එලකිරියේ ඇතුලාන්තය

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මච්න් එලකිරි එක හදලා තියෙන්නේ සල්ලි වලට ගත්තු ස්ක්‍රිප්ට් එකකින්ද ? මන් මේ වගේම එකක් දැක්කා බන් මට නම මතක නෑ x එහෙම නමට තිබ්බා වගේ මතකයි. Mybb වලිනුත් ෆෝරම් හදන්න පුලුවන් නේ මන් හිතන්නේ විදානේ එක හදලා තිබ්බේ mybb වලින්ද කොහෙද ඉක්මන් එහෙම නම් ලරවල් නේ ඔය ඉක්මන් හදලා තියන ස්ක්‍රිප්ට් එක වෙන උන් ටිකක් අරගෙන ඒක වගේම ක්ලැසිෆයිඩ් එකක් හදලා තිබ්බා කලර්ස් වෙනස් කරලා මට නම් පේන්නේ ඒක මහ මෝඩ වැඩක් කියලා උබලා මොකද හිතන්නේ ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,671
    113
    එකමත් එක රටක
    Capturemilk.JPG
     
    • Like
    Reactions: The Kingslayer