උබලාට හිතෙන්නැද්ද මෙච්චර ත්‍රෙඩ් වැටුනාට, එලකිරියේ මිනිස්සු ඉන්නේ ඉතාම පොඩ්ඩයි. උන්ගේ ෆේක් වලින් තමා මේක වෙච්චර දුවන්නේ කියලා..
උඹම නේද වෙන acc දෙකකින් උඩ reply දැම්මේ.උබලාට හිතෙන්නැද්ද මෙච්චර ත්‍රෙඩ් වැටුනාට, එලකිරියේ මිනිස්සු ඉන්නේ ඉතාම පොඩ්ඩයි. උන්ගේ ෆේක් වලින් තමා මේක වෙච්චර දුවන්නේ කියලා..
ටොයියො මොකටද fake හදන්නෙ..බයියො තමා දැන් ගෝඨ විරුවා ගෙනල්ල මේකට ඵන්න ලැජ්ජාවෙ ඉන්නෙ..අනික උදේ ඔක්කොම ත්‍රෙඩ් දාන්නෙ බයියො නේ..අලුත් තීම් එක දැම්මට පස්සේ අමු ගොන් fake ටෝයියෝ ටිකක් විතරක් උදේ ඉදන් නුල් දාන එක කරන්නේ

me mamge animth accoumnt emkaවැඩිපුර ඇක්ටිව් ඉන්නේ ෆේක් එවුන්....
නැ මට මේක විතරයි. මේකත් වැඩි මටඋඹම නේද වෙන acc දෙකකින් උඩ reply දැම්මේ.
ටෝයියෝ හිතන විදිය නේ ඔය ,ටොයියො මොකටද fake හදන්නෙ..බයියො තමා දැන් ගෝඨ විරුවා ගෙනල්ල මේකට ඵන්න ලැජ්ජාවෙ ඉන්නෙ..අනික උදේ ඔක්කොම ත්‍රෙඩ් දාන්නෙ බයියො නේ..![]()
ඒක මම දන්නෑ..මමත් ගෝඨ ට තමා සපෝර්ට් කරේ.උඹල අපි ඕව කිවිවෙ නැහැනේ යහපාලනය කාලෙ..ඉතිං දැන් උනුත් ඒකම කරනව අැති..අනික බලේ අරන් වැඩක් කරේ නැති වුනාට හොරකම් ටිකනම් ගාණට වෙනව නේ..උඹලට නම් තවත් ලැජ්ජ නෑ..ටෝයියෝ හිතන විදිය නේ ඔය ,
දැන් poll එකක් දාපන් සජිත් vs ගෝටා කවුද දිනන්නේ කියලා බලන්ට ,
මොකා ආවත් අවුරුද්දෙන් මේ රට හදන්ට පුළුවන් කියලා හිතලා චන්දෙ දෙනවානම් වූ අමු ගොන් හරකෙක්

අපෝ නැ සහෝ ,ඒක මම දන්නෑ..මමත් ගෝඨ ට තමා සපෝර්ට් කරේ.උඹල අපි ඕව කිවිවෙ නැහැනේ යහපාලනය කාලෙ..ඉතිං දැන් උනුත් ඒකම කරනව අැති..අනික බලේ අරන් වැඩක් කරේ නැති වුනාට හොරකම් ටිකනම් ගාණට වෙනව නේ..උඹලට නම් තවත් ලැජ්ජ නෑ..![]()