එලකිරියෙ භාවනා කරන එව්වො

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    කරන්නෙ කොහොමද අහන උන්ට ඩිප්රෙෂන් හැදෙන්න ලංවෙලා

    පකීර්ල වගේ කරන්න උපදෙස් දෙන උන්ට depression/ anxiety/ phobia රටේ නැති ලෙඩ

    ඕව කරන උන්ගෙ මානසික ලෙඩ හොදවෙන්නෙ නැද්ද?
     
    • Love
    • Haha
    Reactions: Candid-B and jennt

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,116
    1
    61,364
    113
    Mother Earth
    මම මේ ළඟදි කෝච්චියෙ යනකොට දැක්කා කොල්ලුපිටිය හරියෙ එකෙක් අර tracks ළඟ තියෙන ගලක් උඩ වාඩි වෙලා තට්ට අවුවෙ භාවනා කරනවා. හරියට නිකන් බුදු වෙන්න ඔන්න මෙන්න වගේ. පව් බන් මිනිස්සු. ඔය දේවල් නිසා මානසික රෝග හැදෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපේ පැත්තෙ හිටියා වතු වලට පැනල මල් හොරකන් කරන මනුස්සයෙක්. උදෙන්ම මල් වට්ටියක් ගෙනත් වතුවලට හොරෙන් පැනලා මල් කඩාගෙන ගිහින් පන්සලට පූජ කරනවා. වෙන කිසිම දෙයක් හොරකන් කරන්නෙ නෑ. :(