එලකිරියේ ටිවී සිරියස් බලන සේට් එක...

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    මචන්ලා lost tv series එක හොදයිද බන් බලන්න පූලුවන්ද මගදි එපා වේයිද slt data ඉතිරු නිසා එක බාන්න බැලුවේ එහෙමත් නැත්නම් උබලා හොද එකක් රෙකමන්ඩ් කරපන්කෝ මගදි එපා වේන්නේ නැති ඩවුන්ලොඩ් කරපු ඩෙටයි බලපු කාලයත් ආපරාදේ කියලා හිතෙන්නෙ නැති එකක් :baffled: මම දැනට Prison Break,Breaking Bad,Banshee,Nacros ඔය සෙට් එක බලලා තියෙනවා ඔවානම් එපා උනේ නැහැ එක දිගට බලන්න පුලුවන් අන්න ඒ වගේ ටිකක් කියපන්කො
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    59DD015D-DA59-4E9B-8210-337D00FF38E5.jpeg
    Altered carbon
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    920
    911
    93
    Homagama
    මචන්ලා lost tv series එක හොදයිද බන් බලන්න පූලුවන්ද මගදි එපා වේයිද slt data ඉතිරු නිසා එක බාන්න බැලුවේ එහෙමත් නැත්නම් උබලා හොද එකක් රෙකමන්ඩ් කරපන්කෝ මගදි එපා වේන්නේ නැති ඩවුන්ලොඩ් කරපු ඩෙටයි බලපු කාලයත් ආපරාදේ කියලා හිතෙන්නෙ නැති එකක් :baffled: මම දැනට Prison Break,Breaking Bad,Banshee,Nacros ඔය සෙට් එක බලලා තියෙනවා ඔවානම් එපා උනේ නැහැ එක දිගට බලන්න පුලුවන් අන්න ඒ වගේ ටිකක් කියපන්කො

    1. Last Ship
    2. Terra Nova
    3. Game of Thrones
    4. Sherlock
    5. The Walking Dead
    6. Stranger Things
    7. Supernatural
    8. The Haunting of Hill House
    9. The Haunting of Bly Manor
    10. Jessica Jones
    11. Daredevil
    12. Luke Cage
    13. Riverdale
    14. X-Files
    15. Touch
    16. Teen Wolf
    17. 24
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    මචන්ලා lost tv series එක හොදයිද බන් බලන්න පූලුවන්ද මගදි එපා වේයිද slt data ඉතිරු නිසා එක බාන්න බැලුවේ එහෙමත් නැත්නම් උබලා හොද එකක් රෙකමන්ඩ් කරපන්කෝ මගදි එපා වේන්නේ නැති ඩවුන්ලොඩ් කරපු ඩෙටයි බලපු කාලයත් ආපරාදේ කියලා හිතෙන්නෙ නැති එකක් :baffled: මම දැනට Prison Break,Breaking Bad,Banshee,Nacros ඔය සෙට් එක බලලා තියෙනවා ඔවානම් එපා උනේ නැහැ එක දිගට බලන්න පුලුවන් අන්න ඒ වගේ ටිකක් කියපන්කො

    End එකේදී උබව Lost වෙන්න පුලුවන්.. :baffled:
    ඒ නිසා පරිස්සන් වෙයන් බලන්කොට :lol:
     
    • Like
    Reactions: Lahiru120

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Gomorra La Serie Season 1 Genuine Blu-ray Rip 1080p

    Meka download kala, balanna bane video eka stuck wenawa, audio ekka macth wenne na ... (VLC / KM / GOM player try kala)

    Kohomada meka balanna hadaganne ? MKV format tiyenne MP4 walata convert kaloth hari yaida ?

    Danna kenek kiyanna..
     
    • Like
    Reactions: Lahiru120

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    Gomorra La Serie Season 1 Genuine Blu-ray Rip 1080p

    Meka download kala, balanna bane video eka stuck wenawa, audio ekka macth wenne na ... (VLC / KM / GOM player try kala)

    Kohomada meka balanna hadaganne ? MKV format tiyenne MP4 walata convert kaloth hari yaida ?

    Danna kenek kiyanna..
    use 321 player
     
    • Like
    Reactions: Lahiru120

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ලොස්ට් හොඳයි, එත් එකත් එපාවෙන ගාණට ඇදුන, සීසන් 5 කට වැඩියෙන් තියෙන කතා හදන්නේ තව වැඩිපුර සල්ලි කඩාගන්න, (Milking the cash cow)

    හෙන ෆෙමස් කතා ගොඩක් තියෙනවා ඔය අසනීපය වැළඳුණ. Dr. House, X Files, supernatural, the walking dead

    අන්තිමේදී අපිට හිතෙනවා මළ වදේ ඉවර වෙන්නේ කවදද කියල, ඇබ්බැහි වුනාම ඉවර වෙනකම් බලන්න ඕන, ලොස්ට් කියන්නෙත් ඒ කැටගරි එකේ තව කතා ටිකක්.
     
    kada2020

    Junior member
  • Dec 26, 2020
    10
    30
    13
    the lost නියමයි යකෝ හිතාගන්න බැරි නියම කථාවක්. එක දිගට බලන්න පුළුවන්.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    The Lost හොදයි,මගදී එපා වෙන් නැ,දෙපාරක් විතර බලන්න වෙයි මොනවද උනේ කියලා තේරුම් ගන්න.අය last ship හොදයි,එකත් බලන්න
     
    • Like
    Reactions: NRTG