එලකිරියේ ග්රීස් යකා
එලකිරි එකේ ඉන්න "ලොකුම වල් පැණියා"
කිව්ව ගමන් ඕනෙම කෙනෙක්ගේ හිතට පටාර් ගාලා එන නමක් තියනවා.. නම කියන්න ඕනේ නැහැනේ ..
අනේ ඉතින් මේ වල් පූවා හායි කියලා වෝල් එකේ ලියලා නැති , ඒකගෙන් හායි කියලා අහගත්ත නැති එකම එක කෙල්ලෙක් හරි එලකිරි එකේ ඉන්නවනම් මෙන්න මගේ නැට්ට අම්මපා පුලුවන් එකෙක් කපා ගනිල්ලා
..
අපි කලින් හිතුවා.. තනිකඩ පාරාදිසෙකුත් දාගෙන සිරාවට තනියෙන් ඉන්න නිසා වෙන්න ඇති මේකා මේතරන් වල්
කියලා .. මොන.. අපේ පූසි අක්කි සෙට් උනත් මූ තාමත් වල් පැණියම
තමයි..


අපේ පූසි අක්කි
පවු
..මූ හොඳ එකා කියලා හිතලා උම්මා එකකුත් දීලා 


..













මේ වල් පූවා මුලින්ම එලකිරියට ඇවිල්ලා තියෙන්නේ දඩ බූට්
එකක් කාලා කියලයි පොර කියන්නේ අපිනේ එවුනට ඇත්ත සීන් කෝන් එක දන්නේ ... 
මං මේ බොරුවක් එහෙම කියනවා නෙවෙයි. ඕකට සුදු පූවී අක්ක සෙට් වෙන්න කලින් පාරේ යන අක්කල පස්සෙන් ගිහින් ඒගොල්ලන්ට අයුතු යෝජනා කරනවා
දවසක් අක්ක කෙනෙක් මූට හෑන්ඩ් බෑග් එකකින් හොඳ ඇටෑක් එකක් දුන්න
එදයින් පස්සේ පාරේ යන අය විතරක් නෙවෙයි කඩ පිලේ , බස් නැවතුම් පොලේ , කැලේ , හන්දියේ යන ආදී තැන් වල සිට තරුණියන්ට උසුළු විසුළු කරන මූ දවසක් අම්මිට මාට්ටු උනා
ඉතින් ඔන්න දැන් ඉතින් ඔය සුදු පූසී අක්කිව කරේ එල්ලලා තියෙන්නේ ඒකයි මුගේ
ඒත් ඉතින් පරණ වලකන් එහෙමමයි
මූගෙ තව අසික්කිත වැඩක් තමයි බස් ජැක් කියන්නේ
මූට අපේ පැත්තේ අක්කල කියන්නේ "ජැක් මාම" කියල දවසක් මූ බස් එකේ යනකොට ලස්සන යොවුන් තරුණියක්
බස් එකේ පොල්ලේ එල්ලිලා ඉන්නවලු
මූට ඒ තරුණිය පිලිබඳ ආසාවක් පහල වෙලා මදකිපුනු අලියෙක් වගේ ඒ තරුණිය දෙසට පිය මැන්න 
දැන් ඉතින් ටික වෙලාවක් යනකොට ජැක් වැඩේ නැගල යනවලු
ඔහොම ටික වෙලාවක් වැඩේ කරගෙන යනකොට
මූ ඒ අක්කාගෙන් අහල ඔයාගේ නම මොකක්ද කියල
ඒ අක්ක ගත් කටටම මූට කියල "මේ හලෝ නම් වැඩක් නෑනේ ඉන්නවනං ඔහොම ඉන්නවා" කියල 

මූට ඉතින් අමු නෝන්ඩියලු බස් එක ඇතුලේ හිටපු කෙල්ලෝ ඔක්කොම මූට හූ කියල
ඔය කතාව මට කිව්වේ මේ අපේ අලි පැටිය එහෙම නෙවෙයි ඕන්
දැන් ඉතින් මුගේ තියන අලුගුත්තේරුකමට අපිටත් නොකියම විසිදාස් වෙනි පෝස්ට් එකත් කොටල
මං අපේ
දැන් උඹල හිතනවා ඇති කා ගැනද මේ කියන්නේ කියල
පිළිගන්න වේදිකාවේ
වල් විශාරද පැණි බාත්කන්ඩේ වල් පූවා හෙවත් සුදු පූවා
sudu pusa
Senior Member
Total Posts
20,000




මං දැන් ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ පැපරාසි කැමරාවකට අසුවූ දසුනක්
මේ ඔබට දිස්වන්නේ සුදු පූසි අක්ක මූට වල්කමේ යන්ට නොදී සිරකිරීමට ප්රථම "ඇදගෙන යෑමේ" චායාරූපයක්

දැන් ඉතින් කට්ටියම හිතනවා ඇති කූල් පූව සුදු පූවට මඩ ගහනවා කියල
මෙන්න සහෝදර වරුනි මේ එලකිරියේම සාමාජිකයන් මේ වලත්තයා පිලිබඳ දරන අදහස් 











මේ අපේ ක්ලබ් එකේ සී ඊ ඕ
සමීරය සුදු පූව ගැන ලියපු කවියක් 



ඔන්න ඉතින් අපි මූට සුභ පැතුවා
ඕගොල්ලොත් පතන්න මූට හොඳට 
එලකිරි එකේ ඉන්න "ලොකුම වල් පැණියා"



අපි කලින් හිතුවා.. තනිකඩ පාරාදිසෙකුත් දාගෙන සිරාවට තනියෙන් ඉන්න නිසා වෙන්න ඇති මේකා මේතරන් වල්





අපේ පූසි අක්කි




















මේ වල් පූවා මුලින්ම එලකිරියට ඇවිල්ලා තියෙන්නේ දඩ බූට්


මං මේ බොරුවක් එහෙම කියනවා නෙවෙයි. ඕකට සුදු පූවී අක්ක සෙට් වෙන්න කලින් පාරේ යන අක්කල පස්සෙන් ගිහින් ඒගොල්ලන්ට අයුතු යෝජනා කරනවා









දැන් ඉතින් ටික වෙලාවක් යනකොට ජැක් වැඩේ නැගල යනවලු









දැන් උඹල හිතනවා ඇති කා ගැනද මේ කියන්නේ කියල

පිළිගන්න වේදිකාවේ
වල් විශාරද පැණි බාත්කන්ඩේ වල් පූවා හෙවත් සුදු පූවා

sudu pusa

Senior Member











Total Posts
20,000




මං දැන් ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ පැපරාසි කැමරාවකට අසුවූ දසුනක්

මේ ඔබට දිස්වන්නේ සුදු පූසි අක්ක මූට වල්කමේ යන්ට නොදී සිරකිරීමට ප්රථම "ඇදගෙන යෑමේ" චායාරූපයක්



දැන් ඉතින් කට්ටියම හිතනවා ඇති කූල් පූව සුදු පූවට මඩ ගහනවා කියල




"මේකගේ පොඩි කාලේ ඉඳලා වලත්තපුරුද්දක් තිබුනලු, රෑට රෑට නුවර ටවුන් එකට ගිහින් හෙලුකොට්ටෙන්
පාරේ යන අක්කිලාට අතවනන පුරුද්දක්..
දවසක් මෙහෙම අත වන වන ඉද්දී පොලෝසියේ මාමා කෙනෙක්ට අහුවෙලා කණ පුරවලා දෙකක් වනලා ජිප් එකේ දාගත්තලු
. බැලින්නම් ඒ පොලිස් මාමගේ දුවත් එක්කලු මේ ග්රීස් පූසා
යාලු වෙලා හිටියේ.. ඉතින් ඒ කෙල්ල විස්තරේ දැනගෙන පොලිස් කූඩුවේ ඉද්දිම පූවගේ කණ පැලෙන්න උම්මා
එකක් දුන්නයි කියල තමයි රට්ටු කියන්නේ ..ඔන්න කූල් පූවා නෙවෙයි
.. "
ඊට පස්සේ ඉතින් අඬාගෙනසොටු
පෙරාගෙන ඇවිත් දුක
කිව්වලු කෙල්ල එයාව අතහැරලා ගියා මම පව්
කියලා
.. පොලෝසියට මාට්ටු උන සීන් එක කඩේක දාගත්ත කේස් එකක් කියලයි බොරුවට පතුරවලා තියෙන්නේ
.. දන්නෝ දනිති
ගහනවනම් කුඩු වෙන්න මඩ ගහතැහැකිසතා උනත් හිත හොඳ එකා
නිසා දැනට මේ ඇති
..
අනේ ඉතින් අපි කොච්චර මඩ ගැහුවත් මගෙයි කූලගෙයි ලොකු අයියා. කෙලව ගත්ත ගමන් "අනේ අයියේ" කියලා අපි දුවන් එන්නේ ඉතින් වෙන කාගාවටද ?
![]()
මගේ පොඩි කාලේ ඉඳන් සීන් කෝන් ඔක්කොම වගේ පූවා අයියා දන්නවා..(හෆ්ෆා බුදු අයියේ ඒවා කාටවත් කියන්න එපා)
ඇහින් නොදැක්කට මගේම අයියා වගෙයි මට දැනෙන්නේ..![]()
අනේ ඉතින් මේ අපේ වලත්තලොකු අයියා
... කූලවත් අමු පැණියෙක්
කරේ මූම තමයි
. (ඒකත් දැන් අවලමේ යනවා
). .. මම විතරයි බේරිලා ඉන්නේ
..
දැන් මෙතන විසිදාහක් ගහලා මොකුත් නොදන්න එකා වගේ බබා පාට් දානවා..
මගෙන් සුභ පැතුම් අයියේ.. අක්කාට
හසු නොවී මින් ඉදිරියටත් මැනවින්
එලකිරියේ වලත්තකම්
කිරීමට ශක්තිය
දහිරිය
ලැබේවා...
පූවා අයියට ජය ශ්රි මා බෝ සමිදු පිහිටයි....!



Dulanzz said:එල කිරි එකේ ඉන්නවා එකෙක් මු හිතන් ඉන්නේ හෙන ලොකු එකා කියලඉතින් මේකට එන හැම කෙල්ලටම කතා කරන්නේ නංගි පැටිය කියලලු
. අලුතෙන් කෙල්ලෙක් අවොත් ඉස්සල්ලම වෙල් කම් කියන්නෙ මු තමයි
අනිත් එවුන් ව සතේට දාල කතා කරලා කෙල්ල ඉස්සරහ මු වීරයා වෙනවා
. කොට්ටෝරුව හැම ගහටම කොට කොට ගිහිල්ල කෙහෙල් ගහටත් කොටන්න ගිහිල්ල හොට පටලව ගන්නවා කියනවනේ මෙන්න මුට දවසක් වෙච්ච වැඩක්
පස්සේ ඒ කෙල්ල ඉස්සරහ අඬල අඬල කොහොම හරි මිනිහ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරවගෙන.
![]()
මුට පව්ලක් පන්සලක් වෙන්න පුසියෙකුත් ඉන්නවයි කියල තමයි ආරංචිය
ඒත් මුගේ මනමාල වැඩ මෙහෙමයි. මු අද තවත් අලුගුත්තේරු වැඩක් කරලා
එක කියන්න තමයි මන් මේ ත්රෙඩ් එක දැම්මේ
අද අපේ මනමාල පුසා පෝස්ට් 20000 ක් ගහලනේ භාගයක්ම ඉතින් කෙල්ලන්ට එක එක ඒවා කියල දාපු පෝස්ට් තමයි
. මේ පේනවනේ
.
![]()
මොනා උනත් ඕනෑම දුකකදී ඒ දුක බෙදා ගන්නත් තමන්ගේ ජාතිය ආගම සම්බන්ද ප්රශ්නයකදී උනත් ඉතින් සුදු පුසා අය්යා තමා මුල් තැන ගන්නේ( ඒවගේ ස්ක්ර්න් ෂොට් නං ගන්න ලැබුනේ නෑ මොකද ඒවා කලාතුරකින් වෙන දේවල් නිසා
) ඉතින් යාලුවනේ අපි අපේ සුදු පුස් අය්යට තව තවත් එළකිරියේ ඉඳන් වැඩදායක දේවල් කරන්න ලැබෙන්න කියල ප්රාර්ථනා කරමු
![]()



dath kimbula said:මේ කියන පූවා හෝමගම මහින්ද මාමා ගේ ක්රීඩාංගනය පැත්තේ ඉන්න එළකිරියේ මෙම්බර් කෙනෙක් එක්ක එළකිරියෙ මෙම්බරියක් බලන්න පිළියන්දල යන්නත් හිටියලු! ඒ මෙම්බර් ගෑණු දරුවා මූට කැමතියි කියල පූව අර මෙම්බර්ට කියල තිබුණු නිසා එක්කගෙන එන්න වුනොත් වාහන, ගේමක් සෙට් වුණොත් බැකප් එකට අයියල සෙට් එකක්, දෙන්නට දෙයියනේ කියල නවතින්න නිස්කාන්සු පරිසරයක් තියන ගෙයක් එහෙමත් අර මෙම්බර් හොයල තිබ්බලු! මොකද පූව ඇහේ පත්තු කරල දීල තියෙන්නෙ අර මෙම්බර්ට වැඩේ හෙන සීරියස්, අද බැන්ද-හෙට බැන්දා වගේ, මෙම්බරී ගේ ගෙදරින් බකට් කියලා. හැබැයි ඇත්තටම කියනව නම් පූව අර මෙම්බරීට පෙර පෙර හිටිය මිසක්, නිකමටවත් අහලවත් නැතිලු! අනේ පිළියන්දල යන වැඩේට පැය 12කට කලින් පූව කිව්වලු අර මෙම්බර්ට "අයියේ, මම *-----* ගෙන් breakoFF වුනා" කියලා. අර මෙම්බර්ට අන්තිමේ දි -ක විකා ගන්න වුණා කියල තමා ආරංචිය. දැන් ඒ මෙම්බර් ඉන්නේ එළකිරියෙ කිසිම එකෙක් ගේ උලව් වලට හෙල්ප් කරන්නේ නෑ කියන ස්ථාවරයේ ලු! කොහොමින් කොහොමින් හරි මේ වල් පූව කරන වැඩ වලින් අර මෙම්බර් ගෙන් අපටවත් දැන් ලවකට හෙල්ප් එකක් ගන්න නෑ ලු! අපි ඇහුවත් ඌ දැන් පුප්පනව ලු "තොපිත් පූව ගේ ගැන්සියෙ නේ, ඌ වගේ ජීවිත කාලෙම පෙර පෙර හිටපියව්, තොපිට උදව් කරන්න ගිහින් නිකං හොදට තියන මගේ -කේ පිනට ටිංකිරි ගාගන්න බෑ" කියල.....!!!!



මේ අපේ ක්ලබ් එකේ සී ඊ ඕ


sameerasadaru said:උබලා කැමති විදිහකට වෙනස් කරලා ගන්න
සුදුම සුදුයි,බූල් ගොඩයි මේකාට
හලිම sweet talks දෙන්නේ කෙල්ලන්ට
ගෑනු ලමයි මාර කැමති ලු මූට
මෙහෙම තමා කියා ගන්නේ මූම මුට
හැම වේලෙම රින්ගාගෙන club එකට
ගෑනු ලමයි club එන්නෑ මුට බයට
ඔය මොන ලොකු වදන් දුන්නත් මූ අපට
මේකා මීයෙකු මෙනි පූසීඉදිරිපිට
පැනි හැලුවත් සතර වටේ කෙල්ලන්ට..
එක වගේ සිටී අපෙ දුක සැප දෙකට...
විසි දහසක් හොර රහසෙම ගැහුවාට...
අපි සැම සුබ පතමු මේ සුදු පූසාට.



ඔන්න ඉතින් අපි මූට සුභ පැතුවා

