එලකිරියේ සියල්ල දත්තෝ

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
lusi thawath ekek

:yes: ay rushie?? eyage hithe eya london local o/l , a/l karama educated kiyala.eda dala thibba man dannava oyata mata tran molayak na kiyala.man ithin igena gaththa de ahuwama kiwwa.aiyo diplomanan monada??ahuru pitin denann kiwwa.ithin ehema aya ekka katha karapu moda kama mathak wela man hondawayn toku deka thunak ana gaththa.aka thama amth kiwwe destiny found ta wada methana mulinma sandahan karanna one aya inanva kiyala.:):)educated wadi nisa mukuth kiyanna ba.mokada noogath widihata ugath kiyana aya innavane:) man dan ona thanaka use karana wakyak tama rushige ugath kama wage kiyala :P mage yaluwo ahanava a kawda kiyala
 
kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
:shocked::shocked:mona campus da danne nehe giye???:lol::lol:

campus giya aya hari ugathda??campus gihin gewal wala welenne akada??oya kochara ugathda kiyala penava:lol::lol:rushie wagemay.ah oya campus da??manann degree eka karanne pvt.mata molayak tibbe na mehe campus select wenna:shocked::shocked:;) dan mole tiyena ayada me dangalanne pissu balu roge hadila wage:nerd:
 
පෝස්ට් එකේ අහලා තිබ්බේ සියලුම ආගම් වල සොයුරණි! සියලුම ආගම් වලට එක සමාන ලෙස ගරු කිරිම නේද සිදුවිය යුත්තේ.....? කියලා ඒ වුනාට ඔයා රිප්ලයි කලේ මේක නිකන් එක ආගමක් විතරක් ආරක්ෂා කරගන්න දාපු එකක් වගේ හිතෙන්න මේකෙ ආගම්වාදයක් තිබ්බේ නැහැ ඒක අහපු විදියෙන් ඔප්පුවෙනවා අනික ඔය ඔළුව වනන ඔයාම නේද මීට ටික වෙලාවකට කලින් කිව්වේ අපේ ආගමට අසවලා අපහස කරනකොට අපටත් රිදෙනවා කියලා එහෙනම් මොකක්ද මේ කියවන්නේ :lol: අපහාස කරන්න ඇරලා නිකම් ඉන්නවකෝ කතා කිරීමේ නිදහස වෙනුවෙන් කියලා :lol: ප්‍රායෝගිකව ගත්තත් කතා කිරීමේ නිදහස කියන එකට වඩා මිනිසුන්ගේ අදහන ආගම් සහ ලබ්දි යන්න උත්තරීතරයි හලෝ..........
 
kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
මාතර කිඹුලා;10177555 said:

man oluwa wanuwe moketada balala hondata methana katha karanna:)oluwa wananava dakka paliyata hethuwa hithagena adahas prakasha nokara:)
 
khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මචන්,
    මම හිතන්නේ උඹවත් මමවත් (එළකිරියේ 99.99% වුනත්) කැමති නොවුන කියල කාගෙවත් කතා කිරීමේ නිදහස නැතිකරන එක වැරදි.
    එකට කැමති නැත්නම් නොබලා ඉන්නයි තියෙන්නේ.

    (මගේ මතය පමණයි)

    මාත් හිතන්නෙ වියයුත්තෙ මෙ ටිකයි . :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    campus giya aya hari ugathda??campus gihin gewal wala welenne akada??oya kochara ugathda kiyala penava:lol::lol:rushie wagemay.ah oya campus da??manann degree eka karanne pvt.mata molayak tibbe na mehe campus select wenna:shocked::shocked:;) dan mole tiyena ayada me dangalanne pissu balu roge hadila wage:nerd:

    anee wasthuwe mama oyata nemei kiwwe raththaran.. mama kiwwe mee tread eke subject wela inna kena gena.. destiny found

    oya ei ahaka yana nai redda asse dagena kanawa kiyanne.. ekko nai redda asse da ganna epa. nethnam redi adinna epa.. ehemath nethnam ahaka naya thoppi dagenna keegahannath epa.. little knwledge is too dangerous kiyanne oya wage kattiyata thamai, iye topology, ada oya.. oya pvt unath kamak nehe hodata igena ganna. hebei ugannnana ewa witharak nemei, experience walinuth igena ganna..

    ugath kamai, buddhimath kamak athara wenasak thiyenawa..

    mama oyata comment karanne nethnam ei oya mage ewa walata reply karanne? mokakda awula?
     
    aththata ay man oya wage nayek passe pannuwe:dull::sorry: buddimath nathi eka ugath wen na:)buddimath kamin tama kenek niyama ugath kama labaganne:lol::lol:2 k neme 1k ganan awashya sadaka:lol:man thama igena gaththe nathi dewal gana katha karan na.a gana baya wennepa;)
     
    නරි පෑටිය;10177683 said:

    මචන් තාම පෝස්ට් අටයි නේ ගහලා තියෙන්නේ ආයි එකවුන්ට් එකක් හදා ගනින් නමට වැදිලා තියෙන්නේ නරි පෑටියා කියල පැ යන්න වැරදියට වැදිලා තියෙන්නේ දැන්ම අළුතින් එකක් හදන් වරෙන් කල් ගිහින් දුක් වෙන්න එපා :no:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    tata bye.apita class ;) giyama chandi part dana epa,..he he.math dan karanna patan aran tiyenne dakala ahaka balan inna eka.:D kawru unath kamak na.adahas prakasha karanna.mage agamata mada gahanna.kamak na.bageta hitopu ini na ape.:) welawal handahan on na apita.ape wishwase ape adahilla api langa.hambena ayata hambey :)wapuran wapuran yannako.nelanna weddi balaganna :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    aththata ay man oya wage nayek passe pannuwe:dull::sorry: buddimath nathi eka ugath wen na:)buddimath kamin tama kenek niyama ugath kama labaganne:lol::lol:2 k neme 1k ganan awashya sadaka:lol:man thama igena gaththe nathi dewal gana katha karan na.a gana baya wennepa;)

    ane ooi, thamuseta mokakda thiyena emma math ekka. mage comment walata reply karala passen ellila ewith den methana baba wenna hadanne? kollek oya tharamatama nedda? OMG.

    jesu pihitai..
     
    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    මාව එලකිරියේ තව තවත් ප්‍රසිද්ධ කිරීම සහ මගේ topic එකට තවත් views ගෙන දීම වෙනුවෙන් Razaa මහතාට ස්තූති කරමි. Nice job.

    Destiny Found සහෝදරයා මෙච්චරකල් ඔබතුමා බුද්ධාගමත් එක්ක බල්ටි ගැහුවා
    අපි බලන් හිටියා
    එත් ඔයා හැදුනේ නෑ.:no: ඔයා හැදුවේ අපිව හදන්න නේද...?:lol:
    ඔයාට ආගමක් නැති උනාට අනික් හැමෝටම ආගමක් තියෙනවා:yes:
    දැන් ඔයා කරපු පව් පඩිසන් දෙන කාලේ:yes:
    බුද්ධාගම ඔයාගේ බූදලයක් නෙමේ ඔයාට ඕන විදියට වෙනස් කරන්න:yes:
    අනික ඔයා එලකිරි එකේ තවත් අප්‍රසන්න පුද්ගලයෙක් වෙලා ඉවරයි:yes:
    මේ THREAD එක මුල ඉදලා අගට බැලුවොත් එක ඔයාට හොදට පැහැදිලි වෙයි:yes:
     
    RAZA තමන්ගේ ආගමට ජාතියට නැති සමහර උන් උඹට කුණ්ඩමාලේ කරකන්නයි යන්නේ මට කමෙන්ට් කියවද්දී ටිකක් තේරුම් ගියා මහා කාලකණ්නි බන් උන්ට ආගමට වඩා ලොකුයි මේකේ යන ලොකු තැන ගන්න තියන තරගයයි ගෑණු පරාණයි . පීචන් මිනිස්සු බන් මට නම් අප්‍රසන්නයි කියන්නේ ආයි උපරිමේට එපා වෙනවා
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    tata bye.apita class ;) giyama chandi part dana epa,..he he.math dan karanna patan aran tiyenne dakala ahaka balan inna eka.:D kawru unath kamak na.adahas prakasha karanna.mage agamata mada gahanna.kamak na.bageta hitopu ini na ape.:) welawal handahan on na apita.ape wishwase ape adahilla api langa.hambena ayata hambey :)wapuran wapuran yannako.nelanna weddi balaganna :)

    ආගම් හින්දා ඔලුව නරක් කරගන්න එපා සහොදරි ,හැම ආගමක් ම මිනිස්සු හදාගත්තු දෙවල් .ඉටවඩා මනුශ්ශකම වටිනවා ,හොදනරක කියලා දෙයක් ලොකෙ තියෙනවා එ ඇති අපිට ජිවත් වෙන්න