එලකිරියේ අයිකන් එක

CryptoBATTA

Junior member
  • May 22, 2018
    31
    38
    18
    එලකිරියේ අයිකන් එක

    එලකිරියේ අයිකන් එකේ පොටෝ එකක් හොයා ගන්න ගූගල් සර්ච් කරා කියන්න සතුටුයි අම්මෝ ආපු අයිකන් ගොඩ... දෙපාරක් විතර බැලුවා මම හරියටද ටයිප් කරලා තියෙන්නෙත් කියලා. මේක මහලොකු දෙයක්නම් නෙවේ ඒත්...:rolleyes:



    https://www.google.lk/search?q=elak...s_bfAhWGX30KHXESA4kQ_AUIDigB&biw=1600&bih=758

    :no::no::no::no: