread asse ketha karanne nethi,Athal wenai serious dewal wenai therum gann pulwn oni ekekt man garu karanawa.:)

    Punch You Oh No GIF by GritTV
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Man serious help ekak illala dapu thread walata reply karapu hama member tama wage monawahari udawwak karanna uwamanawen Patta bokken reply karala thibuna. Issara wagema community ekata Patta love ung innawa thawama kiyala theruna eken, oya fake walin awilla insult karata thawama sure ewunta meke udaw karana hitha Hoda un ona tharam innawa.
    Un hamotama respect karanawa.

    Issara podi kale LTTE war case thiyenakota meke koti awilla post karanawa.
    Unta Panna Panna gema illapu kenek hitiya @sri_lion kiyala. Member of the month una wageth mathakai ea kale, ethakota hena podi Eka mama. Eath respect ekak thibuna eyalata.

    (meke member of the month kiyala thibuna events ehema. Ewa walin win karapu kawuruwath Dan active naha. Ithin Dan community eke kisima contribution ekak nathi unama issara ayage nam kiyala therumakuth na)
    Namuth Dan parana katha wadak na digatama community ekath ekka inna un watinawa godak. (Old members la wadak na kiyala nemei kiwwe)
    Kochchara bucket watunath thawama bokken inna hamotama respect karanawa.

    Mata udaw nokalath, community eke Eka member kenekta wachanekin Hari udawwak karala thiyena hamotama respect karanawa. Mokada un hinda thamai thawath meke watinakama wadi wenne.

    Ehema baladdi nam kiyanna bari tharam lot ekak innawa , kiwwoth asadaranayak wenawa anik ayata