එලකිරියේ ඡනමතය

Go Green

Member
Aug 2, 2015
985
46
0
bump

11863502_478071119038292_4084587156246824265_n.jpg
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    එලකිරියේ මහින්ද සපොටර්ස්ලා මෙච්චර ඉන්නවාද මාර සෙට් එකක් නේ හැම පොල් එකකින්ම සන්ධානට ඉදිරියෙන් .ඇත්තටම යු එන් පි සෙට් එක අඩු වෙලාද?:shocked:

    dan ubama wenas una. samahara un wenas unata kiyanne ne .
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අපි මේ පාර මහින්දට චන්දෙනවා, වෙන මොකුත් හින්දා නෙමෙයි,ජනවාරි 8 වෙනිදා වෙනකම් ගහපු පච වලට පිළිතුරු දෙන්නත්, මයිත්‍රීගේ හිතුවක්කාර බොලද වැඩ නවත්තන්නත් ඕන නිසා.
     

    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    :lol: :lol: :lol: :lol:
    බයියො ෆේක් බස්සනව බුරුතු පිටිං :D :D
    එහෙම දාල තමා ඔය පොල් දිනන්නෙ :yes: :yes:


    කෑම ලෑස්තියි කාපන් බඩ කට පිරෙන්න



    eb7fc606bf89d34f1d6e72c924355804.jpg

     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    දැන් තියෙන තත්වේ උඩ UNP දිනිමේ ඉඩ කඩ වැඩි බන්..බහුතරය නම් නැ..JVP ජන්ද ප්‍රමාණයත් වැඩි වෙයි..ජන්දෙන් පස්සේ අගමැති තොරද්දි unp & JVP එකතු වෙයි..සන්ධානෙත් ගොඩක් දුරට කැඩෙයි...සන්ධානේ සුද්ධ වෙනවා නම් හොඳයි බන්..
     

    srilankagsmb

    Member
    Aug 3, 2007
    806
    4
    0
    එලකිරියේ මහින්ද සපොටර්ස්ලා මෙච්චර ඉන්නවාද මාර සෙට් එකක් නේ හැම පොල් එකකින්ම සන්ධානට ඉදිරියෙන් .ඇත්තටම යු එන් පි සෙට් එක අඩු වෙලාද?:shocked:

    hina yanawa ban.. Bayiyo toiyoi athara wenasa ookai.:lol::lol::lol::lol: