එලකිරියේ ඉන්නේ අතලොස්සයි නේද

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    උබලාට හිතෙන්නැද්ද මෙච්චර ත්‍රෙඩ් වැටුනාට, එලකිරියේ මිනිස්සු ඉන්නේ ඉතාම පොඩ්ඩයි. උන්ගේ ෆේක් වලින් තමා මේක වෙච්චර දුවන්නේ කියලා..
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028
    113
    උබලාට හිතෙන්නැද්ද මෙච්චර ත්‍රෙඩ් වැටුනාට, එලකිරියේ මිනිස්සු ඉන්නේ ඉතාම පොඩ්ඩයි. උන්ගේ ෆේක් වලින් තමා මේක වෙච්චර දුවන්නේ කියලා..
    උඹම නේද වෙන acc දෙකකින් උඩ reply දැම්මේ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,923
    9,748
    113
    අලුත් තීම් එක දැම්මට පස්සේ අමු ගොන් fake ටෝයියෝ ටිකක් විතරක් උදේ ඉදන් නුල් දාන එක කරන්නේ
    ටොයියො මොකටද fake හදන්නෙ..බයියො තමා දැන් ගෝඨ විරුවා ගෙනල්ල මේකට ඵන්න ලැජ්ජාවෙ ඉන්නෙ..අනික උදේ ඔක්කොම ත්‍රෙඩ් දාන්නෙ බයියො නේ..:rofl:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ටොයියො මොකටද fake හදන්නෙ..බයියො තමා දැන් ගෝඨ විරුවා ගෙනල්ල මේකට ඵන්න ලැජ්ජාවෙ ඉන්නෙ..අනික උදේ ඔක්කොම ත්‍රෙඩ් දාන්නෙ බයියො නේ..:rofl:
    ටෝයියෝ හිතන විදිය නේ ඔය ,
    දැන් poll එකක් දාපන් සජිත් vs ගෝටා කවුද දිනන්නේ කියලා බලන්ට ,
    මොකා ආවත් අවුරුද්දෙන් මේ රට හදන්ට පුළුවන් කියලා හිතලා චන්දෙ දෙනවානම් වූ අමු ගොන් හරකෙක්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,923
    9,748
    113
    ටෝයියෝ හිතන විදිය නේ ඔය ,
    දැන් poll එකක් දාපන් සජිත් vs ගෝටා කවුද දිනන්නේ කියලා බලන්ට ,
    මොකා ආවත් අවුරුද්දෙන් මේ රට හදන්ට පුළුවන් කියලා හිතලා චන්දෙ දෙනවානම් වූ අමු ගොන් හරකෙක්
    ඒක මම දන්නෑ..මමත් ගෝඨ ට තමා සපෝර්ට් කරේ.උඹල අපි ඕව කිවිවෙ නැහැනේ යහපාලනය කාලෙ..ඉතිං දැන් උනුත් ඒකම කරනව අැති..අනික බලේ අරන් වැඩක් කරේ නැති වුනාට හොරකම් ටිකනම් ගාණට වෙනව නේ..උඹලට නම් තවත් ලැජ්ජ නෑ..:D
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    aluth update eken passe godak aluth kattiya innawa.. phone verification dapu nisa fake karayo dan godak adui.. 🤣

    kBE7VoX.png

    Alexa th wadi wela.. giya awrudde lankawe rank 70 ganan thibbe dan 45 wela..
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Meke godak innawa lankawe prasidda page wala admin la.. loku loku athu.. loku politikkonge athu..

    Thawa set ekak innawa issara idanma ena , Dan nikan awith balala Yana..

    Habai 80% penna inne political campaign walata padiyata wada karana un thamai, un ekekta aduma fake 3k Wath athi man hithanne.. un ude hawa constantly post danawa mokada Oka diga kalayak karanakota minissunge mindset eka eventually wenas wenawa..
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඒක මම දන්නෑ..මමත් ගෝඨ ට තමා සපෝර්ට් කරේ.උඹල අපි ඕව කිවිවෙ නැහැනේ යහපාලනය කාලෙ..ඉතිං දැන් උනුත් ඒකම කරනව අැති..අනික බලේ අරන් වැඩක් කරේ නැති වුනාට හොරකම් ටිකනම් ගාණට වෙනව නේ..උඹලට නම් තවත් ලැජ්ජ නෑ..:D
    අපෝ නැ සහෝ ,
    මම නම් හැමදාම චන්දෙ දුන්නේ දවසින් මේ රට වෙනස් කරයි කියලා නෙවෙයි ,
    සිරිසේනට දුන්නේ මහින්ද රටට වඩා උගේ ජරා වැඩ කරපු නිසා .
    අදටත් මොකා කිවත් මම කියන්නේ සිරිසේන ඒ වෙලේ ආවේ නැත්නම් මේ රට ඉවරයි .
    අදත් කියන්නේ මේ වෙලේ ගෝට අවේ නැත්නම් සජිය රට නැති කරලා .