එලකිරියේ වාද කරන් හිත් රිද්දොගන්න පොන්නයන් වෙත

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    පුතාල පොඩි දෙයක් කියන්න ආවේ. උඹලා දන්නවනේ අපි මේ එලකිරියේ ගහ මරාගන්නවා කියලා. ඒ හැමදේම මමනම් කරන්නෙ මගේ ආතල් එකට. උඹලත් එහෙම ඇති කියලා හිතනවා.

    අපි ගොඩක් අය මෙතන ඉන්නෙ නිර්නාමිකව. හේතුව තමා එහෙම ඉන්න එක අපිට පහසුවක්, අපිට අපි කැමැති මතයක් කිසි බයක් නැතුව පෙනන්න පුලුවන්. එලිපිට ඇඳුම් ගලවන් ඉන්න ස්කර්වි, අනුරාද වගේ උනුත් ඉන්නවා. ඒත් ඒක උන්ගෙ කැමැත්ත.

    ඒත් පේන විදියට දේශපාලනය ගැන වාද කරලා, හරියට වාද කරගන්න බැරුව හරි, වෙන මොකක්හෝ හෙතුවක් නිසා හරි හිත් රිද්දොගන්න ලපටි පොන්නයෝ සෙට් එකකුත් මේකේ ඉන්නවා. ඊට පස්සෙ internet එක පුරාවට "කවුද මාව මෙහෙම අඬවන එකා" කිය කිය අපිව හොයනවා. එහෙම හොයන් ගිහින් "ආ මේ ඉන්නෙ ඌ තමා" කියලා කොහේ හරි ඉන්න අහින්සක එකෙක්ගේ වත ගොත මෙතන අලුත් ත්‍රේඩ් එකක් දාලා දිග අරිනවා. ඊට පස්සෙ ඇඩ්මින් ලොක්කට කියපු ගමන් උගෙ ප්‍රොෆයිල් එකත් බෑන් වෙනවා. ඊට පස්සෙ ලැජ්ජ නැතුව තව එකක් හදන් ඇවිත් ඒ cycle එකේම යනවා.

    ඒකේ ප්‍රශ්නේ තියෙන්නෙ මෙකයි. උඹල ඒ පෙන්නන කෙනා ඇත්තටම වෙන කෙනෙක්නම් උඹල ඌගෙ චරිතය සම්පූර්නයෙන්ම බොරු දේවල් කියලා ඝාතනය කරනවා. ඌව පුද්ගලිකව දන්න එකෙක් ඒක දැක්කොත් ඌට එකෙන් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. අන්තිම්ට ඒ ඔක්කොම ටික උඹ අපි මේ ආදරය කරන ෆොරම් එක විනාස වෙන්න හෙතුවක් වෙන්නත් පුලුවන්.

    ඒ නිසා කියන්නෙ ලපටි රිදෙන සියුමැලි හිත් තියෙන පොන්නයෙක්නම් අනේ වඳින්නම් නිකන් එක එකාත් එක්ක පැටලිලා හිත රිද්ද ගන්න එපා. ගිහින් වෙන වැඩක් කරගනින්. දාරගන්න ශක්තිය තියෙන උන් විතරක් වාද කරන්න වරෙල්ලා 🤭 🤭
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    අනුරට හරි NPP එකට හරි මොනවත් කිව්වොත් ගොඩක් ජෙප්පොන්ට ප'සනලි රිදෙනවා. ඒකට ඉතින් අපි මොනවා කරන්නද ? :ROFLMAO:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    oya kottu kana kolla nam ke gahana eka understandable, ui uge thaththai, ammai, set ekama, dennama dan shock wela atte, tax money supply eka nethi unama. 😂
     
    gannicuz_returns

    Active member
  • Sep 22, 2024
    81
    189
    33
    හායි චරිත පොන්ස්. ඇඩ්මින්ව මෙන්ශන් කරල ඇඩුවට අද ඇඩ්මින් ඕෆ්ලයින් වගේ.. 😹 😹

    දැන් ත්‍රෙඩ් එකක් දාල අඩනවා.. උබ අනික් උන්ව එක්ස්පෝස් කරද්දි ඔය කරුනාව කොහෙද බන් තිබ්බේ 😹😹
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    bump සියුමැලියා :rofl:

    මේ ඉන්නේ fake හදන අපත ජෙප්පෝ..😹😹

    ලැජ්ජ නැද්ද වහලෝ fake හද හද කඩේ යන්නේ😹😹😹😹😹
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    මේවා නම් හරි වැරදි වැඩ, අපි උනත් උබට මෙහෙම බැනලා නෑ.
    උබ කුනුවෙච්ච ගෝවා කන එකෙක්ගෙන් බැනුම් අහන එක උබේ එලයිට් ක්ලාස් එකටත් හොද මදි.

    මචන් පොලිටික්ස් සීරියස් ගන්නේ නැතුව අපි වගේ පුක ඉරන් කඩේ යන උන්ව බයිට් කරපන්.

    screenshot-2024-09-25-074012-png.238209
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,105
    113
    මේ ඉන්නේ fake හදන අපත ජෙප්පෝ..😹😹

    ලැජ්ජ නැද්ද වහලෝ fake හද හද කඩේ යන්නේ😹😹😹😹😹
    ahhh, welcome බැක්..
    කෝමද ඉතිං?

    ෆේක් නැ ඕයි!.
    මෙච්චරයි තියෙන්නෙ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    මේවා නම් හරි වැරදි වැඩ, අපි උනත් උබට මෙහෙම බැනලා නෑ.
    උබ කුනුවෙච්ච ගෝවා කන එකෙක්ගෙන් බැනුම් අහන එක උබේ එලයිට් ක්ලාස් එකටත් හොද මදි.

    screenshot-2024-09-25-074012-png.238209
    අඩො අඩෝ ඕක ටයිපෝ එකක් කියලා මම එදාම උඹට කිව්වනේ :p උඹ ඒක හලලා ඕක විතරක් උස්සන් දුවනවනේ. අවුලක් නෑ. උඹත් හොඳ එකා. 🤭 🤭
     
    gannicuz_returns

    Active member
  • Sep 22, 2024
    81
    189
    33
    යකෝ උබට ඔහොම කරපු ඔච්චර පුකේ ඇරපු එකෙක්ට කිරියටම ඉන්නෙ මම විතරයි.. මන් ගැන ත්‍රෙඩ් එකක් දාද්දි මාව මෙන්ශන් කරලම දාපන් පොන්ස්...

    පොන්නයට මෙන්ශන් කරගන්න කොන්ද පන නෑ 😹 😹
     
    • Haha
    Reactions: Wadakaru

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    යකෝ උබට ඔහොම කරපු ඔච්චර පුකේ ඇරපු එකෙක්ට කිරියටම ඉන්නෙ මම විතරයි.. මන් ගැන ත්‍රෙඩ් එකක් දාද්දි මාව මෙන්ශන් කරලම දාපන් පොන්ස්...

    පොන්නයට මෙන්ශන් කරගන්න කොන්ද පන නෑ 😹 😹
    හිත් රිද්දන්න කැමැති නෑ පොන්ස්. මම උඹලට කටින් එන්න පුකේ ඇරියට මනුස්ස කම දන්න ඩයල් එකක්. 🤭 🤭
     
    gannicuz_returns

    Active member
  • Sep 22, 2024
    81
    189
    33
    හිත් රිද්දන්න කැමැති නෑ පොන්ස්. මම උඹලට කටින් එන්න පුකේ ඇරියට මනුස්ස කම දන්න ඩයල් එකක්. 🤭 🤭

    මට ඇරියනම් මම උබ වගේ ඇඩ්මින්ල පස්සෙ දුවන්නෙ නෑ පොන්ස්.. 🤭 🤭

    උබනෙ හුත්තෝ අරින පාරක් ගානෙ පුක අත ගගා දුවන්නෙ.. 🤭 🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    පුතාල පොඩි දෙයක් කියන්න ආවේ. උඹලා දන්නවනේ අපි මේ එලකිරියේ ගහ මරාගන්නවා කියලා. ඒ හැමදේම මමනම් කරන්නෙ මගේ ආතල් එකට. උඹලත් එහෙම ඇති කියලා හිතනවා.

    අපි ගොඩක් අය මෙතන ඉන්නෙ නිර්නාමිකව. හේතුව තමා එහෙම ඉන්න එක අපිට පහසුවක්, අපිට අපි කැමැති මතයක් කිසි බයක් නැතුව පෙනන්න පුලුවන්. එලිපිට ඇඳුම් ගලවන් ඉන්න ස්කර්වි, අනුරාද වගේ උනුත් ඉන්නවා. ඒත් ඒක උන්ගෙ කැමැත්ත.

    ඒත් පේන විදියට දේශපාලනය ගැන වාද කරලා, හරියට වාද කරගන්න බැරුව හරි, වෙන මොකක්හෝ හෙතුවක් නිසා හරි හිත් රිද්දොගන්න ලපටි පොන්නයෝ සෙට් එකකුත් මේකේ ඉන්නවා. ඊට පස්සෙ internet එක පුරාවට "කවුද මාව මෙහෙම අඬවන එකා" කිය කිය අපිව හොයනවා. එහෙම හොයන් ගිහින් "ආ මේ ඉන්නෙ ඌ තමා" කියලා කොහේ හරි ඉන්න අහින්සක එකෙක්ගේ වත ගොත මෙතන අලුත් ත්‍රේඩ් එකක් දාලා දිග අරිනවා. ඊට පස්සෙ ඇඩ්මින් ලොක්කට කියපු ගමන් උගෙ ප්‍රොෆයිල් එකත් බෑන් වෙනවා. ඊට පස්සෙ ලැජ්ජ නැතුව තව එකක් හදන් ඇවිත් ඒ cycle එකේම යනවා.

    ඒකේ ප්‍රශ්නේ තියෙන්නෙ මෙකයි. උඹල ඒ පෙන්නන කෙනා ඇත්තටම වෙන කෙනෙක්නම් උඹල ඌගෙ චරිතය සම්පූර්නයෙන්ම බොරු දේවල් කියලා ඝාතනය කරනවා. ඌව පුද්ගලිකව දන්න එකෙක් ඒක දැක්කොත් ඌට එකෙන් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. අන්තිම්ට ඒ ඔක්කොම ටික උඹ අපි මේ ආදරය කරන ෆොරම් එක විනාස වෙන්න හෙතුවක් වෙන්නත් පුලුවන්.

    ඒ නිසා කියන්නෙ ලපටි රිදෙන සියුමැලි හිත් තියෙන පොන්නයෙක්නම් අනේ වඳින්නම් නිකන් එක එකාත් එක්ක පැටලිලා හිත රිද්ද ගන්න එපා. ගිහින් වෙන වැඩක් කරගනින්. දාරගන්න ශක්තිය තියෙන උන් විතරක් වාද කරන්න වරෙල්ලා 🤭 🤭
    api nam kamathi wachanen kelaganna, ai aul da?
    lol
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    පුතාල පොඩි දෙයක් කියන්න ආවේ. උඹලා දන්නවනේ අපි මේ එලකිරියේ ගහ මරාගන්නවා කියලා. ඒ හැමදේම මමනම් කරන්නෙ මගේ ආතල් එකට. උඹලත් එහෙම ඇති කියලා හිතනවා.
    Methaninma Stop karanna kamthi
    ubala meke wada karanne ratata wala kapanna ne ban.
    api nam karanne aththatama

    Deshapalane kiyanne joke ekak neme. lankawe minissunge life eka ekka ne ubala joke karanne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    api nam kamathi wachanen kelaganna, ai aul da?
    lol
    Methaninma Stop karanna kamthi
    ubala meke wada karanne ratata wala kapanna ne ban.
    api nam karanne aththatama

    Deshapalane kiyanne joke ekak neme. lankawe minissunge life eka ekka ne ubala joke karanne
    කාටවත් වාද කරන්න එපා කියලා නෑ. වරෙන් ඇරගන්න. ඒත් කියලා තියෙන්නෙ කියන දේ දාරගන්න බැරුව සියුමැලි පොන්නයෝ වගේ හැසිරෙන්න එපා කියලා. උඹලා දෙන්නම මමනම් දැකලා නෑ එහෙම හැසිරෙනවා. ඔය උඩ අඬන එකානම් අමු ගොනා.